අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපටඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිජපන්පවුලේ සැමටරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසිළමයින්ට

Pokémon the Movie: Hoopa and the Clash of Ages (2015) AKA Pokemon za mûbî XY: Ringu no choumajin Fûpa with Sinhala Subtitles | හූපාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

 

ඔන්න එහෙනම් තවත් උපසිරැසයක් අරගෙන ආවා.මේක ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේම මේක ඇවිත් තියෙන්නේ 2015 වර්ෂයේ.හොද පිටපත් ආවේ සති කිහිපයකට උඩදී.ඒත් හරියන උපසිරැසයක් තිබ්බේ නැහැ.ඉතින් නෙට් එකම පීරුවා ඉංග්‍රීසි සබ් එකක් හොයාගන්න.ඒ හොයලත් හම්බවුණේ නැහැ.පරණ සබ් එකක් තමා ලැබුණේ.ඔයාලට මේ සබ් ඒකෙ තියෙන වීඩියෝ පිටපත් හොයාගන්න පුළුවන්නම් ගොඩක් හොදයි. එහෙම නැත්තම් ඔයාලට මේක බ්ලූරේ පිටපත් වලින් එහා මෙහා කරගෙන තාම බලන්න වෙන්නේ.කථාව පැත්තට හැරුණොත්,

අවුරුදු ගණනාවකට කලින් හූපා(එක් තරා පොකිමොන් කෙනෙක්) කෙනෙක් ලෝකයට පැමිණෙනවා.ඔහු මුළු ඩහරා ප්‍රදේශයම විනාශ කරලා දානවා.නමුත් එක් තරා බලගතු මිනිහෙක් හූපාගේ බලයන් කුප්පියකට දාලා සිර කරනවා.ඉන්පසු අවුරුදු ගාණකට පස්සේ මෙම කුප්පිය  බරාස් නමැති කෙනෙක් අතට පත්වෙනවා.එතැනදී ඔහුගේ අතින් කුප්පිය විනාශ වී යක්ෂ බලවේගය නැවතත් එළියට පැමිණෙනවා.ඉතින් ඔතනට පොකිමොන් කණ්ඩායම පැමිණෙනවා.ඉතින් මෙයාලට ආයෙත් මේ යක්ෂ බලවේගය කුප්පිය ඇතුළට යවන්න පුළුවන් වෙයිද?නැත්තම් හූපා ලෝකය විනාශ කරයිද?කතාව ඔයාලටම බාරයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

Pokémon the Movie: Hoopa and the Clash of Ages (2015) on IMDb
//

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pokemon.the.movie.hoopa.and.the.clash.of.ages.2015.720p.hdtv.x264-regret_id_2_lang_en

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

12 thoughts on “Pokémon the Movie: Hoopa and the Clash of Ages (2015) AKA Pokemon za mûbî XY: Ringu no choumajin Fûpa with Sinhala Subtitles | හූපාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanx Brother Sub 1 ta. Scorpion 1 Anthima 1 th Deepan Ikmanta.

    Reply
    • Kohomada bn meke sub eka download keregenne

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    ස්තුතියි ……………..

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි.සහෝ පුලුවන් විදිහකට මේකෙ ඉතිරි ෆිල්ම් ටිකටත් සබ් දෙන්න
    ජය වේවා!

    Reply
  • ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • Himashi Fernando

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***

    The Young Offenders 2016,
    Baked In Brooklyn 2016,
    My Blind Brother 2016 මේවටත් සබ් දෙන්න සහෝ ජය වේවා!…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *