Dragons: Riders of Berk [S01 : E11] | හෙදර් වාර්ථාව – 2 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]
මේ හෙදර් ගෙ පැමිණිමෙ දෙවනි කොටස. කලින් කොටසෙදි අපි දැක්කානෙ ලස්සන අහිංසක හෙදර් ඇත්තටම කොහොම කෙනෙක්ද කියලා. කලින් කොටස ඉවර වුනේ ඇල්වින්ට මකරුන් ගැන පොත ලැබිලා. එහෙනම් අපි අද කොටසට හැරෙමු.
අද කොටසෙදි අපේ කට්ටිය බලන්නෙ කොහොම හරි කරලා මකරුන් ගැන පොත ආපහු ඇල්වින්ගෙන් ගන්න. මොකද ඒක ඇල්වින්ට ලැබුනා කියන්නෙ හොද දෙයක් නෙවෙයිනෙ. මේ අතරෙ හෙදර් කීපවිටක්ම පැනලා යන්න උත්සහ කරනවා. එයා කියන්නෙ එයා පැනලා යන්න හදන්නෙ ඇල්වින් හිර කරගෙන ඉන්න එයාගෙ අම්මයි තාත්තායි බේරාගන්න කියලා. ඇස්ට්‍රිඩ්ට හොද අදහසක් එනවා පොත ආපහු ගන්න. එයා හෙදර් වගේ වෙස්වලාගෙන ඇල්වින් ලගට යනවා. එහෙනම් බලන්නකො මොකද වෙන්නෙ කියලා.හෙදර් කියලා තියෙන්නෙ ඇත්තද බොරුද කියලා.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1746 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks!
supiriyt thibba
සබ් එකට බොහොම ස්තුතියි
නියමයි
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට ස්තූතියි…………
ow athatama me dan 10 balala iwara une.. 11 witharak neme oya 12 th dela…. supiri wedak ….. mmm niyamay
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
Thanks…
Thanks a lot
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
tnxx
thanks
Thanks Sis..
thanx sis