Da Vinci’s Demons [S02 : E05] | හිරු සහ සඳු… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාවේ පස්වෙනි කොටසයි. දැනට දන්න විදිහට නම් තව කොටස් පහකින් මේ කතාවේ දෙවෙනි සමය අවසාන වෙනවා. 3 වන සමයක් ගැන නම් තාම නම් කිසිම තොරතුරක් නැහැ. බොහෝ දුරට දෙවෙනි සමයෙන් පස්සේ මේ කතාව අවසාන වේවී.
ඉතින් එහෙනම් මේ කොටස ගැනත් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නැහැ. කොහොමත් මේ ලිපි ලියන වැඩේ නම් මට එච්චර අල්ලන්නේ නැති වැඩක් 😛 ඉතින් මේ කොටස පාදක වෙන්නේ අළුත් ගොඩබිම තුලදි ඩා වින්චි සහ ඔහුගේ පිරිස මුහුණ දෙන අභියෝග, නේපල්ස් රාජධානිය තුලදි පියෑරෝ සහ ලොරෙන්සෝ මුහුණ දෙන අභියෝග සහ ෆ්ලෝරන්ස් නගරය තුල ක්ලැරීස් මුහුණ දෙන අභියෝග වටායි. ඉතින් ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොන විදිහේ අභියෝග වලටද? ඔවුන් කී දෙනෙක් ඒවයින් සාර්ථක වෙයිද? කීදෙනෙක් අසාර්ථක වෙයිද? ඉතින් එහෙනම් ලබන කොටසින් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂
SInhala Subtitles
-- Count 18373 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Thank you.. keep it up good work.. 🙂
ස්තූතියි සහෝදරයා
thanx
thanks…………..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
sub ekata thanx bro
elz..thanks lot so 😉
ගොඩක්ම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට……
නියමයි සහෝ… එල වැඩක්. ජයවේවා…….!!!
එලස් පුබුදු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Eye ra dakke.. Sub download karan aye baluwa.. 😀
heta ude exam… But exam wage da Da Vinci’s Demons 😀
Patta machooo….!!!
Ithuru tikakth dapan.. Mama nam kathawe ithuru episode tikath baluwa. But sub ube sub akka baladdi thama patta 🙂
Ithuru tikath ikmanatama dapan machoooooooooo 🙂 (Y) (Y) 🙂
bohoma stuti saho…. .
thnx bro………
thnks mchn.. elakiri wedak. digtma krgena ymu
jaya wewa!!!!
thankZ
onna gindara wage gathth,, habai ikmanin ewara wena eka gana dukai
ආ.. කොටස් 5න් ඉවරයි…? වෙන්න බෑ මචං.. කොහොම උනක් බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!
නැහැ අයියා, මේකේ කොටස් 10යි තියෙන්නේ. තව කොටස් පහකින් මේක ඉවරයි.
pattai honde…
නියමයි නියමයි සහෝ……. ජයවේවා………….. බොහොම ස්තුතියි………..
thank you
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ගොඩක් ස්තුතියි සහෝ දෙනකම්ම
හිටියේ !! ජයවේවා
thanks machan : )
thanks
ස්තුතියි සහෝ උපසිරැසියට……මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
Thanks.
ela ela saho jaya wewa
thanx macho
thankss sahoo../// jaya wewaaa..
බොහොම ස්තුතියි පුබුදුවා 😀 ජය
ස්තුති………සහෝ………….
තැන්ක්ස් මලයා..
සබ් එක එනකන් උන්නේ….
සුභ අළුත් අවුරුද්දක් වේවා!
බොහොම ස්තූතියී…
Thanks bro!!!!…