අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසමීර චතුරංගසිංහල උපසිරැසිහින්දි

The Xpose (2014) | අබිරහස් මරණයේ සැකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 2 votes.
Please wait...

xpose

ඔන්න මම ටික දවසකට පස්සේ තවත් හින්දි සලරුවක් අරන් එන්න තමයි මේ සුදානම. මේකේ හොඳ කොපි එකක් අවේ නම් ඊයේ හවස. ඔන්න අද නම් පරක්කු වෙන්නේ නැතිව අරගෙන ආවා. මේ සලරුව නිකුත් උණේ මැයි 16 වැනිදා. Anant Mahadevan ගේ අධ්‍යක්‍ෂණයක්.

කතාව ගැන කියනවා නම් ඉන්දීය සිනමාව තුළ තියෙන තරඟකාරීත්වය ගැන පැවසෙනවා. ඒක හරිම තියුණු එකක් කියලා මේ සලරුව නරඹන ඔබට දැක ගන්න හැකි වෙනවා. සුබ්බා ප්‍රසාද් සහ මිස්ටර් චද්දා කියන්නේ ෆිල්ම්ස් අධ්‍යක්‍ෂක වරුන් දෙදෙනෙක්. සාරා ෆර්නැන්ඩස් සහ රවී කුමාර් වැඩ කරන්නේ සුබ්බා එක්ක. රවී කියන්නේ කලින් පොලිසියේ වැඩ කරපු නාහෙට අහන්නේ නැති කෙනෙක්. ඔහුගේ මේ වැඩ නිසා පොලිසියෙනුත් අයින් වෙන්න වෙනවා. එතකොට චාන්දනී රාසා සහ විර්මාන් ෂා වැඩ කරන්නේ චද්දා එක්ක. මේ චාන්දනී සහ රාසා කියන්නේ නවක නිළියන් වෙන්න කලින් එකට හිටිය යාළුවෝ දෙන්නෙක්. මෙයාල සම්ම්ඛ පරීක්ෂණ වලට සහබාගි වෙලා ෆිල්ම් සඳහා සුදුසුකම් ලබනවා. නමුත් සාරා නිතරම චාන්දනීව ගණන් ගන්නේ නැහැ. සාරා ෆර්නැන්ඩස් ට ඕනේ වෙලා තියෙනවා කෙසේ හෝ මේක තුල අති සාර්ථක වෙන්න, එයා ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරනවා, කාමුක දර්ශන වලට පවා පෙනී සිටින්න සුදානම්.

නමුත් චාන්දනී මිට වැඩිය වෙනස් විදියට තමයි වැඩ කරගෙන යන්නනේ. කෙනී ධමානියා කියන්නේ සංගීත අධ්‍යක්‍ෂක වරයෙක්, ඔහුත් වංචාව තමයි කරන්නේ, එකම සිංදුව මේ ෆිල්ම් දෙකටම දෙනවා. ඒ වැඩි වාසි ලබා ගන්න. මෙයා විවාහ වෙන්න ඉන්නේ සබ්නම් සමඟින්. එයත් මේ අතරට එනවා. කොම හරි මේ දෙපාර්ශවය ෆිල්ම් දෙකම හදනවා. පස්සේ මේ ෆිල්ම් ජනප්‍රිය කරගන්න ගිහින් තමයි සුබ්බා ප්‍රසාද් ලොකු අමාරුවකට වැටෙන්නේ. ඒ චද්දා ගේ නොමනා වැඩ නිසා. ඇති නෙහ් එහෙනම්.

මේ කට්ටියගෙන් කෙනෙක් මැරෙනවා, ඒ ඝාතනයේ සැකකරුවන් සොයා යන්න තමයි ඔයාලට තියෙන්නේ, තවත් සලරුවක් අරගෙන එනකම් දැනට සමුගන්නම් එහෙනම්, හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා !!!!

The Xpose (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/YUiP” type=”icon” “center” newwindow=”yes”] 806 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ba2c65f9f47e2c4fab6a0a07c732eecd4f592bb2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

30 thoughts on “The Xpose (2014) | අබිරහස් මරණයේ සැකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

  • MADHUSANKA

    balanna yanne.tnx sub ekata…..

    Reply
  • රංගවිදූ

    සුපිරි මචං මේ දැං බාන්න දැම්මාඉස්සරහටම යමු ඔහොම

    Reply
  • අද නැරඹු තරමක වෙනස් හින්දි සිනමා අත්දැකීමක්..
    සමීර සබ් නියමෙට කරලා තිබුනා.

    Reply
  • thanks muchan.niyami wage.

    Reply
  • sub ekata thanks machan. mada hariye timin wala podi awlak tiayanawa. eka hadala denawada.

    Reply
  • Aditha Praween

    නියමයි
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    😀

    Reply
  • උපසිරසියට බොහොම පිං මචන්…
    තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබටයි බයිස්කෝප් අඩවියටයි ජය….!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • SaDuN dAnUsHkA

    එල එල.
    උපසිරැසි වලට බොහොම ස්තුති….

    Reply
  • kanthaDLA

    Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • කෝ බොලේ මම මේකට කොමෙන්ටුවක් දැම්මේ නැද්ද
    ඔන්න මමත් සබ් එක ගත්තා සමීර අයියේ.සබට තුති ජය. 🙂 🙂

    Reply
  • lahiru sampath

    නියමයි..අලුත්ම ෆිල්ම් එකක් නේද..ස්තුතියි සමීර අයියේ…ඔන්න එහෙනම් අද මේක අපි බලනවා ඔයාට පින් සිද්ද වෙන්න.

    Reply
  • “චූටී මල්ලි”

    රේටින් නම් ටිකක් අඩුයි වගෙ නෙහ්
    කමක් නෑ කතාව අල්ලලා යනවනම් එච්චරයි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Thanks Saho..! Meka Enkalamai Hitiye..

    Reply
  • නලින්

    ස්තුතියි සමිර සහෝ!

    ජය වේවා!

    Reply
  • නියමයි සහෝ. වෙඩි වගේ සබ් එක දුන්නා නේද.
    ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.

    Reply
  • එනකල් බලාගෙන හිටිය ෆිලුමක් සමීර සහෝ. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා.. එලස්ස්ස්……

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thank you for the sub bro……meka enakm godak kal balagena hitiya..honda kathawak tiyanawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *