අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිචිත්‍රපටිතීරණය ඔබේවික්‍රමාන්විතසදුන් විජේතුංගසිංහල උපසිරැසිළමයින්ට

Legends of the Hidden Temple (2016) with Sinhala Subtitles | සැඟවුණු ශිෂ්ටාචාරයේ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 15 votes.
Please wait...

Legends of the Hidden Temple (2016)

තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් ඉක්මනින්ම.මේක ඇත්තටම Nick නාලිකාවේ විකාශනය කරපු ෆිල්මි එකක්. Adventure, Family පැත්තට අයිති වෙන කිසිම කමිමැලිකමක් නැතුව පවුලේ ඔක්කොම එක්ක බලන්න පුළුවන් නියම ෆිල්මි එකක්. IMDB 6.6 අගයක් ලබාගෙන තියෙනවා. 2016 නොවැමිබර් 26 වෙනිදා තමයි මුලින්ම විකාශනය වුනේ. දැන් කතාව ගැන ටිකක් කියන්නමිකෝ.

සහෝදරයෝ තිදෙනෙක් ඉන්නවා සෙයිඩි, ඩඩිලි හා නෝවා කියලා මේ අය නිවාඩුවක් ගත කරන්න යනවා සැඟවුණු සිද්ධස්ථනයකට. මේ සිද්ධස්ථානය ගැන පුරාවෘත්තයක් තියෙනවා පැරැණි ශිෂ්ටාචාරයක ජනතාව හිරවෙලා ඉන්නවා කියලා කවිරුහරි ඇවිත් උදවි කරන තුරු. ඉතින් නෝවා මුල ඉදලාම විශ්වාස කරනවා පුරාවෘත්තය ඇත්තක් කියලා. එත් වෙන කවිරුවත් ඔහුව විශ්වාස කරන්නේ නැහැ. මේ සිද්ධාස්ථානයේ මාර්ග උපදේශකයෙක් ඉන්නවා ක්‍රක් ෆොග් කියලා ඔහු විශ්වාස කරනවා මේ පුරාවෘත්තය ඇත්තක් කියලා. කොහොම හරි ඔහු ලඟ සිතියමක් තිබිලා නෝවා ඒක ගන්නවා. ඊට පස්සේ තමයි ඔක්කොම වෙන්නේ නෝවා ඩඩිලිවත් එක්කගෙන සිද්ධස්ථානය ඇතුලට යන්න හදනවා. කොහොම හරි තුන්දෙනාම දන්නේම නැතුව ඇතුලට වැටෙනවා. ඉතින් ඊටපස්සේ තමයි මරු මරු දෙවල් වෙන්නේ. ලොකු පොඩි කියලා වෙනසක් නැහැ අනිවාර්යෙන් බලන්න හිතෙනවා මේක. එහෙනමි බාගෙනම බලන්න. Legends of the Hidden Temple 2016 720p WEBRip 500 MB – iExTV torrent කියලා Google එකේ Search කරන්න. 500MB ටොරෙන්ටි ඒක බාගන්න තවත් උපසිරැසකින් හමුවෙමු එහෙනමි හැමෝට ජයවේවා.

Legends of the Hidden Temple (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Legends of the Hidden Temple 2016 720p WEBRip 500 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

41 thoughts on “Legends of the Hidden Temple (2016) with Sinhala Subtitles | සැඟවුණු ශිෂ්ටාචාරයේ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • THANKS MACHAN;SUB EKKA TORRENT SEARCHFILE EKATH THIYENA EKAA LOKU DEYAK!!!

    Reply
  • ashan lankanath

    thanks …………………………….

    Reply
  • thili maxx

    Download wenne nene bn

    Reply
  • බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • thanks Sandun! digatama films godakata subs denn oyata wasanawa lebewa!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amil Gamage

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • Web-බුවා

    මේක නම් පට්ට cool film එකක් වගේ. indiana jones වගේ එකක්ද කොහෙද lol.
    ජය සහෝ! 🙂

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Rumesh Nilantha Jayaweera.

    thanks bro niyama film ekak wage

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සුපිරි movie එක බං.

    torrent වල ads සහ offers ඕෆ් කරගන්න විදිය බලන්න

    youtube ඩොට් කොම් /watch?v=L_6KQNYXMPk

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • Hasitha Jayarathna

    mewage ekak thama hoya hoya hitiye godak sthuthi saho sub ekata
    digatama sub denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *