අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චමල් ලක්ප්‍රියත්‍රාසජනක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Brave [S01 : E07] Sinhala Subtitles | සහෝදර කැක්කුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 9 votes.
Please wait...

බයිස්කෝප් වාසී සියළු දෙනාට සුභ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා එහෙනම්. අළුත් අව්රුද්දේ හා හා පුරා කියාල ඔන්න සබක් අරන් ආවා. දැනටම දන්නවනේ මොකක්ද කියලා.. මේකට සැට් උනේ රවිදු මලයා නිසා තමා.ඒ නිසා රවිදු මලයට ස්තූති කරනවා මේකට මාව එකතු කර ගත්තට. ගිය සතියේ කතාව ගැන මන් කියන්න යන්නේ නෑ දැන්. අපි බලමු අද කතාව 

                               අද කතාවේ යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නවත්වන සිද්දියක්. මෙතන වැඩේ කියන්නේ බොම්බ දෙකක් තියෙනවා. එකෙන් එකක් ගැන විස්තර දන්නවා නමුත් අනික ගැන දන්නේ නෑ. ඒක නිසා කන්ඩායම හොදටම පැටලිලා ඉන්නේ. පලවෙනි බොම්බේ ගෙනියන්නේ වසිිම් කියලා කොලු ගැටයෙක්. මනුස්සයට ඕනේ තමන්ගේ තාත්තා කලා වගේ කැපකිරීමක් කරලා අක්කගේ අනාගතය හදන්න. තාත්තාත් කලින් මරාගෙන මැරෙන බොම්බ කරුවෙක්. කෝම හරි අක්කා කැමති නෑ මල්ලි මෙහෙම කරනවට. ඒක නිසා අක්කා උදව් ඉල්ලනවා තාත්තගේ යාළුවෙක්ගෙන්. අන්න එතනදි තමා ටොප් ඇතුලු කන්ඩායම මේකට සම්බන්ද වෙන්න අසිම්ගේ අක්කා ⁣නොහොත් මීනා කතා කරන්නේ අමිර්ට ඒ හමිඩ් කඩානී කියලා හිතලා. කෝම හරි කට්ටිය වැඩේට එන්ටර් උනා. ඒත් ඉතින් බොම්බේ කොහෙටද අරන් යන්නේ කීයටද පුපුරන්නේ කියන ඒවා හොයා ගන්නඩ මෙයාලට බුදු ගේමක් දෙන්න වෙනවා. හරි මෙතනින් එහාට නම් මුකුත් කියන්න යන්නේ නෑ කතාව බලලම හොයා ගන්නඩ.අදට සමුගන්නවා එහෙනම්.
                       
  ජය වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “The Brave [S01 : E07] Sinhala Subtitles | සහෝදර කැක්කුම [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • lakshithadias

    thank you sahoo.

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sadunsameera

    Amme deiyek … thanks machan

    Reply
  • Udara Damith Dissanayaka

    ජයෙන් ජයම වී වා

    Reply
  • thankz su.b ekata jaya…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *