Doosukeltha (2013) | උදව්වට උදව්වක්…. [සිංහල උපසිරැසි සමඟ]
මගෙ දෙවනි උපසිරැස (Journey to the center of the earth) දාලා සතියක් යනවත් එක්කම වගේ ඔන්න මම අද මගේ තුන්වෙනි උපසිරැසත් ගෙනාවා. අද එක නම් මට හසන්ත අයියම කියපු එකක්. මේක නම් පරණ එකක් නෙවෙයි අළුත්ම තෙලිගු එකක්. මං කලින් හින්දි ඉංග්‍රීසි 2ක් කරපු හන්දා හසන්ත අයියා අහපු ගමන් වැඩේට කැමති උනා. ඒත් ඉතින් ලංකාවේ බල ශක්ති ප්‍රශ්න හන්දා මට වැඩේට දවස් 7ක්ම ගියා. මොකද අපේ පැත්තට දවස් දෙකක්ම කරන්ට් කැපුවනේ. ඒ ගැන මට පොඩි සමාවක් වෙන්න ඕනේ.
හරි එහෙනම් ෆිල්ම් එක් ගැන කියන්නම්කෝ. කලින් කිව්වා වගේම මේක ලගදිම නිකුත් උන එකක්. ඒ කියන්නේ 2013 මයි . කොහොමහරි කතාව පටන් ගන්නකොටම යන්නේ ආස හිතන දර්ශනයක් තමයි. ඒ මොකක්ද දන්නවද අපේ කතාවේ කොල්ලා , ඒ කියන්නේ චින්නා දුවනවා. මිනිහගේ පස්සෙන් සෙට් එකක් මරන්න එළවනවා. ඒක දැක්කට පස්සේ මටත් මාර ආසාවක් ආවේ මේ වඩේට. කොහොම හරි ඊගාවට කතාවේ අවුරුදු 13කට කලින් අපේ චින්නා මූණ දුන්න සිද්ධියක් යනවා. අපේ චින්නට පුංචි කාලෙදිම ගෑණු ළමයෙක් හම්බ වෙනවා. මේ ගෑණු ළමයා චින්නගේ ගමට ටික කාලෙකට එන්නේ පස්සේ. නම තමයි චින්නි. කොහොමහරි චින්නි එන ගමන්ම චින්නට පොඩි උදව්වක් කරනවා. මේකට ආපහු උදව් කරන්න ගිහින් දෙන්නටම ගමෙන් යන්න වෙන වැඩක් තමයි වෙන්නේ. චින්නිගෙ තාත්තා ලොකු ඒ වගේම මැර පවුලක කෙනෙක්. කතාවේ දුෂ්ඨයෝ ඔක්කොම ටික ඉන්නෙ ඒ ගෙදරම තමයි. කාලේ ගෙවිලා ගිහින් අපේ චින්නා පුවත්පත් වාර්තා කරුවෙක් වෙලා චින්නිගේ මාමා කෙනෙක්ගේ හොරයක් අල්ලන්න යනවා. වැඩේ කරලා එන වෙලාවේ වුන ටික තමයි අර කතාවේ මුලම පෙන්නන්නේ. කොහොමහරි ආයේ අපේ චින්නට චින්නි නොදැනම උදව් කරනවා. මේ උදව්වට ආයේ උදව් කරන්න ගිහින් වෙන දේවල් ටිකක් තමයි කතාවේ ඉස්සරහට, ඒ කියන්නේ රසම හරියට වෙන්නේ. බාගෙන බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි බලමුකෝ චින්නගෙයි චින්නිගෙයි දෛවය කොහොම එකක්ද කියලා…..
ඒ වගේම තව කියන්න ඕන ගොඩක් දෙමළ චිත්‍රපටිවල වගේ බලන්න ටිකක් කැමති නැති විදිහේ සටන් නෙවෙයි, බලන්න මාරම ආස හිතෙන විදිහේ සටන් ටිකක් තමයි මේකෙනම් තියෙන්නේ. ඒ වගේම ලස්සන ආදර කතාවකුත් මේ එක්කම යනවා. ඇයි ඒත් එක්කම අපිට දැකලා පුරුදු හාස්‍ය උත්පාදක නළුවෙකුත් මේ කතාවේ ඉන්නවා. ඔක්කොම ගත්තම මේක කාලෙකින් ආව හොදම තෙළිඟු චිත්‍රපටියක්. නොබැලුවොත් නම් වැඩක් නෑම තමයි. හරි එහෙනම් තව සබ් එකක් අරන් හමුවෙන තුරු ජයෙන් ජය!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6094 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තුතියි…ජයවේවා,,,
tnx…
thnks 😀
Thank U
තව ෆිල්ම් ටිකක් දාමු සහෝ………..
