Detective Chinatown 3 (2021) Sinhala Subtitles | මෙදා පොටේ ජපානයේ [සිංහල උපසිරසි]
ඔන්න යාළුවනේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක අළුත්ම එක අරගෙන ආව. මේකෙ කලින් චිත්‍රපටි දෙක ඔයාලා බලලා ඇති කියල හිතනවා. බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් පුළුවන්නම් බලන්න කියල ඉල්ලනවා. මොකද කලින් දෙකත් එක්ක මේකෙ යම් සම්බන්ධකම් තියෙන හින්දා. මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ ගිය සතියෙ. අපේ අශාන් සහෝදරයා මට ලින්ක් එකක් එව්වත් ඉංග්‍රීසි සබ් එකක් නිකුත් උනේ මැයි 3 වෙනිදා රෑ 10ටත් පස්සෙ. ඉතිං ඒක බාගෙන රැකියාවෙ වැඩත් එක්ක අද තමයි ඉවර කරගන්න පුළුවන් උනේ. ඉතාම විශිෂ්ඨ මට්ටමේ රහස් පරීක්ෂක කතා බලන්න කැමති අයට මේක නියමෙට අල්ලලා යයි කියල හිතනවා. එහෙනම් අපි කතාවෙ සාරාංශය ටිකක් බලමු.
ඔයාලට මතක ඇතිනෙ Detective Chinatown දෙවනි චිත්‍රපටය අවසන් වෙන්නෙ අපේ වීරයො උන චින් ෆොන්ග් සහ ටැන්ග් රෙන් නිව්යෝර්ක් වල ගුවන්තොටෙන් ආපහු චීනෙට එන්න හදද්දි ජපානෙ නෝඩා හිරෝෂිගෙන් කෝල් එකක් එනවා ජපානෙට එන්න ආරාධනා කරලා. ඉතිං ඒ ආරාධනාව ආදරේට කරපු එකක් නෙවෙයි. ලොකු අභිරහස් විසඳන්න තමයි එන්න කියල තියෙන්නෙ.සිද්ධිය මෙහෙමයි, ජපානයෙ තියෙන චීන ටවුම සංවර්ධන කිරීමට ගිණිකොණදිග ආසියානු වානිජ මණ්ඩලය කියන මාෆියා සංවිධානය සූදානම් වෙද්දි එයට බ්ලැක් ඩ්‍රැගන් නම් මාෆියා සංවිධානයෙ හයවෙනි පරම්පරාවෙ නායකයා වූ වටනාබෙ මසාරු විරුද්ධ වෙනවා. ඒ හේතුවෙන් එම කණ්ඩායම් දෙක අතර විටින් විට ගැටුම් ඇතිවීම නිසා එම කණ්ඩායම් දෙකේම නායකයො තීරණය කරනවා සාකච්ඡාවක් කරලා අවසන් තීරණයකට එන්න. ඉතිං ඒ සඳහා එයාලා තෝරගන්නෙ විශේෂ ස්ථානයක්. ඒ තමයි වතුරෙන් වටවෙලා තියෙන ජල ශාලාව කියන තැන. ඒක කාටවත් යන්නවත් පිටවෙන්නවත් බැරි ගොඩක් ආරක්ෂිත තැනක්. ඉතිං වටනාබෙ මසාරු සහ සූ චෛවිට් කියන නායකයො දෙන්නා කතාව කරගෙන යද්දි එලියෙ ඉන්න එයාලගෙ ගෝලයන්ට ඇහෙනව සූ කෑගහන සද්දයක්. කට්ටියම ඇතුලට ගිහින් බලද්දි දකින්න ලැබෙන්නෙ මහ පුදුම දෙයක්. වටනාබෙ සිහිසුන්ව වැටිලා ඉන්නව, සූ ලේ පෙරාගෙන වැටිල ඉන්නව. සූව රෝහල් ගතකරන්න අරන් යන අතරෙදි ජීවිතක්ෂයට පත් වෙනවා, අධික රුධිර වහනය හේතුවෙන්. හැබැයි මේ උනු කිසිම දෙයක් වටනාබෙට මතක නෑ. ඔන්න ඔය ගැටළුව තමයි චින් ෆොන්ග්ට විසඳන්න බාරවෙන්නෙ. ඉතිං මෙයයි එයාගෙ මාම උන ටැන්ග් රෙනුයි මේක විසඳන්නෙ කොහොමද කියලා ඔයාලට මේක බලලාම දැනගන්න වෙනවා.
මෑතක චීනයෙන් නිෂ්පාදනය වූ විශිෂ්ඨම චිත්‍රපටයක් වූ මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sicheng Chen විසින්. රචනය Sicheng Chen සහ Wusi Liu දෙන්නගෙ. ප්‍රධාන චරිත වලට Baoqiang Wang, Haoran Liu, Satoshi Tsumabuki, Tony Jaa, Masami Nagasawa යන අය පණ පොවනවා. ඔයාලට මේ නම් දිහා බලද්දි තේරෙන්න ඇති චීන වගේම ජපන් නළු නිළියනුත් මේකට සම්බන්ධ වෙලා ඉන්න බව. ඒවගේමයි සුපිරි ක්‍රියාදාම නළු Tony Jaaත් මේකෙ ඉන්නවා. ඉතිං ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේක ක්‍රියාදාම චිත්‍රපටියකුත් වෙන බව. මේක පැය 2කුත් විනාඩි 16ක් එක දිගට කිසිම කම්මැලිකමක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් නිර්මාණයක්. 2021 පෙබරවාරි 12වෙනි දිනයෙ තමයි චීනයෙ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ. Action, Adventure, Comedy කියන ඛාණ්ඩ වලට මේක අයත් වෙලා තිබ්බත් Mystery ඛාණ්ඩයටත් අනිවාර්යයෙන්ම අයිති වෙන්න ඕනෙ කියලා මං හිතනවා. මොකද මේක ඒ තරම්ම අභිරහස් කතාවක් හින්දා. චිත්‍රපටිය පුරාම හාස්‍යාත්මක ගතියක් තිබ්බත් මේක අවසන් වෙන්නෙ බලන අයගෙ ඇස් වලට කඳුලක් එකතු කරමින්. ඒ කිව්වෙ අවසානය අවුල් කියලා එහෙම නෙවෙයි, ඔවුන් මේ ගැටළුව විසඳද්දි ඒ එක්කම තවත් ගොඩක් සංවේදී රහස් වගයක් අනාවරණය වෙනවා. මේ ටික දවසට IMDb දර්ශකයෙ 5.4ක අගයක් ලබාගන්නත් මේකට පුළුවන් වෙලා තියෙනව. ඒවගේම කියන්න ඕනෙ මේක බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක්ම මේ වෙද්දිත් තියන්න සමත් වෙලා තියෙනවා. ඒවා තමයි ආරම්භක සතිඅන්තයෙදි වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය, 2021දි දෙවනියට වැඩිම පිරිවැයක් යෙදවූ චිත්‍රපටය, පස්වෙනියට වැඩිම පිරියැයක් යෙදවූ ඉංග්‍රීසි නොවන චිත්‍රපටය යන වාර්තා. එහි පිරිවැය තමයි ඇමරිකානු ඩොලර් මිලියන 117ක්. ඉතිං දැවැන්ත නිර්මාණයක් බව ඔයාලට තේරෙනවනෙ. මේ වෙද්දිත් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න ආදායමක් වාර්තා කරන්නත් සමත් වෙලා තියෙනවා. ඉතිං මං ආයෙමත් ඉල්ලනවා මේක බලන්න කියල.
ඉතිං මම ස්තූති කරනවා අශාන් විමුක්ති සහෝදරයට මේ චිත්‍රපටිය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන්න මට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන්. ඒවගේම නවෝදනී තිළිණි සොයුරියටත් අපිට මුල් චිත්‍රපටි දෙක රසවිඳින්න විශිෂ්ඨ උපසිරැසි දෙකක් ලබාදීම වෙනුවෙන්. ඒවගේම අපිත් එක්ක හැමදාම ඉන්න ඔයාලටත් ස්තූතියි කියන ගමන් ගිහින් එන්නම්, ඉක්මනින්ම තවත් උපසිරැසියක් අරගෙන. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව හැකි සෑම අවස්ථාවකම ගෙදරට වෙලාම ඉන්න කියල ඉල්ලනවා.
ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11149 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
made in chinatown 2021 subtitle ekak genna barida
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank you very much
sub eka supiriyatama hadala thiyanava
thanks for sub!
Thanks for the sub
BluRay සබ් එක දෙන්නේ කවද්ද
බොහොම ස්තුතියි සබ් එකට
thanks
Thanks for the subtitles….
Ela ela
film eka koheda ganna thiyenne
බයිස්කෝප් ඩවුන්ලෝඩ් eken ganna.. baiscopedownloads. co එකේ දැන් දාලා ඇත්තෙ..
kaden
BluRay සබ් එක දෙන්නේ කවද්ද
FILm eka biscopedwonlod.co eke nane dwon kranna widiyak kiyanna
baiscopedownloads. co එකේ දැන් අලුතින් දාලා තියෙන්නෙ. බලන්න
thank you!
Hi mom 2021 (chinese) ekatath sub demu
ගොඩක් ස්තුති සහෝ..
Sub ekata thanx
sub ekanam supiri sahoo
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
supiri filuma mchn
kaztya balanna loweth
උපසිරසියට බොහෝම ස්තූතියි
Thankz buddy
Thank you
thanks..
thanks
නියමයි මචන්
මේ ටිකේ ගෙදර ඉන්න එකේ පුලුවන් නම් සබ් නොදීපු පරන english,kannada,telugu,korean ටිකකටත් සබ් දෙමු
2015න් පස්සේ ආපු action/thriller ටයිප් එකේ ඒවා හොදෙයි
Thanku kollo
Good work friend, thanks for the sub
Thanks bn
Action ekak nm aniwa baamak tmai
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා!!!
High budget film ekak me dwaswala balanna labena ekama loku deyak..thnks gayan saho
පහරක් වගේ
එල එල
Thnkz mchn
Keep going
Mchn tama film eka upload krla na poddak blpnko
Upload karala thiyenne.dan balanna.
Thanks mchn
Thanks for sub bro
Machanla film ek tma dla ndd
බොහොම ස්තූතියි සහෝ
ගොඩක් ස්තූතියි මේි උපසිරසියට,
මං ආසාවෙන් මඟ බලන් හිටපු ෆිල්ම් එකක්…………….
කරන හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
ඡය වේවා!
thank you saho sub ekata..
download karaganna link eka dala dennako baiscopedownloads . co link dala ne tama
Film ek download krnne khmd bn. Kauru hri kiypnko.baiscopedownload eke film ek na
1337xx.to
name eka ghpn bn
Thanks brother
මේවනේ බන් දෙන්න ඕන , අර ලොන්ත පෝල් පරන මගුල් නැතුව
උබ දැන් ඔය කෙලපෙරන් ආසාවෙන් බලන ඒවටත් අනාගතේ ඔහොම කියන්න පුලුවන් ඈ
Film eka ganne kohomda
තද කොර ඈහ්හ්
Film eka Baiscopedownload eke nane bro
Sub akta thanks
කෝ හලෝ ෆිල්ම් එක..
හොයනව හොයනව තාම හම්බ උනේ නෑ..
සුපිරී බන් , දිගටම මේ වගේ අලුත් ෆිල්ම් දෙමු
කොරියන් එකකුත් දෙන්න බලන්න
තැන්කූ වේවා
Kauruhri kiypnko. Download krnn puluwn site ekk
baiscopedownloads.co
Thanks brother
Me wage kaleka oya wage supiryak balanna labenne ithin oyalage mahansiya nisa tamai
Film ek tma dla nadd baiscopedownload eke
බොහොම ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
The Courier (2020)
Thunder Force (2021)
The Dry (2020)
Mission Possible (2021)
The Mitchells vs. the Machines (2021)
සුපිරි චිත්‍රපට මාලාවක් . ස්තුති ඔබට
Thanks brother
Keep it up
තෑන්ක්ස් සහෝ