DCs Legends of Tomorrow [S04 : E11] Sinhala Subtitles | කාමදේවගේ මායම්… [සිංහල උපසිරැසි සමඟ]
ශ්‍රී ලංකාද්වීපය තුළ පසුගියදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අයට නිවන් සුවයත් තුවාල වූ අයට ඉක්මන් සුවයත් ලැබේවා! යළි මෙවන් විපත් ලක් භුමියේ සිදු නොවේවායි පතමි!
හොදයි එහෙමනම් ඔන්න මම ආවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරො 11වැනි කොටසත් රැගෙන. ඇත්තටම මේක ගේන්න හිටියේ මම නෙවේ. මේක කරන්න හිටිය ලහිරු සහෝට නොහැකිවීම නිසා තමයි මම උපසිරැසිය රැගෙන ආවේ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද දැන් වෙන්නෙ කියලා.
ගිය සතියේ කොටසින් කට්ටියට මතක ඇතිනේ ලෙජන්ඩ්ලා ජනාධිපති නික්සන්ගෙ කාලෙට ගියා නික්සන් හිටිහැටියේ සත්‍ය කතා කරන්න ගත්තෙ ඇයි කියලා හොයන්න. ඉතින් ලෙජන්ඩ්ලා මේ කාලයට ගියාත් එක්කම කාල කාර්යාංශයෙ අධ්‍යක්ෂක හේවුඩ් තීරණය කළා ලෙජන්ඩ්ලාව අල්ලගන්න ඒ කාලෙටම යන්න. ඉතින් හේවුඩ් එක්ක නේට් සහ සාරී දෙන්නත් ගියා මතක ඇතිනේ. කොහොමින් හරි හේවුඩ් තාත්තා පුතා දෙන්නා ලෙජන්ඩ්ලාව අල්ලන්න කියලා පස්සෙන් පැන්නුවා. තාත්තා අල්ලන්න යනකොට පුතා ඔත්තු දිදී මෙහෙම ගිය ගමනේ අන්තිමේ ලෙජන්ඩ්ලා අහුවුනා.
ඉතින් ඔය අවස්ථාවෙ කට්ටියට මතක ඇති අර සත්‍යයේ කැරපොත්තා නේට්ගෙ ඇගට රින්ගුවාට පස්සේ නේට් තමන්ට තමන්ගෙ පියා ගැන දැනෙන සත්‍යම දේවල් කිව්වා. ඒකෙන් කම්පාවට පත්වෙච්ච හෑන්ක් හේවුඩ් ආපහු ඇවිල්ලා තමන්ගෙ හවුල්කාරය වෙච්ච නිරෝන්ගෙන් වෙන්වීමට තීරණය කිරීමත් එක්ක නීරෝන් හෑන්ක්ව ඝාතනය කළා. අන්තිමේ මේ ඝාතනයට වරද පැටවෙන්නේ පැත්තක උන්න නෝරා ඩාර්ක්ට කියලත් මතකයිනේ. කොහොමහරි නෝරා එතෙන්දි පැනලා ගියා.
ඉතින් ඔන්න අද හෑන්ක් හේවුඩ්ගෙ අවමංගල උත්සවය. හෑන්ක් මැරිලා උනත් නේට් තාමත් ඉන්නේ හෑන්ක් එක්කලා තරහින්. ඉතින් ඔය අස්සේ තමයි කොන්ස්ටන්ටින් හොයාගන්නේ හෑන්ක්ගෙ ආත්මේ තාමත් ගෙදර කැරකෙනවා කියලා. ඉතින් මේ නිසාම කොන්ස්ටන්ටින් තීරණය කරනවා ආත්මේ කැදවලා කතාබහ කරන්න. ඔය අතරේ පලායන්නෙක්ව හොයාගෙන යන ලෙජන්ඩ්ලට මේ පාර හම්බවෙන්නේ ආදරයේ හින්දු දෙවියන් වෙන කාමදේවව. ඉතින් මේ පාර දෙවි කෙනෙක් එක්ක ලෙජන්ඩ්ලා කොහොම ගණුදෙනු කරයිද කියලා ඔයාලම බලන්නකෝ. හින්දු දෙවි කෙනෙක් නිසා මේ කොටහේ පොඩි බොලිවුඩ් ගතියකුත් තියේ.
එහෙනම් ඇරෝ සමගින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4396 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
13 th awa. 12, 13 dekatama sub ekama paradennada inme?
12 sub eka den nadda 13 th awa
Thanks Bro.
12 sub parakkuda?
12 sub nedda
thankss machi
thankss machan
12 නැද්දො
ela
සබ් එකට ගොඩක් ස්තූතියි
oya gammatama 12th demu bro
thank you bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ……..
ජය වේවා !!!!!!!
Thanks macho
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks
Thanks for sub
Thnks bro
thank you so much brother
thank you
මෙච්චර කල් ඉදලා ඉදලා සදුදා chemistry තියෙද්දිම දැම්ම. Anyway thank you sooo much sub ekata.
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks for sub…!!!
finally …
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Thanksss
thank you
Thanks Bro
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා…………!
Sub ekata thanks. 12 tath sub denna balanna
Thank You
Sub ekata thanks mcn
Thanks ……………….good luck ………………………
ela bro thanks
අම්මෝ ඇති යන්තන්
Hammo. Enkn hitiye. Thanks Saho sub ekata. Jaya Wewa.
Thanks bro digatama karamu
Ela ela enaknmai hitiye sub eka tnx bros
sub ekata thanks saho, puluwan nam shadow hunters karana sahodarayaata kiyanna puluwwanda eka season 3 iwara wenkam wath sub denna kiylaa.
thx broo