WELCOME BAISCOPE!!!!!!!!!!!!!!!!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
friends kila vijay and soorya ina parana film ekak tine eka marama comedyak eketh sub dala apita balanna dannako 🙂
thank you. it is great..
ENGEYUM EPPODHUM tamil movie එකට සිංහල sub දෙන්නකො… film එක නම් බැලුවා. ලස්සනයි වුනාට තේරෙන්නෙ නැහැ…
ela macho thnx
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
thanx sahoo ela wedak
තෙලිගු නම් නියමයි,thanks සහෝ
ela
ela broooo.bohoma pin
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
සබ් එකට තැන්ක්ස් සහෝ………
Fattta machang… tnkz wewa….
“නොබැලුවොත් නම් වැඩක් නෑම තමයි” ඔහොම කියන්න එපා මචං
හොම කිව්වම බලන්නම හිතෙනවා බං
ස්තුතියි කොල්ලෝ
ජය වේවා!
ekane ehema kivve…
thelugu film balana aya godak baiscope eke innawa thawa thelugu denna maru..
elakiri bn man balanneh teligu witharay so,teligu walata sub diyan wadi wadiyen..thankz machan uba spirikollekneh 😀 😀 meh film eka eye download kala witharay menna ada ude wenakota sub eka baiscope eken dila..fattazzzzzzz ubata godak thankz puluwan nam mawa add karaganin https://www.facebook.com/maleeshaz e gamanma request parakuth dahan..
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Brahmanandam නේ ඉන්නේ.. ජෝකර්ට
Thanks Broooo FOr SUb….
thanx wewa macho
ela ela… sub ekata thanks…
aarambam tamil movie eka sub eka danna
http://en.wikipedia.org/wiki/Arrambam
http://www.imdb.com/title/tt2555958/?ref_=nm_flmg_act_3
onna gatthao
Niyama film ekak vagee sahooo..danma bagena blnna oneee…thankss sub ekatahh
Thanks
patta , keep it up 🙂
thanks brother.curent giyata kamak ne kohomahari dunnane.godak thanks.keep it up great job
බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.
sub ekata thank z macho me Attarintiki Daredi(2013) me film ekatai Om 3D kiyala film ekak thiyenava me dekata sub eka dendako
ela machao
Maxxxxxxxxxxxxxxxxxxxxxxaaaaaaaaaaaaa
supirima bandayak ne Buddi Sahoo genath thiyenne.thanks sahoo sub 1kata.ela ela ohoma yn.jaya wewa…….onna mmth banawa.
Attarintiki Daredi(2013) telugu film 1kath sub denn…..
txz boss
ස්තූතියි
maru. thanks…
කියලා තියෙන විදිහට නම්
බඩු හොදා වගෙ
බලන්ඩ ඔනි
සබට තුති
ඔබට ජය….
දිගටම සබ් දෙමු සහෝ..වෙලාව තියෙන හැටියට බලනවා.
ගොඩක් ස්තුතියි මම ගොඩක් අසාවෙන් තෙලිගු ෆිල්ම් බලන්නේ . ඉදිරියටත් මේ වගේ ඒවා දාන්න. ජයවේවා
එලකිරිනෙ බුද්ධියො.
තෙළිඟු නම් අතඅරින්නෙ නෑ.
අනිව බාන්න දානව හෙටම.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
wow,maru 😀
එලස් බාන්න දැම්ම
thanks lot
තෑන්ක්ස් වේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.
thawath hoda awata subs damu
R Rajkumar taggala danna supiri baiscope
thama cam copy witharayi
meyka maxxa film akak
tx machan
Patta film ekak thiyenne
thanks sub ekata
එල එල මචෝ…
දිගටම ගේමු
ජය වේවා..
පට්ටම හොදේ දිගටම අලුත් හින්දි තෙලිගු වගේ ඒවා දෙමු අලුත් ඉංග්‍රීසි ඒවාත්
bohoma stuti saho……… .
jayen jaya!!!
baiscope aka nam pattama pattama pattama site aka
tx
thanks sahota
ado patta aluth awatama diyan digatama txxxx