අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසි

Da Vinci’s Demons [S02 : E08] | ස්වර්ගයෙන් නික්මයෑම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

Da Vinci’s Demons [S01 E07]

ගියවර කොටසෙදි ඩා වින්චි සහ ඔහුගේ කණ්ඩායම සුරක්ෂිතාගාරයේ අවසාන කොටසට ළඟාවුනත් අන්තිමේදී නොසිතූ ලෙසට ඉමා නම් ඉන්කාවරුන්ගේ ප්‍රධාන පූජකවරිය විසින් ඔවුන්ට බාධා කරනවා. මෙතනදි ඩා වින්චිට සහ ඉමාට ලියනාඩෝගේ මවගේ කටහඬත් අහන්න ලැබෙනවා. නමුත් ඔවුන්ට විසඳන්න තව එකම එක ප්‍රහේලිකාවක් පමණක් ඉතිරි වෙලා තියෙද්දි ඉමා විසින් ඔවුන්ව සුරක්ෂිතාගාරයෙන් ඉවත් කරනවා.

ඉතින් එහෙනම් ඔවුන්ගේ ඉරණම මොන වගේ එකක් වෙයිද කියලා මේක බාලම බලන්නකෝ. එහෙනම් පුරුදු විදිහටම ලබන පාර කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්!

Da Vinci's Demons (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Nwdq” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
47505607590caf912c8815cd576ef2f572231833
[button link=”http://tinyw.in/1ewG” type=”icon” “center” newwindow=”yes”] 390 MB කොපිය මෙතනින් බාගන්න[/button]
89820aef1bd7cb6aba1e9194507c2ed32ea6d691
[button link=”http://tinyw.in/ljBz” type=”icon” “center” newwindow=”yes”] 1.26 GB කොපිය මෙතනින් බාගන්න[/button]
16df01ddacaad6ee2feb21997cd15e9edc7553f6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

50 thoughts on “Da Vinci’s Demons [S02 : E08] | ස්වර්ගයෙන් නික්මයෑම. [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Sandun Isuru Niraj

    ටොරන්ට් වලට සීඩ් මදිනම් සහ ටොරන්ට් එක ඉවත් කරලා නම් මේ ටොරන්ට් එක පාවිච්චි කරන්න.

    1.69GB Full Copy

    magnet:?xt=urn:btih:e095c449d80abf24551fd5f163891113dee4daa9&dn=Da+Vincis+Demons+S02+Season+02+Complete+HDTV+480p+x264+AAC+E-Sub&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි මචන් සබ් වලට

    Reply
  • Sub ekata thanx sahooo

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි එන්න ලැබුනේ මේ පැත්තට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුති සහෝ….

    Reply
  • නලින්

    ස්තුතියි පුබුදු සහෝ

    ජය වේවා!

    Reply
  • tnx mchan sub ekata,podi aulak meke time code 50:39 di riyaro marala dana kena davinchige amma bavai sinhala subtitel eke kiya venne,eth kiyanne a riyario ge amma kiyalai kiyanne,pls correct it tnx

    Reply
  • tnx mchan sub ekata,podi aulak meke time code 50:39 di riyaro marala dana kena davinchige amma bavai sub eke kiya venne,eth kiyanne a riyario ge amma kiyala,pls correct it tnx

    Reply
    • pubudusupun

      මම දැනුයි ඒක දැක්කේ සහෝ. ඔයා හරි එතන ලොකු වැරැදීමක් වෙලා. බොහෝම ස්තුතියි ඒක පෙන්නුවට. 🙂 හැකි ඉක්මනින් ඒක නිවැරදි කරන්නම්.

      Reply
  • බොහොම ස්තුතියි !! තව කොටස් දෙකයි නෙද තියෙන්නෙ, සීසන් 3 එනකන් 2015 නෙනකන් ඉන්න එපයැ

    Reply
  • සිරාවට පින් පුබුදු

    Reply
  • බොහොම ස්තුතියි පුබුදුවෝ
    උබට පින් දිදී මෙන්න ගන්නවා 🙂

    Reply
  • දෙනකම් බලන් හිටියේ බොහොම ස්තුති සහෝ….

    Reply
  • Sinhala subtitle nathnam meka balala wadak naha…………..
    Ancient Englishne thiyenne…..
    Pin sidda wechchawe saho……….

    Reply
  • denkn bln hitye…….
    tnxx

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි පුබුදු සහො 😀 😀 ජය

    Reply
  • Sisira Hegoda

    බොහොම ස්තූතියී

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • thanks saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thankzz “Pubudu” Sahoo Subata….
    Digatama Sub Demuu…
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • බොහොම ස්තූතියී…

    Reply
  • Elaaaaaaaa Jayawewa

    Reply
  • PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • Supiri Fast ne Dan
    THX BRO

    Reply
  • patta
    denakam balan hitiyee
    thnkzz appa 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • Thanks Machan….
    Jayama Wewa !!!!!!

    Reply
  • දසුන් සුචරිත

    දැන් යන්නේ හොදම කොටස් ටික.ස්තුති මචන්

    Reply
  • ගැනු ලමයාගේන් cl එකක් අවා.නැත්නම් මමයි පලවේනියා. hehe

    Reply
  • ahhh.anakam agili gena gena hitiye.hehe

    Reply
  • අම්මේ දෙනකම් බලන් හිටියේ බොහොම ස්තුති සහෝ….

    ඔන්න අද මම පලවෙනියා වෙලා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *