අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E13] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24-2

ගිය පැයේදී ජැක් හොයා ගන්නවා පිලිස්සුන සිරුර අලීගේ නොවන විත්තිය. ඊට පස්සේ සැගවෙච්ච උමගක් දිගේ යද්දී අලීව අල්ලා ගන්නවා. පසුව ජැක් බවර් බොම්බේ තියන තැන කිව්වේ නැත්නම් අලීගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරනවා. ඒවගේම අලීගේ දරුවෙක් බොරුවට වෙඩි තියලා මරන ආකාරයේ රන්ගනයක යෙදනෙවා. එලෙසම දෙවැනි දරුවා මැරන්න යද්දී බොම්බය තියෙන තැන අලී කියනවා.මේ අතර මේසන් බොබ් ගෙන් අහනවා මරේ මේ වගේ ත්‍රස්ථවාදීන්ට උදව් කරන්න හේතුව.කිම්ව අද්භූත දඩයක්කරුවෙක් විසින් බේරා ගන්නවා. ශෙරී ලියෑන් වෙත ප්‍රභල අවවාදයක් දෙනවා.

මේ පැයේදී වෙන්නේ මොනවද කියලා හොයලා බලමු.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

18 thoughts on “24 [S02: E13] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Website eka dan sahenna aul welane bro. Sub ekak download kranna godak wela yanwa.

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • බොහෝම ස්තුතියි සබ් වලට…………අපි දිගටම 24 එක්ක ඉන්නවා……..

    Reply
  • chandima amarasinghe

    niyamai thaz.

    Reply
  • නලින්

    ස්තුතියි! අංජන සහෝ!

    ජය වේවා.

    Reply
  • නියමයි……………
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    ජය වේවා………..

    Reply
  • අංජන ස්තූති වේවා. ජය වේවා.
    සාර්ථකායි……………
    ඉක්මනටම අනිත් කොටසත් දෙන්න ලැබේවාාාාාාාාාාාාා

    Reply
  • නියමයි අන්ජන අයියේ. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *