අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)චානක ඉඳුනිල්නාට්‍යමය (TV)බලන්නසත්‍ය කතා (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Delhi Crime [S01 : E7] Sinhala Subtitles | කිලිපොලා යන ම්ලේච්ඡ අපරාධයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 14 votes.
Please wait...

2019 මාර්තු 22වෙනිද නිකුත් වීම ආරම්භ වුනු Delhi Crime කතා මාලාවේ අවසාන කොටස, හත්වන කොටස එක්කයි ඔයාල සම්බන්ධ වෙන්නෙ. Netflix ආයතනය විසින් නිපදවන ලද වෙබ් කතා මාලාවක් වන මෙහි ඉන්දියාවේ සිදුවුනු 2012 Delhi Gang Rape නොහොත් 2012 සමූහ දූෂන සිද්දියෙහි කතාව අන්තර්ගත වනවා. 2012 දූෂන සිද්දියෙහි ම්ලේච්ඡත්වය මනාව පැහැදිලි කරමින් කතා මලාව ඉදිරිපත් වුනු නිසාදෝ, 8.7 ක් වැනි ඉහල IMDb අගයක් කතා මලාවට ලැබිල තියනව.

තීරණාත්මක අවසන් කතාංගයෙදි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි අපරධකරුවන්ගෙ අවසානය තීරණය වෙන්නෙ කොහොමද කියල. ඒ වගේම තමයි මෙම සිද්දියට ගොදුරු වුනු තරුණියගෙ ප්‍රකාශනයත් මේ කතාංගයෙදි ඔයාලට අහන්න ලැබෙයි. ඒකත් හොදින්ම අහන්න. මොකද මේ අපරාධය කොච්චර දරුණු එකක්ද කියල ඔයාලට දැනෙන්න ගනීවි. ඉන්දියාව විතරක් නෙවෙයි මුලු ලෝකයෙම අවධාවයට ලක් වුනු අපරාධයක් සිදු කිරීමේ දී කිසිදු බයක් සැකක් නැතිව සිදු කිරීමේ කුරිරු බව කතා මාලාව තුල පැහැදිලිව සටහන් වෙලා තියනව. කතාවෙ ඉඟි කිහිපයක් විතරයි මම උඩින් සදහන් කරල තියෙන්නෙ. පසුගිය කතා විස්තර ගැන සදහන් කරන්න යන්නෙ නැහැ. මොකද මුල ඉදන් කතා මාලාව බලපු කෙනෙක්නම් දැනටමත් කතාව දන්න නිසා. තවම කතා මලාව බලන්න ගත්තෙ නැත්තම් අරගෙන බලන්න, කිසිම සැකයක් ඇති කරගන්න එපා. සුපිරියක් කියල හිතේවි.

මේ කතා මලාව කොටස් හතකින් සමන්විතයි. මේක ඔයාල අතට පත් කරන්න මං වගේම තවත් උපසිරැසි කරුවන් දෙදෙනෙක් සහයෝගෙ දැක්වුව. කියපු ගමන් බෑ කියන්නෙ නැතුව වැඩේට එකතු වුනු මුතූ උඩුකලා අක්කටත් බේනුක නිම්හාන් සේනාධීර මලයටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙන අතර මේ කාර්යය සාර්ථක කරගැනීමට සහය දුන් ඇඩ්මින් මණ්ඩලයේ සමාජික සිසිල සහෝටත් ස්තූති වන්ත වෙමින්, තවත් මෙවන් නිර්මාණ ගෙන එමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.

ජය ශ්‍රී!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

27 thoughts on “Delhi Crime [S01 : E7] Sinhala Subtitles | කිලිපොලා යන ම්ලේච්ඡ අපරාධයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

  • Malith samarawickrama

    Thanks saho sub ekata

    Reply
  • බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

    Reply
  • Janidu kavinda

    Delhi crime movie එකේ 6,7 download කරන්න බෑනේ

    Reply
  • Madavela-paduma

    Thanks…තවත් මෙවැනි උපසිරසි නිර්මාණයට හැකි වේව..ජය

    Reply
  • Lahiru Lakshan

    thanks saho …wish you all the best…..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • supun priyanath

    elazz
    Thank you

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • akitha_ransilu

    Thank u ✌️

    Reply
  • dcsdimuthu

    Site ake link aka na

    Reply
  • sudumanika

    tnx machan sub ekata

    Reply
  • Machan Biscope download ste eka link eka natte ai danna nada

    Reply
  • Thanks machan kathawa genawata……jayawewa…..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • ස්තුතියි චානක සහෝ.ජයවේවා!

    Reply
  • DILPAHAN1996

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා..

    Reply
  • බොහෝමත් ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *