Dedh Ishqiya (2014) | ගැහැණු මායම්..[සිංහල උපසිරැසි සමඟ]
මම තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේ ෆිල්ම් එකේ ඉන්න මධුරි දික්ෂිත් ගැන නොදන්නා කෙනෙක් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. IMDb එකට අනුව 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. හින්දි ෆිල්ම් එකකට මේ වගේ අගයක් ලැබෙනවා කියන්නේ සුපිරිම වෙන්න ඕනේ නේද?අපේ ෆිල්ම්ස් ගැන දන්න යාළුවො ඒක දන්නවනේ. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය ජනවාරි 10 වැනිදා. Comedy | Drama | Romance වර්ග වලට දාලා තියෙන පැය දෙක හමාරක් දුවන ෆිල්ම් එකක් මේක. මේකේ හොඳ කොපියක් නිකුත් වෙලා නම් දැනට සතියක් විතර වෙනවා, නමුත් මේක ඔයාලට දෙන්න ප්‍රමාද උණේ කලින් වෙන කෙනෙක් බාර අරන් තිබුණු නිසා. මට මේක හසන්ත අයියා තමයි ඔයාම මේකත් කරමු මල්ලියේ කියලා කිව්වේ. ඔන්න එහෙනම් මම ඒ ඉල්ලීමත් ඉටු කළා.
අද මම කතාව ගැන වෙනස් විදියකට තමයි ඔයාලට කියන්න හදන්නේ..බලන්නකෝ ඒ වෙනස කොහොමද කියලා.
අපි ඉන්නේ මාජිඩාබාත් දුම්රියපොළේ.
එතැන තමයි රටේ හොඳම කවියන් රැස් වෙන්නේ.
මේ උත්සවය පවත්වන්නේ
මාජිඩාබාත් වල බේගම් විසින්..
මාජිඩාබාත් වල නවාබ් වෙච්ච ඇයගේ ස්වාමිපුරුෂයා සිහිවෙන්න තමයි ඇය මේ උත්සවය සංවිධානය කරන්නේ..
නවාබ් ගේ අවසාන පැතුම තමයි බේගම් නැවත විවාහ වෙන එක
නමුත් කවියෙක් එක්ක විතරමයි.
එහෙනම් ඇයි පසුගිය වසර තුන පුරාවටම කිසිම කවියෙකුට තනිකඩ බේගම් ට උත්තේජනයක් කරන්න බැරි උණේ?
ඉතිං මේ වසරේදී වත් අපි යදිමු..
ඇයගේ නවාබ් ව ඇයට හොයා ගන්න හැකිවේවි කියලා.
මහත්තුරුණි, මම කැමතියි කරුණාකර මා වත අවධානය දෙනවා නම්!
අපේ පිරිමි අමුත්තන්ට දැනුම් දෙන්න දේවල් ටිකක් තියෙනවා.
කරුණාකර බේගම් ස්පර්ශ කරන්න හදන්න එපා.
ඔයාලගේ දෑස් වලට කියන්න, දෑස් අයා බලන්න එපා කියලා.
ඔබගේ ගරු සරු නැති බැල්ම නිසා ඇයට හානි වෙන්න පුළුවන්.
ඔන්න ඔහොමයි ඒක වෙන්නේ. ඔයාලට ෆිල්ම් එක ගැන පොඩි අවබෝධයක් ඒකෙන් ගන්න ඇහැකි උණා නේද?නැතත් කමක් නැහැ, හරියටම කතාව ගැන දැනගන්න බලන්න එහෙනම්, තවත් එකක් අරන් එනකම් දැනට සමුගන්නම්, හැමෝටම ජය පතනවා.
[button link=”http://h.oc.gs/brrab” type=”icon” “center” newwindow=”yes”] 530 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/feeah” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/owwok” type=”icon” “center” newwindow=”yes”] 1.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5625 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Great Site! I wanted to ask if I could copy a portion of your pages and use a handful of items for a school assignment. Please let me know whether or not that would be ok please. Thanks
thank
thankz
thank u so much.., mama kamathima madurige film walata….
thnx machoo…………………..
Thanks..
Thanks Saho…. Sub akata Bohoma Pin
නියමයි,බොහොම ස්තුතියි,ජයවේවා.
tikak amutu katawak wage…
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thanx machan patta
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මධුරි ඉස්සර සෑහෙන්න ප්‍රසිද්ධ කෙනෙක් නොවැ. රෑන්ක් එක අනුවත් පට්ටම එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
niyamai machan. kyaa kool hai hum 1 film ekat dannako
Thanks !!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහො 😀 ජය
Thank you..
Thanks Sameera Saho…………
ela ela…
thanks sub ekata!!!
digatama demu…
thanks saho
bohoma sthuthiyi…………………….
එළ මචෝ ජය
දිගටම සබ් දෙමු .
සුභ පතනවා !
😀
එල මචන්
සබට තුති
ඔබට ජය…….
elazzz ahh….
thanks machan sub ekatahh…
ela
ela ela sameera saho…. onna bawa… 🙂
thank u
ස්තුතියි සැමි!
ජය වේවා!
Thanks malliya
thnkzzzzzzz
ඇත්තම කියන්න සහෝ.. මට මේ ඊයේ පෙරේදා මගේ යාළුවෙක් කීවානේ පොර මධුරිව දන්නේ නැහැයි කියලා…. හැබැයි ෂාරුක්ව දන්නවලු…… පික්සු හැදෙයි.. ඔන්න මමත් බාගත්තා… ජයම වේවා…..! ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්…….
ඔන්න මමත් බලන ලිස්ට් එකට් දා ගත්තා
සමීර සහෝ මේකත්, වේලාවක් ලැබිච්ච ගමන්
බලනවා ,සබට තුති සහෝ….ජය!!
මම නස් රුදීන්ෂා ඉස්සරවෙලාම ඉන්න ෆිල්ම් එකක් බැලුවෙ 95දි.ඒ 89 තිරගත වුන “ත්‍රිශූලේ” ෆිල්ම් එකෙන්.ඊට පස්සෙ “සර්” ෆිල්ම් එක.පොරගෙ රඟපෑම්නම් සුපිරි.බලමු මෙක කොහොමද කියලා.
ඔන්න බෑවා.සබට තුති.
නියමයි සහෝ….
ස්තුතියි සබ් එකට.
ෆිල්ම් එකනම් සුපිරි කියලා දන්නවා..
ඒත් මේකේ කලින් ෆිල්ම් එකකුත් ආවා නේද? දෙකේ සම්බන්දයක් නැද්ද සමීර සහෝ..
මොකද මටනම් ඒකත් බලන්න උනේ නැහැ….
මේකනම් අනිඅවා බලන්න ඕනේ…
ජය වේවා…
නැහැ 2 දෙවිදියක්නේ?? පලවෙනි එක නම් මරු….. විද්‍යා බාලන්නේ හිටියේ
patta film akak waga Thanxss browe
film 1nm pattai wge.balamu balamu……subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa……..
ඒක නම් සුපිරිම ෆිලුමක් වගේ. ඔන්න බාන්න දැම්මා. අද රැම බලන්න ඕනා .
සබට ස්තූතියි සමීර සහෝ 😀
උපසිරැසියට බොහොම ස්තූතියි…
අදත් මම තමයි එක හොඳේ…
ජය වේවා…!!!
මේක ඉස්සර වෙලානේ..
මම තමයි පළවෙනියට Download කරේ 😉