Dominion [S01 : E08] | සමීප අයගෙන් ආරක්ෂා වෙන්න. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අද ඔයාලව හමුවෙන්න ආවේ මේ කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන.අවසාන කොටස නිසා අද කතාව ටිකක් දිගයි.ඉතින් උපසිරසියත් වෙනදා වගේ දෙකක් විතර තිබුණා.
ඉතින් අද කතාංගයෙන් ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් විසඳෙනවා. අද කතාංගයේ නම වෙන්නේ,“සමීප අයගෙන් ප්‍රවේසම් වන්න” කියන එක. ඔයාලට මතක ඇතිනේ, ඇලෙක්ස්ගේ ඇඟේ තිබුණ සලකුණු වලින් මුලින්ම පෙන්නුම් කළ දේ තමයි මේක.ඉතින් දැන් ඔයාලට හිතාගන්න පුළුවන් ඇති මේ සමීප අය කව්ද කියන එක. කතාව බලන්න කලින් පොඩි ඉඟියක් දෙන්නම්, මේ සමීප ඇයගේ කතන්දරේ ඇලෙක්ස්ට විතරක් අදාල් දෙයක්නම් නෙමෙයි. මේ කථාවේ ඉන්න අයට පමණක් නෙමෙයි, ඒක අපිටත් අදාළ දෙයක්.
කතා මාලාව නම් ඒ තරම් දීර්ඝ එකක් වුණේ නෑ. මම ආශාවකින් හිටියා කතාමාලාවක් කරන්න.ඒ නිසා කතාමාලා හොයා හොයා ඉඳලා අන්තිමට මේක ලැබුණා, මේක කරන්න ගනිද්දී හසා අයියා නම් ගුරුහරු කම් ගොඩක් දුන්නා.ඔහු කියපු දේවල් හරියටම හරි, කරන්න ගත්තොත් දිගටම කරන්න ඕනේ, පරක්කු උණොත් බැණුම් අහන්න වේවි. ඔව්, ඒ හැමදෙයක්ම වුණා.ඒත් ඉතින් මේ කතාමාලාව අවසානය වෙනකම් මාත් එක්ක ඉඳපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.මේක ඒ තරම් ලේසි දෙයක් වුණේ නෑ, ආමාරු වචන සෑහෙන්න තිබුණා. ඒ නිසාම තමයි ටිකක් කාලය අරගෙන වැඩේ කළේ.තව මට උවමනාව තිබුණා වෙලාව අරගෙන හරි වැඩේ හොඳට කරන්න.මොකද මම වැඩි වේගවත් කෙනෙක් නෙමෙයි.කොහොමහරි, මම නම් දන්නේ නෑ මම හිතපු දේවල් සාර්ථක වුණාද කියන්න, ඒත් මම උත්සහ කළා.
ඉතින් තවත් උපසිරසියකින් හමුවන තුරු ඔබ සියලු දෙනාටම ජය වේවා!!
“මෙය අවසානය නොවිය හැක”
[button link=”http://tinyw.in/kbTr” type=”icon” “center” newwindow=”yes”] 261 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Nqnp” type=”icon” “center” newwindow=”yes”] 450 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/fhXk” type=”icon” “center” newwindow=”yes”] 1.62GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3785 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/DilshanK.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේකෙ season 02 එකක් තියනවනේ මචං.. තව episode දෙකකුත් තියනව නේද season 01වල
Season 2 nada
dominion season 1 eke ithuru episode valai.season 2 eke sub eka dennako.plzz bro
2 weni season eka awit sub hadala denna puluwanda plezzz bohoma pin
tnq
season 02 wala episode 13 k ma awilla thiyenne…pls kawruhari se 02 walata sub eka denawada …. plz….
season 02 wala episode 13 k ma awilla thiyenne…pls kawruhari se 02 walata sub eka denawada ….
episode 12 k ma awilla ….ithuru episode walata kawru hari kamak na sub eka dennako …pls …dl karala sub eka denakan inne me
mcn season 2 den nedda?
Bro! Dominion eka season 2 awella eka auwata sinhala sub nadda?
ස්තූතියි 🙂
thx sub walata ethuru tikath danawada ekmanatama
මේකේ rating අඩු උනාට පට්ට කතාවක්නේ …හොදට කරලා තියනවා ….මයිකල් උගේ අමුතු look එකක් තියෙන්නේ …මට නම් අවුලක් නෑ කතාව ..ගොඩක් chater කරලා තමයි comments තියෙන්නේ මේ series එකට…episode ගාන තමයි මදි …හොදටම මදි …thank you සිංහල sub වලට …උබල නැත්නම් අපි තාම ලිං මැඩියෝ තමයි
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
thanx machan.. good luck..
thanx macho meka patta kathavak
වැඩේ නම් මරු ම දිගටම බලුව
ඔත් මේකේ මග නවත්වලා
අනිත් කොටස් 2 අපිට දේන් නැද්ද
නියමයි, නියමයි,
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තුතියි.
මේ කතා මාලාව නොකඩවා අපට ලබා දුන්‍නාට ස්‍තූතියි.
තවත් කතා මාලාවකින් හමු වෙමු නේ………..
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!
වැඩේ නම් මරු මවැඩිම කැමති මේ වාගේ කතා වලට නියමයි දිගමට කරගේන යමු
Tnz broooooo…..Thawat Sub 1kakin meet wamu Sahoo
machan mama meka godak asawen balapu kathawak iwara wenakalma ekadigata sub dunnata thanx
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
roiliyoo season 2 ewithne meke.. sub den nedda eke???? 🙁
niyamayi machn..
වැඩේ දිගටම එලට කරග්ෆෙන ගියා නේද?
මටනම් බලන්න උනේ කොටස් දෙක තුනක් තමයි…
එත් උඹ වරකෝ ගමට ඉස්සෙල්ලා..
ඉඅට පස්සේ ඔක්කොම බලනවා…
නිකන් ගන්න පුලුඅවන් කම තියෙද්දී මොකටද නිකං වැය කරලා ගන්නේ…
නැද්ද මම අහන්නේ..
ජය වේවා…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි සහො 😛 ජය
මොන මළ කුණුහරපයක්ද මේ උනේ මයිකල් යන්න යනවා.
ඇලෙක්ස් ගේබ්‍රියල් ලගට යනවා.තව ඇලෙක්ස් පියෙක් වෙන්න යනවා
සීසන් දෙකක් නම් එන්නම ඕනේ……මෙතෙක් මේ කතාව අප හට නොකඩවා
සමීප කරාට තුති ඩිලෝ නියම වැඩක් සීසන් දෙකක් ආපු හැටියේ එකටත් උපසිරසි දෙමු නේද.
ජය. 🙂 🙂
ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ… ජයවේවා……!!!!
Tnx bro…
Welldone.
niyamai onna bawa alut akka ona
Thanks !
thanks
එල ඩිලා
ඉවර වෙනකම් දුන්නට තුති
සබට තුති
ඔබට ජය………..
Niyamai Dilshan Sahoo….
Oya Supiriyata Wade Kara….
Puluwnnm The Originals Eke Ithuru Tika Denna…
Season 2th October Wala Patan Gannawa…
Thankzzz Agia….. 🙂
Jaya Wewa … !!!
එහෙනම් ඒකත් අහවරයි ඈ
බොහොම ස්තුතියි සබට ඩිලෝ
NIYAMAI SAHO….DIGATAMA KARAGENA YAMUU…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub ekata thanx sahooo
thnx saho……niz work……
thanks saho,ela
Thanks machan… Keep up good work…
thnx bro!
Puluvan nam maga navathunu tv series valata sub denna udav karanna.
loku udavvak.
monawada a???
ස්තුතියි ඩිල්ෂාන් සහෝ!!
ජය වේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