අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිදිලූෂ් සඳරුවන්බලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Dabangg (2010) | චුල් බුල් පාන්ඩේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 5 votes.
Please wait...

Dabangg
කොහොමද යාලුවනේ? ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ විස්තර නම් ඔයාලට කියන්න ඕන වෙන එකක් නෑ. මොකද දැනටමත් මේ චිත්‍රපටියේ දෙවන කොටස වෙබ් අඩවිය තුලින් පලවෙලා තියෙන්නේ. ඉතින් මොකටද අඩුපාඩු තියන්නේ කියලා මම පලවෙනි කොටස අරගෙන ආවා. ” Dabang ” ඉන්දියාවේ සුපිරි වීරයෙක් වන “සල්මන් ඛාන් ” මෙහි රඟපෑමෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂක වරයා වන්නේ ” අභිනව් කශ්‍යප්”  තව ” සොනක්ෂි සිනහා, අර්බාස් ඛාන්, සෝනු සූඩ්” යන නළු නිලියන්ගේද දායකත්වය ලබාදෙනවා. 2010 සැප්තැම්බර් 10 දින තමා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ.
ඉතින් කතාව පොඩ්ඩක් කියනවානම්, චුල්බුල් පාන්ඩේ කියන පොලිස් නිලධාරියා, දේශපාලනයේ නමින් කරගෙන යන මැර වැඩ වලට විරුද්ධව සටන් වදිනවා. ඔහුත් එකෙන් පොඩි ලාබයක් ලබනවා. එත් ඔහුගේ සුළු පියා, සහ සුළු සහෝදරයාද පොඩ්ඩක් මොහු සමග හිත අමනාපයි. ඔහුගේ පැත්තට  ඉන්නේ අම්මා විතරයි. මේ ඔක්කොම අස්සේ ඔහුගේ මවත් මිය යනවා. මව මිය යන්නේ කොහොමද? මොහුගේ ආදරය කොහොම වේවිද? අවසානය මොකක් වෙයිද? කියලා බලන ගමන් ලස්සන සින්දු ටිකකුත් අහන්න පුළුවන්. එහෙනම් බලලම ඉන්න. අඩුපාඩුවක් තිබ්බොත් කමෙන්ට් එකකින් දාන්න. ගිහින් එන්නම්. ජය වේවා !!! තෙරුවන් සරණයි !!!

Dabangg (2010) on IMDb

[button link=”http://goo.gl/hr1teK” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

3a624e29de62a44df0bbecf9ba68245236a481a4

[button link=”http://goo.gl/qomUX7″ type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

B62EBD245FF5FFDB644DE1C7366811C568937A84
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

26 thoughts on “Dabangg (2010) | චුල් බුල් පාන්ඩේ… [සිංහල උපසිරැසි සමඟ]

  • Kamal Arjuna

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
    ජයවේවා..!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • janaka wickramasinghe

    සහෝ, last castle
    දෙනවද…….

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • M D LASANTHA

    SUB DUNNATA BOHOMA STHUTHIY

    Reply
  • darshana kalum

    thopynkaywaru gahawata eka subtitle ekakk wath wada karnan na. ewa balapiyaw

    Reply
  • බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • MAXX THARU

    puluwan nam tamil singam 1 ekata sub denna

    Reply
  • සජිත්

    දීපුවත් දෙනවද… අලුත් එක්ක ඕනේ………………. එල..

    Reply
  • Saman Prasad ( Black Cobra )

    ela ela saho… sub ekata thanks…

    Reply
  • uba ela kollekne bn..me honda copy tiyena hindi walata sub daapnko..jaya wewaa….

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Nisal lakshan

    පුදුම වේගයක්නෙ එල

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • හ්ම්…නිමයිනේ.. බොහොම ස්තුතියි සහෝ…තව සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා…

    Reply
  • නලින්

    එළකිරි දිලුෂ් අයියා!
    ස්තුතියි තිබ්බ ලොකු අඩුවක් පුරවපු එකට

    ජය වේවා!

    Reply
  • nipuna prasad

    aluth awath demu saho tx

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    ගුන්ඩේ එකටත් දෙමු නෙහ්
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • චතුර මදුසංක

    නියමයි සහෝ,
    එහෙනම් බොහෝම ස්තුතියි

    Reply
  • Kulanjana Maduranga

    pattama bandaYyakne.ela….aniwa bamak thama.subata thanks DILUSH saho.digatama sub demu.jaya wewa…..

    Reply
    • Kulanjana Maduranga

      ela mm palawini wathawata 1st wela…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *