Dark Places (2015)|ඝාතකයා සොයා. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරං ආව. ලිපිය නම් ගොඩක් කියන්නත් වෙලාව මදි වගේ. හදිසි වැඩක්. කොහොමහරි මේකට IMDB අගය 6.3ක් අරං තියනව. කතාවෙ වෙන්නෙ අභිරහසක් වගේ තමයි. ඩේ පවුලෙ 3න් දෙනෙක් මිනීමරුවෙක් විසින් ඝාතනය කරනව. ඒ පවුලෙ බාලම කෙනා තමයි ලිබී. මේ පවුලෙ එකම පිරිමි දරුව මේ ඝාතන කළා කියල තමයි සැක කරන්නෙ. එයා අවුරුදු 28ක් දැනට ඒ හේතුව නිසා හිරේ. ඒත් මැරුම් ක්ලබ් කියල සංවිධානයක් තියනව. ඒකෙන් කරන්නෙ මේ අභිරහස් විසඳන එක. එයාල මේක විසඳන්න සම්බන්ධ වෙනව. ලිබීව කොහොම හරි වැඩේට කැමති කරගන්නව. මෙයාල ඉතිං මේක හොයාගෙන යන විදිහ තමයි තියෙන්නෙ. අන්තිම වෙනකම්ම කවුද මිනීමරුව කියල හොයාගන්න බෑ. හොඳ ෆිල්ම් එකක්. මේවට කැමති අය බලන්න. එහෙනම් තවත් එකකින් හමුවෙමු. ලිපිය පොඩ්ඩක් ලිව්ව කියල අවුලක් ගන්න එපෝ. හැමෝටම ජය!!!
[button link=”http://tinyw.in/TJ5Z” type=”icon” “center” newwindow=”yes”] 707 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/kmTA” type=”icon” “center” newwindow=”yes”] 846 MB (720p WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3453 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro………..
ස්තූතියි සහෝ
machan meka br ekata wada nahane?
Thanks Bro !!!
Hi there! Quick question that’s entirely off topic.
Do you know how to make your site mobile friendly? My site
looks weird when viewing from my iphone. I’m trying to find a theme or
plugin that might be able to correct this issue. If you have any suggestions, please share.
With thanks!
Greetings! Very helpful advice within this article!
It’s the little changes that will make the greatest changes.
Thanks for sharing!
We are a group of volunteers and opening a new scheme in our community.
Your web site offered us with valuable information to
work on. You have done an impressive job and our entire community will be thankful
to you.
This is my first time go to see at here and i am genuinely happy to read all at alone place.
What’s up to every single one, it’s really a pleasant
for me to pay a visit this web site, it consists of precious Information.
Remarkable! Its genuinely remarkable piece of writing, I have got much clear idea on the topic of from
this post.
මේක පොතකින් නේද හදල තියෙන්නේ
බොහොම තැන්ක්ස් සහෝ සබට…ඔබට ජය…
Thanks sub ekata….
sub eke download karagatta. bohoma stuthi. jayen jayama wewa!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thanks. Congratz Bro
thank u
Thank you very much
thxxxx
me link eken download keranna bane,,,, tx for sub,,
සබ් එකට ගොඩක් ස්තුතියි
ජයවේවා……
ස්තූතියි …
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Yalu puluwannam naga chaitanyage dohchay movie eke sub dennako
Pineapple express sub wada nae puluwannam hadala denna . Thanx bro….
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ස්තුතියි අචි!
ජය වේවා!
ela film eka.puluwannam (Ant Man 2015) dennako
The Road Within sub bapu kenek innawanam me mge maill ekata danna
[email protected]
awesome
උපසිරැසියට තුති
නියමයි මචන්.
පට්ට කතාවක් වගේ.
ස්තුතියි සබ් එකට.
ජය.
thanks niyamai
එල මචො. නියමයි
tnx
Niyamai machn.. Thanks sub ekata……
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අචින්ත පුලුවන් නම් OUT OF THE DARK( 2014) චිත්‍රපටියත් සබ් කරලා ෙදන්න ෙකා් ඒ්ක HORROR චිත්‍රපටියක් ෙපාඩි ළමයි කට්ටියක් ගැන කියෙවන්ෙන් PLEASE සබ් කරලා ෙදන්නෙකා්
ow.eka supiri
Mama ada ekaa. Hureee. Thankz