අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයික්‍රියාදාමචිත්‍රපටිදිලූෂ් සඳරුවන්බලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Dhoom: 3 (2013) | පළිගැනීමේ කලාව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.7/10. From 55 votes.
Please wait...

dhoom 3 2013
අද එනම් 2014 ආරම්භයේදීම ඔබ හමුවට පැමිණීමට ලැබීම ඉතාමත් සතුටට කාරණයක්. එහෙනම් බයිස්කෝප් වාසි ඔබ හැමෝටම ලැබුවා වූ නව වසර බයිස්කෝප් වලින් ඉතිරෙන සහ සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා!!!

නව වසර ආරම්භයේදීම මට බොහෝ දෙනෙක් අසාවෙන් සහ අපෙන් ඉල්ලීම් කල සුපිරි හින්දි චිත්‍රපටයක් සමඟ එකතු වෙන්නයි මේ සූදානම. නම දැකපු ගමන් හිතා ගන්න පුළුවන්නේ මේ මොකක් ගැනද කියන්නේ කියලා. මේ හදන්නේ වේගවත් සොරකමේ තෙවැන්න Dhoom 3 ගැන. මෙහි පළමුවැන්න සහ දෙවැන්න ඔයාලට දැනටමත් උපසිරැසි ලැබිලා තියෙන්නේ. දැනට අති සාර්ථක ලෙසින් තිරගතවන මේ හින්දි චිත්‍රපටය දැනට හින්දි සිනමාව තුල වැඩිම එක්දින සහ පළමු සතිය තුල අදායමක් ඉපයූ චිත්‍රපටය බවට පත් වී හමාරයි. තවම පළමු දර්ශනයෙන් දින 12ක් පමණක් පමණක් ගත කල මේ චිත්‍රපටය තවත් බොහෝ දුරක් යන්න නියමිතයි. ඒ වගේම දවස් දොළහක් වගේ කෙටි කාලයකින් ඔබට මෙහි සිංහල උපසිරැසි ලබාදෙන්න තරම් උත්සුක වෙන්න උඩින් කියපු කරුණු කාරනා ඇරෙන්න අපේ බයිස්කෝප් වටා එක්රොක් වූ ඔබේ ඉල්ලීම් ප්‍රධාන උනා.

මුලින්ම පොඩි කාරණයක් කියන්න ඕනේ. ඒ තමයි මේ පිටපතත් DVDScr පිටපතක්. දැනට අන්තර්ජාලය තුල ඇති හොඳම පිටපත තමයි අපි අද ලබාදෙන්නේ. කලින් වතාවේ වගේම මේ සලරුවට අපි උපසිරසක් නිර්මාණය කළා. ඒ සඳහා ටයිම් ලයින් නිර්මාණය කරමින් උදවු උනේ වාසල සහෝදරයා.  කලින් වතාවේ වගේ මේකෙත් හින්දි, ඉංග්‍රීසි සහ දෙමල භාෂා තුනක් සහිත දෙබස් අන්තර්ගත උනා. ඒ වගේම මෙහි උපසිරැසි මම චිත්‍රපටයට ඇහුම්කන් දෙමින් නිර්මාණය කල එකක්. අඩුපාඩුවකින් තොරව ගීතත් සමඟ උපසිරස ඔබ අතට පත් කරන්නේ. ඉතින් මෙවරත් හැමෝටම කියන්නේ අවුරුද්ද ආරම්භයේදීම තරහ නොගෙන හොඳ පිටපතකට වැඩි මනාප ඇත්තෝ ඒ වන තෙක් ඉවසා වදාරා ඉක්මනට බලන්න කැමති ඇත්තෝ මේ පිටපත සමඟ බලත්වා කියලා. 😀 මේ 1, 2, 3 කියන පින්තූර වලින් අපි මේ ලබාදෙන පිටපතේ ගුණාත්මක පරික්ෂා කරගන්න පුළුවන්.

මේ චිත්‍රපටය විජය ක්‍රිෂ්ණා ආචාර්යා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද අතර රංගන දායකත්වය අමීර් කාන්, අභිෂේක් බච්චන්, උදය චොප්රා, කට්‍රිනා කායිෆ් සහ ජැකී ශේරෝෆ් වගේ සුපිරි නළු නිළියන්ගෙන් හැඩ වෙලා තියෙනවා. ඒ වගේම සුපිරි ගණයේ ක්‍රියාදාම වලින් මේ චිත්‍රපටය සමන්විත වෙලා තියෙනවා. Imdb අගය නම් තරමක පහල අගයක් ලැබිලා තියෙන්නේ ඒ 6.4ක්.  

එහෙනම් මම පොඩ්ඩක් කතාව ගලා යන හැටි කියන්නම්. ඉක්බාල් කාන් කියන්නේ සර්කස් කණ්ඩායමක් හිමි අයෙක්. ඔහු තමන්ගේ සර්කස් ඒක කරගෙන යන ගොඩනැගිල්ල බැංකුවකට උකස් කරලා තමයි මේ ජීවිකාව කරගෙන යන්නේ. කෙසේ හෝ ණය ගෙවා ගැනීමට අපහසු වන ඉක්බාල් කාන් හට වෙන්නේ තමන්ගේ සර්කස් පෙන්වන ගොඩනැගිල්ල බැංකුවට සින්න වෙන්න ඉඩ අරින්න. ඒ ඔහු බැංකුවට තමන් දියුණු වීමට හැකි අයෙක් බවත් මේ ණය සර්කස් එක හරහා පියවීමට හැකි බවත් බැංකු හිමියන්ට ඔප්පු කිරීමට ගන්නා අවසාන අවස්ථාවේදී.  මේ සර්කස් එකේ තවත් සාමාජිකයෙක් තමයි සහීර් කාන් ඔහු ඉක්බාල් කාන් ගේ පුත්‍රයා. එහෙත් බැංකු නිලධාරීන් තීරණය කරනවා මේ අවස්ථාව ඉක්බාල් කාන් හට ලබා නොදෙන්න. එහිදී කණගාටුවට පත්වෙන ඉක්බාල් කාන් ජීවිතයෙන් වන්දි ගෙවනවා.

ඔන්න ආරම්භය මේ ගැන ඔහුගේ පුත්‍රයා වන සාහිර් ගන්න පියවර මොකද්ද? කවුද සාහිර්? තෙවන වේගවත් සොරකමේ අවසානය කොහොම වෙයිද? ඒ සියල්ල ඔබට බාරයි. එහෙනම් ආයෙත් හැමෝටම සතුට වාසනාව සපිරි සුබ අවුරුද්දක් වේවා හැමෝටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!!

Dhoom: 3 (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/WZgG” type=”icon” “center” newwindow=”yes”] 370 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

85f9cb1410c4b479757f6973344da028ac09b950

[button link=”http://tinyw.in/SRuI” type=”icon” “center” newwindow=”yes”] 710 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

f91ea0c6fc224078e37835e7a5c4f36a62851b8e

[button link=”http://tinyw.in/NjS0″ type=”icon” “center” newwindow=”yes”] 1.3 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

8f01da49640339ebf36a8f8363da9a73a1297ead
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

202 thoughts on “Dhoom: 3 (2013) | පළිගැනීමේ කලාව… [සිංහල උපසිරැසි සමඟ]

  • Nethum akash

    Niyamai bn mama hamadama sinhala sub download karanne me website eken aththatama niyamai waraddak kiyanna ne digatama karagena palayan ✌️

    Reply
  • sandyaliyange

    ස්තූතියි

    Reply
  • සහෝ BlueRay rip එකට update කරනවද?
    බොහොම ස්තුතියි..

    Reply
  • පට්ටයි සහෝ.තෑන්ක්ස්… 🙂

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • චාමර මුදලිගේ

    උපසිරස වලට ස්තුති. මේකේ BlueRay rip එකත් ඇවිත්. සබ් ඉක්මනටම දෙනවා වගේම ඒවා යාවත්කාලින කරන එකත් ඉක්මනටම කරානම් ගොඩාක් හොදයි..

    Reply
  • sub eka ta godak isthuthi

    Reply
  • Sub title kalin yanawane dila tiyana DVD rip walata wada

    Reply
  • ane godaaaaaaaaaaaaaaaaaak isthuthi meke honda copy ekak dunnata!jaya wewa! 😀

    Reply
  • hda copyk enkn idye..thanks lot saho!!!!!!!!!

    Reply
  • br rip ekatath puluwannam sub denawada? thx

    Reply
  • denakan hitiye saho
    blueray ekat ikmanata danna hode

    Reply
  • 1.3 dvd rip eke sub eka hariyata weda nanae.

    Reply
  • සහෝ,ඉක්මන්ටම පුලුවන් නම් බ්ලුරේ එකටත් සබ් අප්ඩේට් කරන්න! 720p බ්ලුරේ එක ඇවිත් තියෙන්නේ,සබ් නැතුව බලන්න විදිහක් නැතුව ඉන්නේ….

    Reply
  • ඩි වි ඩි කොපි එකට ස්තුතියි

    Reply
  • dvd rip ekta sub dunnata thanks….

    Reply
  • නියමයි සහෝ…..
    ස්තුතියි ඉක්මනින්ම DvD Rip එකට සබ් එක අඩ්ඩේට් කලාට….

    Reply
  • dvd ekata denna subbbbb

    Reply
  • ඩි වි ඩි කොපි එකට උපසිරසි දෙනකම් බලන් ඉන්නවා. ස්තුතියි

    Reply
  • dvd rip eka avilla neda?

    Reply
  • dvd rip 1k hari b rip ekak hari denna puluwanda ?

    Reply
  • Rajith Fernando

    Thawama hoda copy 1k neddOoooo..

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති…….

    Reply
  • hiru tv 1 giyet scr 1k

    Reply
  • DCD Weerawardhana

    Thaama hoda copy 1k aavey nedda 🙁

    Reply
  • wow….. supiri film eka bro… Thawath mewage film ekak denna.. Puluwannam need for speed movie eka denna…. thnkzzzzzzzzz………..

    Reply
  • dvd rip 1 hri brip1 hari dnne naddo

    Reply
  • anuruddha udesh

    menna niyama copy ekak

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Dvd rip ekk denna kawddaaaa……..

    Reply
  • meke quality tikaka bluray wage ekaka nadda puluwan num danda watinawa

    Reply
  • man hema dma avith yana website 1k thama baiscopelk…hema dama adarei <3

    Reply
  • Isuru Chathuranga

    මේකෙ තවම මීට වඩා හොද පිටපතක් ආවෙ නැද්ද ආපු ගමන් ඉක්මනටම හොද පිටපතේ ලින්ක් එකක් දාන්න හොදේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ..

    Reply
  • godak sthuthi sanda ruwan

    Reply
  • wooow wooow පට්ට ෆිල්ම් 1ක් වගේ..මමත් බන්න දැම්මො……………..

    Reply
  • ayyo meke webxvid codec 1k illanawane

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • meka original quality aketa tiyenawada bn?

    Reply
  • නියමයි සහෝ….
    සිංහල සබට බොහොම ස්තූතියි……

    Reply
  • USHAN DILUSHA

    ELZ MACHO ELZ WADA OWA THAMA

    Reply
  • සුපිරි පිල්ම් එක

    ස‍‍දා ජය……

    Reply
  • anee poddak balapankoo meke subtitles download karanna bahane….

    Reply
  • supeer maxsa asawen hitiye me movie eka enakam mama hithuwa oyala me movie ekata sub day kiyala thanksa ayya

    Reply
  • original torrent copy eka thama dala naddo?

    Reply
  • එල එල දැන් වැඩ…

    Reply
  • download වෙන්නෙ නැ‍තෝ……

    Reply
  • sinhala sub download karanna bariyoo….download wen nathoo..

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • D.B.Sandaruwan

    නියමයි ,,,

    I Enjoyed very well ,,

    THANKx Baiscope ……!!!!

    😀

    Reply
  • niyamai macho ube aluth avrudu thegga

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.

    Reply
  • mama asai lankawe me wage hoda web site akak tiyena akata so puluwan taram 720p 1080p wage quality film denna balapan.anika uba den kara wage den copy ake snaps danawanam fatta machan me wede hodai .

    Reply
  • mudiya / මුදියා

    ආපු ගමන් මෙච්චර කට්ටක් කාල අපි වෙනුවෙන් වුන මහන්සියට උපහාරය දිලූෂ්.
    හොඳ කොපියක් එනකං ඉවසං ඉන්නං ඕං.
    අපිට තවත් සබ් මැෂිමක් හම්බ වෙලා වගේ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • charith eranga

    Top මචන්ලා

    Reply
  • නියමයි එනකන් බලන් උන්නේ.බොහෝම ස්තුතියි සහෝ….

    Reply
  • සුපුන් පෙරේරා

    ස්තුතියි!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි මචෝ
    උබනම් යකෙක්නේ 😛

    Reply
  • Achintha sameera

    දිලූෂ් සඳරුවන් තැන්ක්ස් මචෝ සබ් එකට.හොගක් කස්ටිය සබ් සබ් එක බාගත කරලනේ…

    Reply
  • uditha prasanga

    ela aaa oyala me karana wadeta godak thanks,,,,

    Reply
  • ane bn me copy danna epa bn

    Reply
  • Wow. Thank You very much Bro.
    Please Give Ram Leela Movie also.. Many Many Thanks

    Reply
  • Rajitha Abeysinghe

    thanks a lot ““දිලූෂ් සඳරුවන්”

    Reply
  • Isanka chanaka

    patta machan elazzzzzzzz

    Reply
  • Grade one film.
    Happy new you

    Reply
  • me thram ikmanata me film eka dei kiyala hithuwe ne. niyama wedak supirie saho………

    Reply
  • qatar වල මේ torrent ඔක්කොම block අනේ මේ ෆිල්ම් එක බා ගන්න ක්‍රමයක් කියනවා නම් ලොකු උදවුවක් මොකද මම බලන්න ඇගිලි ගැන ගැන ඉන්න ෆිල්ම් එකක් නිසා ..

    Reply
  • Thanks Thanks Thanks Happy new year

    Reply
  • නියමයි මචන්

    Reply
  • නියමයි … ! ඔයගොල්ලොන්ගේ මහන්සිය අපි සැමදා අගය කරනවා ජයෙන් ජය !!

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචන් ………….

    Reply
  • bohoma sthuthi machanla…..

    Reply
  • Kulanjana Maduranga

    denakam hitiye.ela ela.thanks sahoo subata. jaya wewa…… “baiscope” Set 1kta Suba Aluth Awruddak Wewa……

    Reply
  • සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් එකට වගේම ඔබටත් සහෝ

    Reply
  • වරුණ රංගජිත්

    ela ela saho ……….

    Reply
  • ¸.•*””*•.¸ ස්තුතියි දිලුෂ සහෝ ¸.•*””*•.¸

    මේක නම් සුපිරි කියලා දන්නවා…. ඔබට තව තව subs දෙන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා…..

    ↓↓↓↓↓ ๑۩۩ ๑●▬▬▬▬๑● ۩۩๑ ↓↓↓↓↓

    Reply
  • niyamaiiiiiiiiiiiiiiiiiiiiiii. thanx bro……………..

    Reply
  • සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දේ පලවෙනිම පෝස්ට් එක විදියට කට්ටිය බලාගෙන ඉඳපු එකක් නොවැ දීලා තියෙන්නේ. බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොඅම ස්තුති …..අනේ සහෝ අපිට arambam ෆිල්ම් එකට උපසිරසි දාල දෙන්නකෝ

    Reply
  • සචිත උදාර

    මට නම් මේ වගේ ෆිල්ම් වල ටිකක් හරි පැහැදිලි copy 1 තිබුනොත් ඉන්න බෑ. ඒ නිසා බොහොම ස්තූතියි.

    Reply
  • niyami a……………….marai mama hoyahoya hoya hitiye dhoom 3 eke sinhala sun thnks a suba nawa wasarak wewa baiscope team ekata

    Reply
  • thank you very much brother

    Reply
  • niyamai sahoo……Oka denne kawadada kiyala bala bala hitiye dan ekat gode doda……

    Reply
  • thank you very mutch saho.ram leela ekatath oyama sub dai kiyala balaporotthwen innawa.subama suba angathayak

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො
    😀 😛 සුභ අලුත් අවුරුද්දක් වේවා 😛 😀

    Reply
  • dasun perera

    happy new year to all you

    Reply
  • ..නියමයි..
    .ස්තුතියි සහෝ.

    Reply
  • 2014 dunna theggata godak sthuthiy………….. 😀 😀

    Reply
  • පට්ටම ෆිල්ම් එකකට සබ් එක දීලා…ඒවගේම හැමෝටම සුබ නව වසරක් වේවා

    Reply
  • suba aluth auruddak wewa….
    aurudu thegga nam ela…
    giya aurudde film ekak balapu gaman. ha ha pura kiyala me aurudde 1st film eka download karanna yanne. ehenam jaya wewa.

    Reply
  • happy new year..niyama film ekak dela thiyenne oya..aiye action replay eke sinhala sub eka dannako..

    Reply
  • thanks ayya oyala tharam fast aluth movies walata sab danna wena site lankawe na puluwannam Cloudy with a Chance of Meatballs 2 (2013)mekatath sub dala denna

    Reply
  • Denuthu Kawinda

    Thank you very much for the new year gift.

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • happy new year & thanks

    Reply
  • අපෝ මන් ‍මෙ film ‍එක බැලුවා හෝල් එකේ… CHATER…

    Reply
    • hikzzz boru nokiya idin ban patta film akak

      Reply
      • Saketha pulasthi

        හැබැයි Dhoom 2 තරම් නෑ

        Reply
  • machan puluwannam ram leela movie ekath sub danna

    Reply
  • Happy new year………

    Reply
  • patta machoooo.. happy////////// new year,,…

    Reply
  • sehenna mahansi wela karala tiyena wadak. godak isuthi saho

    Reply
  • Dharshana..

    pattai macho…thank….

    Reply
  • Chathuranga

    නියමයි dilush අයියා..ඔයා නම් නියමයි.මගේ යාලුවෙක් කියලා කියන්නත් සතුටුයි.ඔහොම යන්.අපේ සුබ පැතුම්.ඔන්න 2014 අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ඔයාගේ film එක දැම්මා download වෙන්න….Thanks

    Reply
  • ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍දී‍ලා ‍ව‍ගේ.
    ‍මේ‍ක ‍එ‍න‍කන්‍ ‍බ‍ලන්‍ ‍හි‍ට‍පු ‍එ‍කක්‍.
    ‍අ‍නි‍වා ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍දි‍ලූෂ්‍ ‍ස‍හෝ……….

    Reply
  • fatta film eka !!!!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පිස්සු හැදෙයි…..
    මේකා යකෙක් නොවැ….
    දෙනවා නේ ඇටි හැලෙන්න…
    ෆිල්ම් එක අරගෙන තියෙන නිසා ඉතින් තවත් හොද කොපි එනකම් ඉන්නේ නැහැ, තියන කොපියම බලනවා…
    එල වැඩක් සහෝ..ජය වේවා..
    ඒ වගේම ලැබුවා වූ නව වසර බයිස්කෝප් වලින් ඉතිරෙන සහ සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා යි කියා මාත් ප්‍රාර්ථනා කරනවා..

    Reply
  • “චූටී මල්ලි”

    …බයිස්කෝප් සෙට් 1ටයි මේකට එදිනෙදා
    යන එන අයටයි 2014 සුභ නව වසරක් වේවා….. 😀 😀

    ගිය වසරෙ වගෙ තමා මේ වසරෙත් පලමු 1ම
    සුපිරි පහරක් ගියපාර දුන්නෙ Skyfallද කොහෙද
    මම නම් හොද කොපියක් එක්ක බලන්නෙ අමනාප නෑනෙ

    ඒ වගෙම අපේ ඇඩ්මින්ලගෙන් ඉල්ලීමක් කරන්න තියෙ
    අනේ කලින් තිබ්බ ලිපි ලැයිස්තුව කියන එක ආයි දාන්නකො ඉක්මනට

    එහෙන්ම් ඔන්න මේ අවුරුද්දේ හා හා පුරා කියලා කියනව මන් ඔයාට
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • නියමයි සහෝ. ස්තුතියි සබ් එකට
    සුබ නව වසරක් වේවා.

    Reply
  • අම්මෝ…! රටක් වටින මනුස්සයෙක් නේ..:) ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා!. එහෙනම් මාත් බානවා ආහ්

    Reply
  • නියමයි නේ මචෝ…….ඔන්න ඉතින් අපිත් බැවෝ….
    යාලුවා දිගටම කරගෙන යමු.
    ,,,ඔබට ඡය,,,

    Reply
  • widuranga211

    goood jobbbbbbbbb

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • RT (Rasika Tharanga)

    2014 subama suba nawa wasarak wewa.baiscope eke sahola hamotama
    jayen jaya wewa

    Reply
  • දුලාජ්|Dulaj

    ස්තුතියි දිලුෂ සහෝ………
    ජය වේවා!
    සුභ 2014ක් වේවා!

    Reply
  • thanks saho.eth hoda copy ekak enakam innawa.

    Reply
  • අලුත් අවුරැද්දෙ අලුත් පිල්මක් දීලා.මාත් මේක දෙනකන් බලාගෙන හිටයෙ.තැනකියු වේවා.අලුත් අවුරැද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන්නකියලා සුබපතනවා…..!

    Reply
  • LaSa MaRLeY

    “සුභ නව වසරක් වේවා” දිලුෂ් සඳරුවන් ඇතුළු සියලුම බයිස්කොප් හිතවතුන්ට,DVDScr Copy එකේ ලොකු අවුලක් නැහැ ,,,Full Screen නැතුව පොඩ්ඩක් Minimize කර ගත්තානම් OK,,,,Thanx Sub වලට ,,,,

    Reply
  • THILINA MADUSHANKA

    Thanks machooooo. denakam balana hitiye.

    Reply
  • Thanks Saho….. Baiscope akatay Oyatai Happy New Year………..

    Reply
  • යශෝධ

    සබට ස්තූතියි සහෝ……

    ෆිල්ම් එකනම් බැලුවා පට්ට පට පට…..
    සබ බානවා… අලුත් අවුරුද්දේ ජයෙන් ජය……

    Reply
  • සුභ අලුත් අවුරුද්දක්.
    නියමයි දිලූෂ්!
    අනිවා බැලිල්ලක් තමයි.
    හැබැයි හොඳ කොපියක් එනකං ඉන්නවා බං. ජයවේවා!

    Reply
  • සුභ නව වසරක් වේවා!
    හොද කොපියක් එන්න ගොඩක් කල් යයිද?

    Reply
  • gr8 macho uba nam sirama waddek thama

    Reply
  • Thanks baiscopelk…..niyama new year gift ekak..mama meka denakan hitiye….

    Reply
  • txs baiscope niyamayi subs ahalath dnawa dan

    Reply
  • නියම වැඩක්..ඔන්න එහෙනම්..ඒ ඉල්ලීමත් සහෝ ඉටු කළා..බොහොම තුති.බලන් ඉන්න බැරි කමට මම නම් ඩුම් 3 කලින්ම බැලුවා.ෆිල්ම් එක ගැන නම් කියන්න දෙයක් නැහැ ඔන්න.දැන් ආයෙත් සිංහල එක්ක බලන්න ඕනේ.ඔන්න එහෙනම් රාම් ලීලා එකටත් දාලා දෙන්න කියලා කියනවා… අපේ හේවා සහෝ ගෙන් සිංදු ටිකට සබ් එක ඉල්ල ගන්න ඇහැකි වෙයි මං හිතන්නේ.. 🙂

    ඔන්න මං ගානේ හවසට තවත් සුපිරි එකක් දෙනවා.රැදී සිටින්න අපි සමඟම.

    Reply
  • නියම අවුරුදු තෑගී මේවා තමා
    ජය!

    Reply
  • meyka denakam illa illa unne maru hode

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි දිලූෂ්….
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
    හැමට ම සුබ නව වසරක් වේවා!!!

    Reply
  • rusuru | රුසිරු

    පට්ටම ෆිල්ම් එකකින් 2014 ආරම්භ කරලා තියෙන්නේ එල

    Reply
  • Thisara NEO

    තැන්ක්ස්

    සුභ 2014ක් වේවා!

    ජය වේවා!

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • සුභ නව වසරක්! meka enakam balagena hitiyee thankzzz bnzz

    Reply
  • යසිරු මල්ලවආරච්චි

    නියමයි.. තෑන්ක් යු සහෝ

    Reply
  • copy aka bawa awulak na ada balanna one maxxxaa

    Reply
  • එල එල මචං සුභ අලුත් අවුරුද්දක් සැමට!

    Reply
  • ගයාන් රූකාන්ත

    තැන්ක්ස් අයියේ එත් මන් හිතාගෙන ඉන්නේ හොද කොපියක් එනකන් ඉන්න
    කොහොම උනත් සුබ අලුත් අවුරුද්දක් කියන ගමන් ජය පතනවා තවත් උපසිරසි නිර්මාණයට

    Reply
  • supiri waddek set wela baiscope akata ahala danne aye monada suba nawa wasarak weywa!

    Reply
  • ela ela ayye dvd rip ekak aapu gaman link eka daanna…

    Reply
  • THnka wish U Happy new year

    Reply
  • නියමයි
    ස්තුතියි දිලුෂ සහෝ

    Reply
  • පට්ටම එකක් දීලා සුභ නව වසරක්!

    Reply
  • නලින්

    නියමයි

    ස්තුතියි දිලුෂ සහෝ

    මෙක නම් බලන්නම ඔනේ මේ 2014දි 🙂

    ජය වේවා!

    සුභ 2014ක් වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *