අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMarvel ComicsSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිෆැන්ටසි

Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix with Sinhala Subtitles | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 153 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නේ. මෙම පොස්ට් එකේ නම් මේ ජින් කියන්නේ කවුද මොනවද කරන්නේ වගේ දේවල් කියන්න යන්නේ නැහැ. ඒ ගැන ලොකු විස්තරයක් මම බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ ඇතුලත් කරලා තියෙනවා. ඒක කියවන්න ඔයාලට ජින් ගැන සම්පුර්ණ විස්තරයක් දැනගන්න අවශ්‍ය නම්.

ජින් සම්බන්ද බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ පළකරනා ලද ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න

මෙම චිත්‍රපටය ගැන කතා කරනවා නම් ඔයාල දන්නවනේ එක්ස් මෑන් චිත්‍රපට මාලාවේ ටයිම් ලයින් එක එකපාර තේරුම් ගන්න බැරි අවුල් ජාලයක් කියල. කොහොම හරි මෙම චිත්‍රපටයට ආසන්න චිත්‍රපටය තමා X-Men: Apocalypse 2016 චිත්‍රපටය. හිතුව තරම් බොක්ස් ඔෆිස් නම් සාර්ථක උනේ නැති උනත් ඩොලර් මිලියන 250 ක් හොයල තියෙනවා. IMDb දර්ශකයේ 6.0 තමා චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ. Action, Adventure, Sci-Fi වර්ගයේ මෙම චිත්‍රපටයේ Sophie Turner , James McAvoy, Michael Fassbender, Jennifer Lawrence රඟපෑමෙන් දායක වෙනවා.

කතාව ගැන නම් කෙටියෙන් කියනවා නම්, එක්ස් මෙන්  සාමාජිකයෙක් වෙන ජින්ගේ ශරීරයට ඇතුල් වෙන විශ්ව ශක්තියක් ගැන තමා මුලිකවම කියවෙන්නේ. එමගින් එයාගේ ජිවිතේ සිදුවන වෙනස් වීම සහ එයාට මෙන්ම එක්ස් මෙන් කණ්ඩායමටම මුහුණ දෙන්න වෙන ගැටළු සහ ඒවාට මුහුණ දෙන ආකාරය පැය එකහමාරක් පුරා ඔයාලට බලන්න පුළුවන්. එක්ස් මෙන් සතුරන් මෙන්ම මිතුරන් විශාල ප්‍රමාණයක් මෙම චිත්‍රපටයේ ඔයාලට බලාගන්න හැකියි.

ඉතින් වුල්වරින්ගේ ඒක පාර්ශවිය ආදරිය (මෙම චිත්‍රපටයේ ටයිම් ලයින් සමග නොගැලපේ) ගේ චරිතය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය සඳහා උපසිරසි කිරීමට මට බාර දුන් රොයිලි සහෝදරයාට සහ සෝදුපත් කියවූ හසන්ත සහෝදරයාට ස්තුති කරන ගමන් චිත්‍රපටය බලන්න ඔයාලට ආරාධනා කරනවා. BR එනකම් ඉන්නවා, හොඳ කොපියක් ආවම බලනවා කියන්න දෙයක් නැහැ. ඔන්න බ්ලූ රේ කොපියටම සබ් දීලා තියෙනවා.

ගොහින් එන්නම්. බුදු සරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

182 thoughts on “Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix with Sinhala Subtitles | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • ස්තුතියි

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • කුසල්

    ස්තූතියි.

    Reply
  • Nishanpradeep95

    Tnx ma brother keep it up

    Reply
  • Anushka madushan

    Thanks…..!

    Reply
  • ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    Gundala (2019)

    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)

    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

    Reply
  • Sasindu chamod

    Kalin x-man, Wolverine film vala thibba gathiya saha qualitya me film eke nam kohethma dakinna na. Kohomaunath sinhala upasirasiyata bohoma sthuthi!

    Reply
  • Thanks machoo….!!! Jayaweva…. !!!!

    Reply
  • Nishanpradeep95

    Good luck brother digatama krmu api oyth ekka innwa

    Reply
  • umesh bandara 6

    thank you very much

    Reply
  • Sandunprabath1230

    Thnks machn

    Reply
  • Haashan Dhanushka

    thnxxxxxxxxxxx

    Reply
  • Thilesh De Silva

    Thank you very much for the subtitle

    Reply
  • Kasunabayasekara

    Thanks bro…

    Reply
  • Thank you brio sub ekata
    Jaya wewa

    Reply
  • Asela Wickramasinghe

    Thnk you, elama, patta

    Reply
  • Asela Wickramasinghe

    Thnk you

    Reply
  • poorna kaushalya

    Thank you very much

    Reply
  • PahasaraDv

    Thanqz for sub….bro….

    Reply
  • sampath n perera

    thanks brother

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thanks bro…!

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • HD Cam Copy ne ban Tiyenne?? Hoda Copy ekak ewithda?? Link Eka denawada??

    Reply
  • සබ් එකට ස්තුතියි෴෴

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • baiscopelkishu

    ස්තූතියි ඔබගේ දැඩි කැපවීමට..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • thanks dude

    survival box subtitle plz

    Reply
    • 1981madush

      බොහොම ස්තුතියි ……good luck …..!!!

      Reply
  • Pramukmili

    thanxx bro………

    Reply
  • ඇති යන්තම් දීලා. 😛 තව එකක් අරගෙන එමු ලඟදිම. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank you.. keep it up good work.. 🙂

    Reply
  • McMillanStyles

    Thanks for subtitles

    Reply
  • kalana sb 4587

    thanks for the sub.

    Reply
  • Thank you dear.sub එනකම් හිටියේ❤️

    Reply
  • vishwanathmadhushanka

    Ela elaa thanks

    Reply
  • Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

    Reply
  • RuwanLakshan93

    බොහොම ස්තූතියි සහෝ මේ ෆිල්ම් එක එනකං හිටියේ…

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • chaminda199423

    thank you mcn sub akata

    Reply
  • thanx bro ─=≡Σ( つ◕ل͜◕)つ

    Reply
  • thanx bro ─=≡Σ((( つ◕ل͜◕)つ

    Reply
  • Roshan lasantha

    Thank you sub ekata…

    Reply
  • Thnkzz sub ekata….

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thanks mchn

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Farmchemie_Roshan

    Sub ekata thanks bro….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සුපිරි වැඩක් ජයවේවා ස්තූතියි

    Reply
  • ane manda bn me filme ekakata ekak sambanda na melo reddak hitaganna ba balanwata balanwa ohe

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • Chamindalakruwan

    ස්තුති සබ් එකට

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • thisara rulzz

    mmmmmmmmmmmmmmmmmm supiri aaaaaaaaaaaaa

    Reply
  • nihalpujitha

    ස්තූතියි සහෝදරයා …♥️♥️♥️♥️

    Reply
  • Sajithlakshan

    thanks …………….

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • lasanthacbamdara

    thaNks machan

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    අපරාදේ X-Men අන්තිම කතාව මිට වඩා හොද වෙන්න තිබ්බ…

    Reply
  • niyamai sahoo niyamai bohoma sthuthi …

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Mithusha Dinelka

    තැන්කූ Brother

    Reply
  • Sub ekata thx malli….

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • S.Yahampath

    Thanx machan.. goid luck

    Reply
  • sachith1993

    Thank youuu jaya weewa

    Reply
  • sampath n perera

    thanks for sub

    Reply
  • BIMBISHA INDURUGALLA

    APPRECIATE BROTHER! THANK YOU!

    Reply
  • Thilina prabhath

    Thanks for Sub…….

    Reply
  • Bandarajbandara

    ස්තුතියි ජයවේවා

    Reply
  • Thanks for Subtitle………………….
    Jayawewa………………….!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • Ashitha madusanka

    මචං peaky blinders එකට සබ් දෙන්න අදහසක් එහෙම නැද්ද.සුපිරි series එකක් බන්.ඉක්මනට දෙයි කියලා හිතන් ඉන්නව

    Reply
  • Tharuka54321

    Thank you bro, baiscope team ekata adarei pelenna……..

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති Bluray walata dunna eka godak hodai

    Reply
  • Danuka0522

    Subata thanks bro……

    Reply
  • gihan perera

    නියමයි මචෝ සහෝ….නියමයි….ස්තුතියි ස්තුතියි ස්තුතියි…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

    Reply
    • Isuru_Yapa

      ♥️♥️♥️

      Reply
  • සනිඳු ලක්ඛිත

    හම්මේ ලෝගන් අයියට මෙහේ මෙතක් වෙලා තියෙන්නේ.. සෑහෙන්නම කාලයක් නේද. දැන් ඔහොම හිටියට තව ටික කාලෙකින් Marvel ආයෙත් X-men reboot කරනකොට වැඩ වැඩි වෙයි හොදේ. BR එකටම උපසිරස දුන්න එකනම් සෑහෙන්න වටිනවා. මේ වගේ හැම ෆිල්ම් එකටම කරනවානම් ගොඩක් හොදයි. අඩුම Web එකටවත් සබ් දෙනවානම් (උපසිරස කරුවෙක්ගෙ ඉඩකඩම් උපසිරසයක් ඇරුනාම). මොකද එතකොටවත් අපේ ඈයෝ Cam copy,HD rip බලන එක අඩුවෙයිනේ..උපසිරසට බොහොම ස්තූති අයියේ..ජය ❤️

    Reply
  • Maduwantha jayasundara

    Thankzzz

    Reply
  • ඇත්තටම බ්ලු රේ එනකල් ඉන්න එක හොදයි. නැත්තං හදිස්සියට තියෙන කොපියක් බලනවා. ඊට පස්සේ මොන රේ ආවත් ආයේ ඩේටා කපාගන්නේ නෑනේ.

    Reply
    • Tharuka54321

      eka eththa bro, fast 9 eka thama gaththe ne, BR enakanma innawa

      Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Budu ambo asanka kiyana nama wolverine eakata passe dakkamai.thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • geeganagamage

    X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    thanks

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata.. 🙂
    Jaya wewa.!

    Reply
  • චානක ඉඳුනිල්

    සබට තුති සහෝ!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් මේ වගේම සුපිරි ෆිලුමකින් හමු වෙමු
    ජය

    Reply
  • arawindasunimal

    asannka mahaththaya unu unuwen dunnata godak sthuthiy………….

    Reply
  • severus snape

    බොහොම ස්තූතියි සහෝ..ජය වේවා

    Reply
  • දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සබට සහෝ.
    ජයෙන් ජයම වේවා!

    Reply
  • විමා

    දීලා නේද
    ඇති යන්තම් මෙහෙමවත් දුන්න
    රෝයිලිලත් දැනගන්න ඕන මේවා 😛
    සබට තුති
    බ්ලූ-රේ කොපියක් ආවම බලනවා 😀

    Reply
  • THANK YOU SO MUCH BRO

    Reply
  • Sandun DIlshan

    උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *