අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)නිර්මාණි විජේසිංහසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Riders of Berk [S01 : E17] | බ්‍රේක්නෙක් වගුර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

DreamWorks Dragons Riders of Berk2

බර්ක් ගමට තවත් දවසක්.

අද හිකප්ගෙ තාත්තා බොහොම උනන්දුවෙන් ජෝහාන් වෙළෙන්දා එනකන් බලන් ඉන්නවා. හිකප්ටවත් කියන්නෙ නෑ ඇයි ඒ කියලා. ඉතින් මේක තාත්තාට ගොඩක් වැදගත් දෙයක් වෙන්න ඇති කියලා හිතලා හිකප් යනවා ජෝහාන් හොයන්න. යාළුවො ටිකත් ඉතින් හිකප්ව අතාරින්නෙම නෑනෙ.එයාලත් යනවා හිකප් පස්සෙන්.එයාලට ජෝහාන්ව හම්බවෙනවා ලෑල්ලක් උඩ මුහුදෙ පාවෙවි ඉද්දි. එයා කියනවා එයාගෙ නැවට කවුද පහරදුන්නා කියලා. ඒ මීදුම් රකුසා කියලා නිවුන්නු කියනවා. ඒ වගේම ජෝහාන් කියනවා හිකප්ගෙ තාත්තා මඟ බලන් හිටියෙ හිකප්ගෙ අම්මාගෙන් හිකප්ට දෙයක් ගේනකන් කියලා. ඉතින් මීදුම් රකුසා නෙවෙයි මොන රකුසෙක් හිටියත් කියලා හිකප් යනවා බ්‍රෙක්නෙක් වගුරට අම්මාගෙන් එයාට ලැබෙන දේ හොයන්න. බලන්නකො එහෙනම් මොනවද හිකප්ට ලැබෙන්නෙ, කවුද මීදුම් රකුසා කියලා.

 ඊළග කොටසින් හමුවෙමු. ජය…

 

A Thousand Words (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

15 thoughts on “Dragons: Riders of Berk [S01 : E17] | බ්‍රේක්නෙක් වගුර [සිංහල උපසිරැසි සමඟ]

  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thank u… oya niyamay

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thank you…digatama sub denna..

    Reply
  • jayen jaya digatama karan yamu

    Reply
  • hasith lakshan

    nirmani…. oyanam marai… niyamai hallo.. oya thorana ewwwath niymai oyage sub kirillth marama lssanai…. digataa karan yanna …. thank you godaaaaaaaaaaaaaaaak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *