Død snø (2009) | මැරිලාත් තන්හාව…

එනිසා කෙලින්ම කතාවට බහිමු කතාව අරම්භයේදිම කාන්තාවක් හිමෙ දුව ගොස් මැරෙනු දැකිය හැක. එන් පසු විනෝද චාරිකාවක නිරතවන පිරිසක් වෙත රුප පෙලක් ගමන් කරයි. ඇතෙන්ම මෙ පිරිස පැමින්නෙන්නෙ අර මුලින් සදහන් කල කාන්තාව සොයාගෙනය. හිමෙන් වැසුනු මෙම කදුකරයෙ යම් රාහසක් සැගවි ඇත, එය කුමක්ද යන්න මෙ කට්ටියට හරි අකාරයේ වැටහිමක් නොලැබෙ. මේ කට්ටිය විනොදෙන් කල් ගතකරන අතර අර කලින් සදහන් කල කාන්තාවද සොයයි. එ එහි එක් පුද්ගලයකුගෙ අදරවන්තිය ඇය බැවිනි, එලෙස කල්ගතවන අතරෙ ඔවුන්ගෙ නිවස තුලින් කට්ටියට පෙට්ටියක් හම්බවෙයි. එ හි වටිනා කියන නිධානයක් සගවා ඇත. මෙතැන් සිට මොවුන් සියල්ලගෙ නරක කාලය,පෙට්ටිය විවෘත කොට තප්පරයක් ගතවිමට ප්රථම උදාවෙයි. එතැන් සිට මොවුන්ගෙ හතුරන් ලෙස අයුද සන්නද්ද වු හමුදාවක් පෙනි සිටියි. එ මෙන්ම එහි හමුදා නායකයා හිට්ලර් බලකායේ අනදුන් අනිතිමයා ලෙස හැදින්වෙයි. ඔබට මතකනෙ පන පිටින් හිටපු නාසි හමුදාවත් එක්ක සටන් කරලා දිනන්න බැරිවුනු එකෙ මැරුනාට පස්සෙ වෙන මොන කාතාද, එමෙන්ම මෙ හමුදාවට අරමුනක් ඇත, එ මොකක්ද කියලා මම දැන් කියන් නැහැ බාලාම බලන්න එතකොට තේරෙයි. මෙ කතාවෙත් අන්තිමට කියන්නෙ කෙල්ලො කියන ජාතිය තඹ සතෙකට විශ්වාස කරන්නෙපා කියලා මොකද, අන්තිමට වෙනදෙ බැලුහම ඔබට එහෙම හිතෙයි හොදට මගනොහැර බලන්න නැත්නම් ඒ ටික මග හැරෙනු නියතයි.
අවවාදයයි,
1) හිත සලිතවන අය මෙක බලන්නෙපා එ මන්ද මෙක ඒඅයට අල්ලන් නැතිවෙයි.
2)ලේ ගලායාම වැඩිපුර දැකිය හැක ඔබ හිතනවාටත් වඩා ගොඩාක් වැඩියි.
3)වැරදිලාවත් කන බොන වෙලාවක මේක බලන්නෙපා මොකද එහෙම අයත් ඉන්නවානෙ අප්පිරියවන අය.
4)Horror රසවතුන්ට හොද ෆිල්ම් එකක් ඒ අයට මෙ ඉහත කරුනු බලනොපායි. මොකද එ අය Horror සංස්කෘතිය හොදට දන්න නිසා.
5) English sub බොහො දුරට අවෂ්ය වෙයි මට හරියට මෙක English ද කියලා මතක නැහැ එකයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Kohomada download karanne
mama mama mama mama mangala…… Kohomada meka dounlod karanne mangala…….
Subtitles nadda meke
Meke sub danna..
sub filr eka pennan nane
sub file ekak pennanne na ne..
Superb…thanx saho…
@Ramraj ඔව්…. මටත් ඒ වගේ අම්මියෝ …. කෝම හරි වලන ඉතින්
මේක බලලම මේකෙ 2ක බලන්න ඔනේ……. පස්ට ආ…….. බුදු සරණයි…..
බලාගෙන ඉන්නකොට නිකන් පිටිපස්සෙන් එනවා වගේ දැනෙනවා.
එල එල… පට්ට මචන් ……
පටිට film එක.බැලුවෙ නැති අය අදම බලන්න.මංගල සහෝට ස්තුති.
mama mama mama mama mangala…… Kohomada meka dounlod karanne mangala…….
beluwa…beluwa…ammo…mata reetath penawa wage……..nethida apita aluth Martial art film………nethnam war films…..
බලන්න බය හිතෙන එකක්ද?? අපෝ.. එහෙනම් කොහොමත්ම බලන්න ඕන..
kello kattai kiuve ara coin 1 pocket 1 dapu nisada?? 😛 😛 eka ithin hithala karapu deyak nemeine..
ආ මේ “Dead Snow” නෙ 🙂
Ane mata mulin comment ekak daanna amataka una,yesterday tamai movie eka baawe dan tamai balanna hadanne
thanx a lot for da Biascope team for sharing
thanks
ela.
this is good.
menna horuuuuuuuuuuuuuuuuuuuuuuooooooooo
thanks machanla
maxzaaa….my favorite movie category…aluth horror thiyenawa nam danna…
MAXA…..apita ikmain The Last Airbender film eke oraginal copiyak denna…………
The Road to El Dorado nan patta.
Mekath balanawa….
i like ur site very much…thnx
meka nam hodai! habai End eka thamai awul… ne???
අදයි ගෙදර අවෙ ගොඩ කාලෙකට පස්සෙ comment එකක් දන්න ඔනනෙ මගෙ ෆිල්ම් 2ක ක්ම දාලා තියෙන්නෙ එල රොයිලා එල තව ටික දවසකින් සුපිරි ෆිල්ම් එකක කොපියක් එනවා කියලා තියෙනවා. කට්ටිය බලන්න මෙක හොද ෆිල්ම් එකක් තව ටික දවසකින් තව horror ෆිල්ම් එකක් දෙන්නම්.
Dead anow palaweni film eke sub eka dennakooo
me film eka mata download karanna den ne?
ai a?
eka mata banna den nethiooooooo
why
Ela ELa Mawa Nam Echara Aulak Ne…
Kohomath Baya Wela Ne Inne Adena Ewa Thamai Balanna Beri..
Thanks Machan Holman Nam Jaya Wewa…
onna math banna dama saho ela man horror film ekka enakam hitiye tawa danna
ma film 1a patta film 1k, mama balala tiyanawa endlish sub 1a balanna.
atakota tamai atal 1a tiyanna.
මෙන්න මෙතනින් බාගන්න.
අම්මෙ..!! Horror නම් බලන්න බයයි..! එත් forign එකක් නිසා චැක් කොරලා බලන්න වෙනවා..!! ස්තුතියි සහො…
ela ayye…share karata thankz
godaaaaaaaaaaaaaaaaak sthuthi hoda horror film1k dunnata
මලයණ්ඩිට නොර්වේජියානු බසත් පුළුවන් වගේ, මොකද, හරියට ඉංගිරිසිද කියලා මතක නැහැ කියන්නේ?
නියමයි මංගල සුබසිංහ සහෝ..පට්ට ෆිල්ම් එකක් ස්තුති මේ ගැන ලිව්වට..අද දවස අතුලත මේක අනිවා බානවා 😀
ඔන්න බානෝ!
thnx machan……….. banna damma elaaaaaaa
ahh ela ela ….kalekin horror movie ekak daaaala…..bohoma thank uuuu….
මෙ කතාවෙත් අන්තිමට කියන්නෙ කෙල්ලො කියන ජාතිය තඹ සතෙකට විශ්වාස කරන්නෙපා කියලා …. 😀 😀 😀
🙂
maxa…..aniwa banawa
fill aka hodi vaga banava.thnx 😎 🙂
ela film akak wage meka nam bannama o-ne..
පස්ට පස්ට
දැන්නම් වෙලා නෑ!! පස්සේ බාගන්නවා
ඒ වුනත් මේවගේ movie එකක් දුන්නට තැන්කූ නොකර කොහොමද නේ??????????
අනිවා බලනවාවාවාවාවා
vac එකේ බලන්න නියමයි හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
(ංආහ් මම දෙවෙනි)
Ane amme mama dewaniyaaaaaaaaaa
Banawooooooooooo
palaweniwathawata ada palaweniya unoooooooooooo!!!