The Witcher (2019-) [S03 : E06] Sinhala Subtitles | ආර්ටූසාවේ මහා සටන [සිංහල උපසිරසි]
හැමෝටම සුබ දවසක් වේවා, ඔන්න ආපහු වතාවක් The Witcher කතාමාලාවේ කොටසක් අරගෙන ආවා. ඔයාලට මතකනේ 3 වෙනි කතාසමයේ කතාංග අට කොටස් දෙකට තමයි නිකුත් උනේ. පලවෙනි කොටස් 5 ජුනි මාසේ 29 නිකුත් උන වහාම අපි ඔයාලට ඒක ලබා දුන්නා. ඒ වෙලාවේ පොරොන්දු උන විදියටම ඔන්න දෙවෙනි කොටසේ කතාංග 3ත් පුළුවන් ඉක්මනට අරන් ආවා. පසුගිය කොටස් පහ දැනටමත් ඔයාලා නරඹලා ඇති කියලා හිතනවා. හෙන්රි කැවිල් බොසාව රිවියාහි ගැරල්ට් විදියට බලාගන්න පුළුවන් වෙන්නේ මේ කොටස් තුනේ විතරයි කියලත් ආපහු මතක් කරන්න ඕන.
කතාව ආරම්භ වෙන්නේ රෙඩානියානුවන් විසින් ආර්ටූසාවට කඩා වැදිලා මායකාරියෝ සහ බ්‍රදර්හුඩ් එක අල්ලගන්න විදියෙන්. නිල්ෆ්ගාඩ් සහ ආර්ටුසා අතර ද්වාර විවෘත කරපු එක ඩීක්ස්ට්‍රා මෙයාලගෙන් ප්‍රශ්න කලත් ටිසේයා මේ වැඩේට කැමති වෙන්නේ නෑ. කොහොමින් හරි එතන ලොකු අවුලක් වෙලා ඔක්කොම දේවල් කණපිට ගැහෙන පාටක් තමයි දකින්න තියෙන්නේ. ඒ වගේ මේ අස්සට ගැරල්ට්, සිරි සහ යෙනිෆර්වත් මැදි වෙනවා. ආර්ටූසාවේ ඉරණම තීරණය කරන යුද්ධයක් අද ඔයාලට බලාගන්න ලැබෙනවා. ඒ වගේම සිරි කාලෙක ඉඳන් හොය හොය හිටපු හතුරෙකුත් අද හම්බෙනවා. අන්තිම හරියෙදි ගැරල්ට්ගේ සටන් ටිකකුත් අද කතාවෙන් බලාගන්න පුළුවන්. එහෙනම් වැඩි විස්තර කියවන්න යන්නේ නෑ. ඊළඟ කොටස හිරාන් සහෝ අරගෙන එයි. ඒ වගේම මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට විමා සහෝට සහ චාමර සහෝට බෙහෙවින් ස්තූති වෙන්න ඕන. එහෙනම් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු.
[box]
කතාංගයේ නම – “Everybody Has a Plan ’til They Get Punched in the Face”
කතා රචනය – Javier Grillo-Marxuach
අධ්‍යක්ෂනය – Loni Peristere
විකාශය වූ දිනය – 2023 ජූලි 27
IMDb අගය – 7.9
මීළඟ කතාංගය – “Out of the Fire, Into the Frying Pan”
[/box]
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24752 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
thanks machan
TnQ Sub Eka Dunnata
godak sthuthi saho sub ekata
Thank you bro
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
thank you wewaa..
ඉලග එක ඔනේ
Ep 7 ඉක්මනට දාන්න
Ep 7 ඉක්මනට දාන්න
Next ep ekatath ikamata sub eka one
Sub එකට thanks ඊලඟ දෙකත් ඉක්මණට දාන්න පුලුවන්ද
anith epi dekath ikmanta dandaaa supiri wedak
Sub ekata thank you next episode ekath danna
Thanks brother
බොහොම ස්තුතියි නියම වැඩක්
thanks………..
Thanks sub akata.. episode 7 8 sub aka denna bro…
Sub ekata thanks bro..anith episode 2th sub deka ikmanata denna..❤❤❤❤