Daddy, I’m a Zombie (2011) | තාත්තේ මං පිල්ලියක්. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්. අද මම මේ හමුවෙන්නේ අමුතුම ඇනිමේෂන් චිත්‍රපටයන් එක්ක. මේකට මම අමුතුම කියල කිව්වේ ඔයාල මරණය ගැනයි, මරණයෙන් පස්සේ සිදුවෙන් දේවල් ගැනයි කියවෙන හුගක් චිත්‍රපට බලල ඇති. ඒවයින් පිල්ලි එහෙම නැත්තං සොම්බ්ලා ගැන කියවෙන ඒවත් බලල ඇති. ඒ නමුත් මම මේ ගේන කථාවත් සොම්බිලා ඉන්න එකක් කියල මම ඉගියක් දෙන්නංකෝ. මරණයකින් පස්සේ සොම්බි කෙනෙක් වෙන්න උණොත් කොහොම තියෙය්ද? මේ ඒ ගැන කතාවක්.
ඩික්සී කියන්නේ පාසල් සිසුවියක්. එයාගේ තාත්තා මල් ශාලාවක් පවත්වගෙන යනවා. ඒත් එයාගේ අම්ම ඒවැඩේ පිළිකුල් කරපු නිසා තාත්තව දාල යනව. එයාගේ පන්තියේ ඉන්න යාවවො පවා එයාට හොදට සැලකුවෙ නෑ.ඒ තියා හොදම යාළුව පවා එයාව ප්‍රතික්ෂේප කරා. ඒත් දවසක මෙයා යාළුවො නිසා ලොකූ දුකකට පත්වෙනවා ඒ නිසා එයා හැමෝගෙන්ම ඈත්වෙලා තනිවෙන්න හිතාගෙන දුවනවා. අවාසනාවකට එදා හොදටම වහිනවා. එතැනදී එයා නොහිතූ විදිහට ගහක් කඩං වැටිල මැරෙනවා.එතනිනුයි මෙයාගේ සොම්බි ජීවිතේ පටන් ගන්නේ. එයාට ඒ ජීවිතේදී හොද යාළුවො දෙන්නෙක් හමුවෙනවා අයිසිස් හා ගෝනර් නමින් . මෙතනදී ඩික්සී මනුෂ්‍ය ලෝකෙට නැවත යන්න පුළුවන් ක්‍රමයක් තියෙනව කියලා දැනගන්නවා. යාළුවො දෙන්න නිසා එයාට ඒක ටිකක් පහසු වෙනවා. ඒ දෙලොවක් අතර දොරටු විවෘත කිරීමකින්. නමුත් ඒ දොර අරින ඒසෝත් නම් යතුර තියෙන්නේ ඩික්සී ගාව. එයාගේ යතුර ගන්න නෙබියුලෝසා බලාගෙනයි ඉන්නේ. මේ අතර එයාගේ යාළුවන්ගෙන් ගෝනර් ඩික්සිට හොරෙන් යතුර අරගෙන ගිහිං.
අයිසිස්ටයි ඩික්සිටයි මොනව වෙයිද? ඒයාල ආපහු තම තමන්ගේ නිවෙස් වලට යයිද. කිව් දේ හිගයි නොකිව් දේ හුගයි. ඉතිරිය කතාව බලලම දැනගන්න ඔයාලට බාරයි. නැවත හමුවෙමු.
[button link=”http://tinyw.in/52gn” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2130 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ai bnz sub kalin yanne?
waradi copiyak aran thiyena hinda..
aiyoooooooooo meka bagane be ane….
elzzzzzzzzzzzzzzzzzz mcnnnnnnnnnnnnnnnnn’
ඇනිමේශන් බැලුවට දැන් මම
මේ ටයිප් එකෙ ඇනිමේශන් වලට එච්චර කැමති නෑ
මන් කියන්නෙ මේ කතා වර්ගය නෙමෙ (හොරර්) ඔය ඇනිමේශන් ටයිප් එක
බලමුකො
එල මචෝ
සබට තුති
ඔබට ජය……………….
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ.
සබ් එකට බොහොම ස්තුතියි
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks for sub”
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි දීප්ත සහෝ..
ජය වේවා!
ela…..subata thanks DHEEPTHA saho.digatama sub denn.jaya wewa………………..
Thank youuuuuuuuuuuuuuuuuuuuuuu
Thanx Sub ekata 🙂
Many Thanks////////////////
Thanks!!!
ela. thanks bro!
Thank U වේවා ! list 1ට දාගත්තා
මෙන්න ඕකේ part 2 Mummy, I’m A Zombie (2014) IMDB 6.1
Thankx…
ස්තුතියි සහෝ උපසිරැසියට.
Thank You……..