Dominion [S01 : E04] | ජලගැල්ම… [සිංහල උපසිරැසි සමඟ]
ටිකක් පරක්කු වෙනවා.ඉතින් ඒකට තරහ ගන්න එපා යාලුවනේ. මම කොහොමහරි මේක දෙනවා. හැමදාම ඉරිදා දෙන තමයි වැඩ කරගෙන යන්නේ. ගිය සතියේ ඉරිදා උදේ යැව්වත් සිදුවූ වැරදීමක් නිසා තමයි දෙන්න ප්‍රමාද වුනේ. ඒකත් මගේ අතින් වුණු වැරදීමක් තමයි. මම වැඩි මේල් එකකට සබ් එක යවලා තිබුනේ. ගිය සතියේ අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. ඉතින් හැම දෙයක්ම උපේක්ෂාවෙන් ඉවසනවා, නිහතමානීව බාර ගන්නවා. ඒත් කිසියම් වැරද්දක් තියනවනම් ඒ තැනත් එක්කම පෙන්නලා දෙනවනම් වඩාත් පහසු වේවි වැරදි හදාගන්න.
දැනට කතාව නම් මතක ඇතිනේ. ඒත් අමතකනම් කියන්නම්.මේ වනවිට අපේ ගැලවුම්කරුවා හෙළිදරව් වෙලා ඔහුගේ චරිතය වටා තමයි කතාව ගොඩනැගෙමින් පවතින්නේ. ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ කතාව ඉවර වුනේ ඇලෙක්ස් සොයාගෙන එන්න ගිය මයිකල්ට ප්‍රහාරයක් එල්ල වීමෙන්නේ. ඉතින් නොසිතූ විදියට ඇලෙක්ස්ට ආපහු වේගා වලටම එන්න වෙනවා. එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ.
අද කතාවෙන් බලාගන්න පුළුවන් මයිකල්ට මොකද වෙන්නේ, ඇලෙක්ස්ගේ ඉදිරි ජීවිතයට කොහොම ඒක බලපානවද කියල. මේ සතියේ කතාංගය ගොඩ නැගිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ෆ්රොස්ට් කියන චරිතය වටා. මතකද දන්නේ නෑ කවද ෆ්රොස්ට් කියල. කියන්නම්කො එහෙනම් ඒකත්. ෆ්රොස්ට් කියන්නේ සෙනට් සභාවේ ඉන්න ගැලවුම්කරුවා අදහන වයසක මනුස්සයනේ. අර නිතරම කියන්නේ, “ඔබට ගැලවුම්කරුවාගේ පිහිට ලැබේවා ” කියල. අන්න එයා. බලාගන්න පුළුවන් එයා මොනවද කරන්නේ කියල.
ඒ වගේම අද කතාවට අලුතෙන් චරිතයක් එකතු වෙනවා. අවු. 25 ක්ම අතුරුදහන් වෙලා හිටි කෙනෙක්. එහෙනම් කතාව අරගෙනම බලමු නේද ඒ කව්ද කියල.
ඔන්න එහෙනම් මම ගියා. නැවතත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබට ජයවේවා!! අදහසක් එකතු කරන්නත් අමතක කරන්න එපා.
“හොඳ මිනිසුන් සැමදා මෙලොව නොනැසෙනු ඇත”
[button link=”http://tinyw.in/Fo1b” type=”icon” “center” newwindow=”yes”] 155 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8EuF” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/QPwx” type=”icon” “center” newwindow=”yes”] 1.02 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3911 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/DilshanK.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro….
thanxzzzzzzz macho
Thax 😀
Tnxxxxxxxxx a lot bro..
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ ………
tn q bro
ela saho niyamayi
එල
සබට තුති
ඔබට ජය…………….
වාව්.
නියමයි කාලිංග අයියේ.
වෙනදා වගේම ඔන්‍න සබ් එක ගත්‍තා.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!
ස්තුතියි දිල්ෂාන් !
දිගටම දෙමු!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
කලින් එපියෙ 175MB කොපියෙ ඇඩ් වලට පස්සෙ ටයිම් අවුල්, සබ් එක එන්නෙ පරක්කු වෙලා.
thanx saho sub ekata
thanks lot saho..
“මම කොහොමහරි මේක දෙනවා” ඉතින් මචෝ තවත් මොනවද ඒ වචන ටික හොඳටම ඇති. ඔන්න එහෙනම් බාගත්තා ස්තූතියි
thnks sahoo…sub labenkn hitiyeeeeee…
බොහොම ස්තුතියි සහො 😛
සබට තෑන්ක්ස්….
හයියෝ සල්ලි…උඹටත් වෙන වැඩ මචන්.
එල එල…
ඒකවත් ඩිලීට් කරගන්නේ නැතුව බලපන්.
කැත සීන් එකනේ උනේ…
අද හතර දෙනවා කියල දැනගත්තු හිංදා දැන් ඩිංගකට කලින් තුන බලන්න හැදුවා..
සබ් ෆයිල් එකක් ඩිලීට් කරන්න ගිහින් ඩිලීට් උනේ කතාව නේ බං..
දැන් ආයේ ඒක ගන්න වෙනවා…
මොනා කරන්නද ඉතිං…
එහෙනම් ඔන්න ගත්තා දෙකම…
ජය වේවා/..
Tuneup Undelete එකෙන් ආපහු ගන්න පුළුවන් මැකුන ඒවා.
thanks
ඔන්න මමත් සබ ගත්තා ඩිලෝ
සබට තුති අදම බලන්න වෙන්නේ නැති එක තමා දුක 🙁
කමක් නැ කමක් නැ බාගෙන ඉන්න නිසා ඉක්මනටම බලනවා
අනිත් එපියත් ආපු සැනින් දෙන්න ශක්තිය ධෛර්ය පතනවා. 🙂 🙂
එල එල..
ස්තුතියි මචන්…
මේ දවස් වල වැඩ ගොඩ නේ???
එල එල බන්….
තෑන්ක්ස්.
ඒ මොකෝ බලන්න වෙන්නේ නැත්තේ?
සබ් එකට ගොඩාක් ස්තුතියි..
ආසාවෙන් බලන ටීවී සීරියස් එකක්..
සබ් එක චුට්ටක් පහු වුනාට කමක් නෑ..
හැබැයි නොදී ඉන්න එපා.. කොහොමහරි දෙන්න..
ජය වේවා!!..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thank you.. bro.. a unata sub 1 ikmanata denawanum godark watinawa… api sub 1 anakan balagena innwa.
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට… මෙන්න ගන්නවා එහෙනම්.. ජයම වේවා……! එලස්ස්ස්……..