Da Vinci’s Demons [S02 : E06] | මරණයේ කඹය… [සිංහල උපසිරැසි සමඟ]
සමාවෙන්න මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට. මේ දවස් වල මේ පැත්තට සෑහෙන්න අකුණු ගහන නිසා සබ් එක හදන්න පටන් ගන්න එක සෑහෙන්න පරක්කු වුනා. අනික මේ පාර කොටසත් සෑහෙන්න අද්භූත කොටසක්. ඉතින් ඒක නිසා ඒවා එකින් එක තේරුම් අරගෙන සබ් කරන්න මම හිතුවටත් වඩා සෑහෙන වෙලාවක් ගියා. ඉතින් එහෙනම් සබ් එක එනකල් ඉවසපු හැමෝටම ස්තුතියි. ලබන පාර කොටස නම් පුරුදු වෙලාවටම දෙන්න බලන්නම්.
හොඳයි එහෙනම් මේ පාර කොටස ගැන කිව්වොත් නම් මේ පාර ඩා වින්චි මුහුණ දෙන්නේ ඔහු මීට කලින් කිසිම දිනක මුහුණ නොදුන් අන්දමේ අත්දැකීමකටයි. ඒ වගේම ඔහු මෙයින් සාර්ථක වෙන්න නම් ඔහුට රියාරියෝගෙන් උදව් ලබාගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඩා වින්චිට උදව් කරන්න නම් රියාරියෝටත් ලොකු කැපකීරිමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ලියනාඩෝ සහ රියාරියෝ ලෝකයේ එක් කෙළවරකදී භයානක අභියෝගයකට මුහුණ දෙන අතර ලෝකයේ අනිත් කෙළවරේදී ලොරෙන්සෝ සහ පියෑරෝත් තවත් භයානක අභියෝගයකට මුහුණ දෙනවා. ගියවර කොටස බලපු අය දකින්න ඇතිනේ ෆරැන්ටේ රජු කියන්නේ මොන තරම් විකෘති මානසිකත්වයක් තිබෙන කෙනෙක්ද කියලා. ඉතින් ඔහුගේ කුරිරු සතුට උදෙසා ඔහු විසින් සෑදු ක්‍රීඩාව මොන වගේ එකක් වේවිද? ලොරෙන්සෝට එය ජයගැනීමට හැකිවේවිද? පියෑරෝගේ ඉරණම මොකක් වෙයිද? එහෙනම් මේ වගේ ප්රසශ්ණ ගොඩක් එක්ක මෙතෙක් කල් ඩා වින්චි කතා මාලාවේ විකාශය වූ කොටස් වලට වඩා අමුතුම කොටසක් වුන මේ කොටස බලන්න. නැවත හත්වන කොටසෙන් හමුවෙන තුරු හැමෝටම ජය! 🙂
SInhala Subtitles
-- Count 18611 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Thank you.. keep it up good work.. 🙂
බෝම ස්තූතියි සහෝදරයා
thanks…………..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
ගොඩක් ස්තුතියි මචෝ !! ජයවේවා….
thnx machan ubata…………………
Sub ekata thanx sahooo
ඔන්න ගත්තා පුබුදු සහෝ,…. නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!
(Y)
සබට බොහොම ස්තූතියී…සහෝ
thanks saho!!!!!!!!!!!!
බොහොම ස්තූතියී…
උබ පමා නෑ බන්
මමත් දන්නේ ගන්නේ :p
හෙහ් හේ
සබට බොහොම පින් ඈ
දිනිදු අයියා කියන්න වගේ බය වෙන්න එපා
කරන පින් අතේ වැඩේ නිසා හෙන ගහන්නේ නෑ 😉
ඒත් එහෙමයි කියලා අකුණු ගහද්දි කොම් එක ඔන් කරන ඉන්ටත් එපා
එල එල
සබට තුති
ඔබට ජය……………..
Thankzz Sahoo Subata….
Digatama Denna..
Obata Jaya !!!!
thankz bro..
thanks
supiri tv series 1k meka…digatama denta….Tnx
Pudbudu saho puluwannan noah film akata sub denda
bohoma stuti saho………. .
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…..සබ් එකට ස්තූති..
onna yaluwa ekath gaththa wadi wadyen labenawa oyata apiita sub dena hinda
Thank You
බොහොම ස්තුතියි පුබුදු සහො 😛 😛 ජයවේවා
mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c
Thanks malaya…
mamath ඊයෙ 10 , 12 s wathawak avith baluwa mokada parakku kiyala..
හෙණ ගැහුවට බයවෙන්න එපා මචං. උඹ මේ කරන පිං අතේ වැඩේ නිසා උඹේ කොම්පියුටරේ ලේසියකට පිච්චෙන්නෙ නෑ.. බොහොම ස්තූතියි සබට. ජයවේවා!!!
ela ela saho jaya wewa
Tnx
thanks bro
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
මේ නරක කාලගුණය අස්සෙත් මේක ඉක්මනට අරන් එන එකනම් ගොඩක්
හොදයි!! ස්තුතියි ජයවේවා !!
Thanks.
පොඩ්ඩක් පරක්කු උනාට අව්ලක් නැහැ. ගොඩාක් ස්තුතියි සිංහල උපසිරසට.
:3 ඊයෙ විසි තිස් පරක් රිලොඩ් කලා බං. 😀 හා හා ලබන සදුදට පරක්කු නැතුව දෙන්ඩකෝ
thnksss sahooo…jay wewaa…
Hi thanks bro ජයවේවා
එලකිරි පුබුදුවෝ.
හෙන ගහන අස්සෙත් සබ් ගේන එකට පිං හොඳේ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………….ම ස්තූතියි…!