අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)කවීෂ කල්‍යාණක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Death Note AKA Desu nôto [S01 : E07 & E08] Sinhala Subtitles | සැකය ලයිට් දෙසට! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 15 votes.
Please wait...

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ හතරවෙනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන.
ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ  Tv series එකේ නිෂ්පාදනය  කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා,  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .මරනවා කියන්නේ ඒක මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා.වැඩේ කියන්නේ ලයිට් ගේ තාත්තත් වැඩ කරන්නේ පොලිසියේ මේ අතරේ  පොලිසියෙන් පරික්ශනේ තොරතුරු ටිකක් පිටට යනවා මේක දැනගත්ත L පොලිසියට සම්බන්ද අයගේ පස්සෙන් FBI එකේ කට්ටියව දානවා,ලයිට් ගේ පස්සෙනුත් එනවා ශිනිගමි මේක දැනගෙන ලයිට්ට කියනවා ලයිට් මේ පස්සෙන් එන කෙනාගේ නම දැනගන්න එයාට උගුලක් අටවනවාඑකෙන් නම දැනගන්නවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව.
ගිය එපසොඩ් එකේදී රයේ පෙන්බාර් ගේ පෙම්වතිය ලයිට් ට මුණගැහුන නේ පේන විදියට එයා දැනගන්න ඕන නැති දේවල් ගොඩක් දන්නවා වගේ ඒ කියන්නේ කීරා නැත්නම් ලයිට් එයාව මරන්න ඕන කියන එක එත් එයාගේ මුණ දන්නවා උනාට නම දන්නේ නැහැනේ කොහොමද ලයිට් එයාගේ නම හොයාගන්නේ ? ඔයාල මේ එපි දෙක බලලම දැනගන්නකො ඉතින් කොහොම හරි L තීරණය කරනවා ලයිට් ගේ ගෙදර කැමරා හයි කරන්න ඉතින් කැමරා හයි කරනවා.කීරා අහුවෙයි ද ?කොහොමද ඩෙත් නෝට් එක අනිත් අයට සැක හිත්නෙන්නේ නැතුව පාවිච්චි කරන්නේ කියලා දැනගන්න මේක බලන එක ඔයාලටම බාරයි. 
එහෙනම් අදට මං ගියා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු . ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “Death Note AKA Desu nôto [S01 : E07 & E08] Sinhala Subtitles | සැකය ලයිට් දෙසට! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • මේ එපි දෙකේ සබ්වලටත් ගොඩාක් ස්තූතියි අයියේ…

    Reply
  • Sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • tharindugds

    මේක බලන අය නම් අඩුයි තමයි.
    ලංකාවෙ අය කොහොමත් මේ වගේ ඒවට කැමති නෑනෙ.බොලද කතා වලට තමයි කැමති.
    ඒ වුනත් මේක බලන පොඩි පිරිස වෙනුවෙන් දිගටම සබ් එක කරන්න.
    ඉස්සරහටත් මේ වගේ සුපිරි සීරිස් වලටම සබ් කරන්න.
    ජය වේවා සහෝ.

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • Sub Ekata Thanks Bro.. Digatama Sub denna.. Ela..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *