Despicable Me 2 – Mini Movies (2013) | මිනියන්ස්…[සිංහල උපසිරැසි සමඟ]
ජොර්ජ්, කෙවින්, ඩේව්, ෆිල්, අපෙ චමිදේවා අයියා දුන්නෙ අදමයා මමයි නොහොත් Despicable Me සහ අපෙ රෙහාන් මල්ලි විසින් ඔයාලට අරන් ආපු එහි අලුත් මෙහෙයුම බලපු ඔයාලා නම් මේ නම් ටික බොහොම හොඳින් අඳුරනව ඇති නේද. මෙ සිනමාපට දෙක බැලුවම මටත් ආසා හිතුනෙ මේ Minions කට්ටියට. මට විතරක් නෙමෙ, මුළු ලොකෙම මේ අයගෙ පට්ට ආතල් වැඩ වලට පිස්සු වැටුනා. එයාලගෙන් එක එක විදියෙ වෙළඳ භාන්ඩ පවා නිර්මාණය කරලා තියන විදිය ගූගල් එකෙ පොඩ්ඩක් හොයල බලන්නකො. සෙරම ගෙදර අරන් යන්න හිතෙන තරම් ලස්සන ඒවා තියනවා.
හරි ඒව ඇති, මම මෙ ගෙනාවෙ ඒ අයගෙ පිස්සු වැඩ ටිකක් තියන මිනි මූවි ටිකක්. මම මෙක බලුවම හිතුන කට්ටිය කැමති වෙයි කියල. ඒ නිසා මේ ටික ඔන්න ඔයාලට දෙන්න හිතුවා. මේකේ එකම එක එහෙකට විතරයි සබ් එකක් ඕන වෙලා තිබ්බේ. ඒකත් බොහොම පොඩි එකක්. එහෙමනම් සන්තොසෙන් මම ගොහින් එන්නාම් ලොකු වැඩක් තියනවනේ. 😉
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5718 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro
Thank you
Training.Wheels wala sub eka witharai neda thiyenne
ane machan kawru hari pinwatek innawanam link eka dapankooo meka banna be bn try karalama data iwarai. pls machan link eka dapankooooooooooooooooooooooooooooooooooooooooo…………..
මචන් මේකේ ෆිල්ම් තුනටම සබ් දීල නැහැනේ….
thnx kollo
Thank U Shan.
macham me page not found ne bn ..
meka baganna behene…404 Not Found kiyala ekak wetenawa…plz kauruhari link eka dannako
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
thanks…….
niyama bandayak wge.balama balamuko.sub 1ta thanks VIMA saho. digatama ohomama sub demu.jaya wewa….
thnax bro
Thankz a lot ….
I love this a lot!!!!!
Thanks…
patta machn
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
නියමයි සහෝ….මාත් බෑව…
elakiri!! vima….. patta!!!!!!
film 3tama sub ne neda???? sub 3ma thiyenne ekama movie ekata…
winadi 5 film 3k
funny
eee meka hariyata wada naa nee subs magaka idan yanne time eka wenas karala baluwa eth hari giyee naa mokada karanna one
ඔයා මේ දුන්න කොපියක් නෙමේද ඩව්න්ලෝඩ් කලේ?
තෑන්ක්ස් වේවා…..
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
350mb copyata sub wada naheee
ඔය තුනෙන් එකක් වැඩ මචෝ
හැම කොපියකටම සෙට් වෙන්නයි දීලා තියෙන්නේ
අනේ අප්පේ පට්ටම ආතල්නෙ.
ගිය සතියෙ තමයි ෆිල්ම් එක බැලුවෙ.
මුන්ගෙ භාෂාව තමයි මරුම.
ඔන්න ලිස්ට් එකේ ඔක්කොම නවත්තල මේක බාන්න දානව.
එලකිරි විමෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!
ela ela.. mamath patta asai meun set 1 ta.. 😀
එලස්… බොහොම ස්තුතියි විමා සහෝ…
මචෝ එළම කිරි ඈ! මේ පොඩි එවුන්ගෙ වැඩ වලට නම් මාත් පට්ටම විදිහට ආසයි.
ඔය ෆිල්ම් එක වුනත් ජනප්‍රිය වුණේ ඔය කට්ටිය හින්දම තමා!
එහෙනං ඔන්න මේකට බොහොම ස්තූතියි!
wow….. :*
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
e para meya apiwa hina gassanna patan gena vage…hoda hoda
මැක්සා කතාවක්නේ සහෝ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
මේවා නොබලන දෑස් මක්කටැයි 😀
Thanx vima…
meyalage banana song ekath patta lassanai
meka dwonload wenna dala nikamata wage baiscope eka patthe awa ethakotane dakke sub dala thynawa.niyamai saho godak thanks
thanks machan
thax machan
Thank you 🙂
පලවෙනි ෆිල්ම් දෙක නම් බාගෙන තියෙන්නේ. තාමත් බලන්න බැරි වුනා. ඒ දෙක බලපු ගමන් මේකත් බාගෙන බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
තව නෑද්ද? මචන්, ඒ වගේ ඒව
sub eka mokkda bro wada nhane hariyata
බොහොම ස්තුතියි. ඔබට ජය
දෙනකම් උන්නෙ බන්
දැන්ම බලනවා
සබට තුති
ඔබට ජය…………..
thankZ
ammo meyalage pissu vada nm kavadavat amtaka vnne na.. thankz a lot yaluva…
Ela bn..thnkz bn baiscope ake inne ubata saha mulu crew ekatama
apita sub denawata..
ඇත්තටම මේ.. පොඩ්ඩො ටික නම් මාරයි.. මේ මූවි එක මේ තරම් ලස්සන මේ පුංචො ටික නිසා වෙන්න ඇති. මමත් කැමතිම සෙට් එකක්..බෙහොම ස්තුතියි වීමා සහෝ..
උපසිරැසියට බොහෝ ස්තූතියි! ජය වේවා බයිස්කෝප්!
Thanks
මෙන්න අපේ ශාන් පොඩි එකා අපි වගේ පුංචි උන්ට බලන්න එකක් ගෙනත්, එල එල,ජයවේවා.
නියමයි,ඔන්න එහෙනම් මමත් ගන්නවා,thanks
ela ela vima. thanx…
බොටම් 😀 😀 😀
බානවා බානවා!
ජයවේවා!
මමත් ෆිල්ම් එකේ මුන්සෙට් එක ඉන්න කොටස්වලට තමයි ආස 😀
ජයවේවා විමා
ela kiri macho
එලස් බලන්න ඕනේ
niyama animation akak meyka
ස්තුතියි විමා නියමයි
ජය වේවා!
Thanks 🙂
Thanks saho 😀 maru
ජයම වේවා!!!!!
පට්ට වගේ 🙂 බලමු
හෙහ් හෙහ් හෙහ්! තව සතියකින් විතර මුන් සෙට් එක ගැනත් අලුත් ආරංචියක් අපි කියනවා මංසලෙන්. ඉම්මුකෝ පොඩ්ඩක් හොදේ…
මුන්ටිකට තියෙන ඉල්ලුම කොච්චරද කියලා ඉතින් අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑනෙව, නැද්ද? ඉල්ලුම්-සැපයුම් න්‍යාය කියලා එකක් ගැනත් අහලහෙම නැතැයි කට්ටිය 😉
දැන්ම උබෙන් අහන්නද 😉
ඉවසිල්ලක් නැ බොල