අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ලහිරු ප්‍රසාද්

Warrior (2019-) [S01: E03] Sinhala Subtitles | නඩු තීන්දුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.2/10. From 38 votes.
Please wait...

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 3 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් සතියෙ අසාම් වැටුන කරදරේ නේද? ඔව් මිනිහා පෙනීට උදව් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා, කොටින්ම වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වුනේ. මොකද අහක ගිය මිනි මැරුම් දෙක්කුත් අසාම්ගෙ එකවුන්ට් එකට වැටුනා. හැබැයි ජොප් වෙයිලා මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කරන්නෙ නෑ. මොකද මේ සිද්දිය වුනේ පොන්ඩ් කියන පලාතෙදි. මේක චයිනාටවුන් වලින් පිට උන දෙයක් නිසා මේ අය මැදිහත් නොවෙන්න වගා බලාගත්තා. කොටින්ම ෆාදර් ජූන් තමන්ගෙ අත පිහ දාගත්ත එක කලේ. හැබැයි මේකට යන්ග් ජුන් ගෙ නම් ලොකු විරෝධයක් එල්ල වුනා.

අපි මුල්ම කොටසෙ දැක්කා කවුද මේ මිනි මැරුම් දෙක කලේ කියලා, ඒ වගේම තමයි ලෝන්ග් සී ලග ඉන්න මායි ලින් මොකක් හෝ කූට උපායක් යොදනවා හොප් වෙයිලට එරෙහිව බක්ලිඑක්ක එකතුවෙලා. මිනිහා නගරාධිපතිටත් ඉහලින් යන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ වගේම තමයි පොලිසියට උවමනා කාගෙ හරි පිටින් මේ වැරදි ටික යවලා ජාමෙ බේරගන්න, මේකට උඩගෙඩි දෙන්නෙ ලැරි, කොහොමත් බිල් ලැරීට ණයකුත් තියනවනෙ ගෙවන්න, කියන දේ කරන්න වෙනවා. අද බලමු ලැරි බිල් ලවා මොනවද කරන්න හදන්නෙ කියලා. අපි අද බලමු අසාම්ගෙ ඉරණම මොන විදිහට විසදෙයිද කියලා. එහෙනම් ඊලග කොටසින් හම්බෙමු. ජය වේවා!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

40 thoughts on “Warrior (2019-) [S01: E03] Sinhala Subtitles | නඩු තීන්දුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • S03 subtitles dennako

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

    Reply
  • Dilshan Sanka

    Thanks bokkah!!!!!”

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • season 02 sub oni ayyeee plzzzz

      Reply
  • සබ් එක⁣ට තෑන්ක්ස්,දිගටම සබ් දෙන්න

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • Thank bn,ithuru tikatath sub onee

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxx

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you broo

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………!

    Reply
  • Nuwan-milinda

    Thanks Thanks Thanks saho

    Reply
  • ස්තූතියි ලහිරු සබ අරගත්තා. ජයවේවා

    Reply
  • malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහෝ

    Reply
  • Vihanga sathsara

    thanksss machi..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • pradeep hashan

    Thanks sub ekata

    Reply
  • DilanDilshan

    supiri kathawak saho..digatama sub demu.jaya wewa..

    Reply
  • Asitha.pramoth

    Thanx bro digatama demu

    Reply
  • dasun ayesh

    sub ekata bbohoma pinn, thanks

    Reply
  • Thank you for subtitles

    Reply
  • Lahiru Sandharuwan

    thanks bokka….aaasaawen balana kathaawak….ubalata pin sidda weewaaa….

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *