Dhayam (2017) with Sinhala Subtitles | සම්මුඛ පරීක්ෂණයයි! හෝරාවයි! මරණ…? [සිංහල උපසිරැසි සමඟ]
අපි හැමෝගෙම ජීවිතේ එක එක විදියේ හීන තියෙනවා. අපි ඉන්න වයසත් එක්ක, මේ හීන, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අධ්‍යාපන කටයුතු ඉවර කරපු කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම හීනය තමයි, හොඳ රස්සාවක්. මේ රස්සාව කියන දේ අපිට නිකන්ම ලැබෙන්නෙ නැහැ. මුලින්ම අපි මේ රස්සාව සඳහා සුදුසුද කියලා පරීක්ෂණයකට භාජනය කරලා බලනවා. ඒ කියන්නෙ, සම්මුඛ පරීක්ෂණයක් තියලා තමයි, අපේ සුදුසුකම් විමසා බලන්නේ. නමුත්, ඔබ කවදාහරි අහලා තියෙනවද, ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙන සම්මුඛ පරීක්ෂණයක් ගැන? නැහැ නේද…? එසේනම්, ඔබ මේ සූදානම් වෙන්නේ, ඇඟ කිලිපොලා යන්නාවූ, අති බිහිසුණු සම්මුඛ පරීක්ෂණයක් සදහා සහභාගී වීම සඳහායි.
ඉන්දියාවේ අංක එකේ සමාගමක්… ආයතනයේ CEO තනතුර සඳහා එකම එක ඇබෑර්තුවක්… හිස් ශාලාවක් තුල තනි වෙන්නාවු අපේක්ෂකයන් අට දෙනෙක්… එකම එක කොන්දේසියක්… හෝරාවක් අවසානයේ, තම ජීවිතය සුරක්ෂිත කර ගනිමින්, අගුළු දමා ඇති ශාලාවෙන් පිටතට පැමිනෙන්නාවූ අපේක්ෂයා ආයතනයේ CEO තනතුර සඳහා වරම් ලබනු ඇත. කුමක්ද මේ සම්මුඛ පරීක්ෂණය? මෙය සම්මුඛ පරීක්ෂණයක්ද? නැත්නම් වෙනත් කූට උපක්‍රමයක්ද? නැතිනම්, වෙනත් යමක්ද? කාලය පියඹා යනවා… සිතාගත නොහැකි බිහිසුණු දෑ සිදුවෙනවා…අවසානයේ කවුරුන් නම් තම ජීවිතය බේරාගෙන, මෙම මහඟු තනතුර සඳහා උරුමකම් කියාවිද…?
ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, මේ වර්ෂයේ මාර්තු මස 24 වෙනිදා, Thriller කාණ්ඩයෙන් තිරගතවීම ආරම්භ කරන ලද, කිසිම දවසක ඔබ විසින් නරඹා තිබිය හැකිය කියා නොසිතිය හැකි මට්ටමේ අරුම පුදුම චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි, කතාවේ ආරම්භක තත්පරයේ සිට අවසාන තත්පරය දක්වාම, “මේ වෙන්නේ මොකක්ද” කියලා කිසිම විදියකින් ඉඟියක් ලැබෙන්නෙ නැහැ. තවත් විදියකින් කියනවා නම්, කතාවේ ආරම්භයේදී අපිට හිතෙන්නේ මොකක්ද, එම අදහස නිමේෂයෙන් නිමේෂය වෙනස් කරමින්, කතාවේ අවසාන තත්පර කීපයේදී නොසිතූ කම්පනයක් මගින් ප්‍රේක්ෂකයා මොහොතකට නිසල කරමින්, චිත්‍රපටය නිමාවට පත්වෙනවා. සමහරවිට, චිත්‍රපටය ඉවරවෙලා සුළු මොහොතක් යනකම්, “මොකක්ද මේ සිද්ධවුණේ?” කියලා, ඔබට තේරුම් ගන්න බැරිවේවි.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. හැබැයි, චිත්‍රපටය බලලා, ඔළුව විකාර වෙලා පිස්සන් කොටු යන්න වුනොත්, ඔන්න මං නම් වගකියන්නේ නැහැයි කියලා මුලින්ම කිව්වා
ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමෝටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.im – Dhayam (2017)[540p HD – AVC – MP4 – 750MB – ESubs – Tamil]
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6977 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SisilaPrasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
man balapu supirima film walin ekak. thnx mchn
Dan flm ekk download krnne flm eke nma balala nme sisila aiya sub krlnam withrai…..mru ahhhhh…..
mama balapu huththema film eka
වෙනස් ආකාරයක චිත්‍රපටයක් බලලා රසවිඳින්න, තේරුම් ගන්න තරම් මොළයක් නැති වුනාම ඔහොම වෙනවා. කතාකරලා තියෙන විදිය දැක්කම සතාගේ තරම තවත් හොඳට තේරුම් යනවා 😀
මේක සුපිරි ෆිල්ම් එකක් බං.නිකන් ba ඉතින්.ඔලුව පොඩ්ඩක් වෙහෙසල තේරුම් ගන්න ඕනි.
මේක සුපිරි ෆිල්ම් එකක් බං.නිකන් ba ඉතින්.ඔලුව පොඩ්ඩක් වෙහෙසල තේරුම් ගන්න ඕනි.
“මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි, කතාවේ ආරම්භක තත්පරයේ සිට අවසාන තත්පරය දක්වාම, “මේ වෙන්නේ මොකක්ද” කියලා කිසිම විදියකින් ඉඟියක් ලැබෙන්නෙ නැහැ. තවත් විදියකින් කියනවා නම්, කතාවේ ආරම්භයේදී අපිට හිතෙන්නේ මොකක්ද, එම අදහස නිමේෂයෙන් නිමේෂය වෙනස් කරමින්, කතාවේ අවසාන තත්පර කීපයේදී නොසිතූ කම්පනයක් මගින් ප්‍රේක්ෂකයා මොහොතකට නිසල කරමින්, චිත්‍රපටය නිමාවට පත්වෙනවා. සමහරවිට, චිත්‍රපටය ඉවරවෙලා සුළු මොහොතක් යනකම්, “මොකක්ද මේ සිද්ධවුණේ?” කියලා, ඔබට තේරුම් ගන්න බැරිවේවි.”
නියම ෆිල්ම් එක!!
බොහෝම ස්තුතියි සබ් එකට 🙂
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks!
A
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sahooo
thankyou very much…
මොකක්ද අප්පා වෙන්නේ? තේරෙන්නෙ නෑනේ????
නියමයි සහෝ. නියම ෆිල්ම් එක.
EXAM (2009) ෆිල්ම් එකයි මේකයි සම්බන්ද නැ. ඒ නිසා මේක මගහැරගන්න එපා.
අපරාදේ.
hodatama sureda?? lipiya kiyawaddi hithune original eka remake karala kiyala.kohomath ithin original idea eka copy karalane.wadak ne.anika tamil remake gane kawara kathada.enhlish ekee gammath nathi wei wage meka baluwoth
මේකයි exam එකයි දෙකම මං ආසම ෆිල්ම්ස් දෙකක්
great work & lot of thanks……..saho 4 u’r sub….
Thanks…
පට්ටයි මචෝ…..
මේකත් ඉතින් අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
Blpu ekek innawanm kypn meka Exam eke copyakda kyala
Plzzz
na na
thnx bro…
thankssssss
elama saho thanks
Patttaaaaaaaaaaaa
ඒ, මම මේකේ අන්ගිරිසි ෆිලුම බලලා තියෙනවා වගේ.
ඒකනම් සුපිරියක්.
උන්ට හිස් කොලයක් හම්ම්බෙන්නේ.
මේ ඒකෙ කොපියක්ද?
කොහොම උනත් මස්සිනා දෙනවා උහුලගන්න බැරි වෙන්නම.
මේක ඉතින් අනිවා බෑමක් තමා. අපේ තවත් සුපිරි උපසිරසිකරුවෙක් තමා ඉතින් මස්සිනා.
රෑ දොළහෙන් පස්සේ බාන්න දාන්න ඕනේ.
එහෙනම් සබට තැන්ක්ස් ආ.
ජයවේවා!!
එන්ග්ලිශ් ෆිල්ම් එකේ නම මොකක් ද
Exam
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
හොඳයි වගේ. දැම්ම ම බානවා. ස්තූතියි සහෝ.
Niyamaiiii atha arinna epa digatama gema gahmu jaya!
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
ලිපියනම් මරු සහෝ. හින්දි බලන්නේ නැති කෙනෙක්ටත් අරගෙන බලන්න හිතෙනවා ලිපිය කියෙවුවාම..
බුදුසරණයි..ජය වේවා..
thanks sub akata.gd luck…
elama…..a 1st comment