Tinker Bell And The Legend Of The NeverBeast (2014) | සුරඟනන් සහ යෝධ ලොම් පිරුනු රාක්ෂයා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම අරන් ආවා ටින්කර්බෙල් විත්‍රපට මාලාවෙ අළුත්ම චිත්‍රපටිය. Tinker Bell and the Legend of the NeverBeast. බයිස්කොප් අඩවියෙන් ඉතිරි චිත්‍රපටි හයටම උපසිරසි ලබා දීලා තියනවානේ. හත්වෙනි අළුත්ම චිත්‍රපටිය තමයි මේ.මේ වෙනකොට IMDb අගය 6.9/10 න් අරන් තියනවා.
ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන්, හය වෙනි චිත්‍රපටියත් එක්ක ටින්කර්බෙල් ගැන විතරක් නැතුව අනිත් සුරඟනන් ගැනත් කතා කරන්න පටන් ගත්තානෙ. කලින් චිත්‍රපටියෙ ඒ කියන්නෙ The Pirate Fairy(2014) හි ප්‍රධාන චරිතය වුනේ සරීනා කියන සුරඟන. ඒවගේ තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය ටින්ක් නෙවෙයි. ෆෝන්. යාළුවන්ට මතකයිනේ ෆෝන්,සතුන් බලාගන්න සුරඟන. එයා ගැන තමයි අද කතාව.
කතාව පොඩ්ඩක් කියන්නම්කො එහෙනම්. ෆෝන් කියන්නෙ සතුන් බලාගන්න සුරඟනක්. එයාගෙ රාජකාරිය තමයි තුවාල වෙලා ඉන්න සත්තුන්ට බෙහෙත් කරන එක,කුරුළු පැටවුන්ට පියාඹන්න උගන්වන එක, හා පැටවුන්ට පනින්න උගන්නන එක වගේ තව ගොඩක් දේවල්. හැබැයි අනිත් අය අහිංසක සත්තුන්ට විතරක් උදව් කරාට ෆෝන් නම් හැම සතෙක්ටම උදව් කරනවා. උදාහරණයක් විදියට සුරඟනන් කන උකුස්සන්ට පවා. මේ නිසා සුරඟන නිම්නය කරදරේ නොවැටෙනවාමත්ම නෙවෙයි. අන්තිමේදි රැජිණගෙ ඉල්ලීම නිසා ෆෝන් තීරණය කරනවා ආදර්ශමත් රටවැසියෙක් වෙන්න.ඒත් සුරඟන නිම්නයට පායපු වල්ගා තරුවත් එක්ක කැලෙන් ඇහෙන අමුතු ගෙරවිලි සද්දෙ බලන්න නොයා ඉන්න නම් ෆෝන්ට හිත හදාගන්න බැරිවෙනවා. ඒ ගියාම මුණගැහෙන යෝධ ලොම් පිරුනු රාක්ෂයයි ෆෝන්, ටින්ක් ඇතුළු සුරඟනන් ගැන කතාව තමයි මේ. එහෙනම් බලන්නකො රාක්ෂයා ඇත්තටම සුරඟන නිම්නය විනාශ කරයිද කියලා.
කියන්න ඕන මම හොද ටින්කර්බෙල් රසිකාවියක්. ටින්කර්බෙල් චිත්‍රපටි ඔක්කොම එකක් නෑර බලලා තියනවා. මේ චිත්‍රපට ඔක්කොගෙන්ම මේක තමයි ලස්සනම චිත්‍රපටය. පෞද්ගලිකවම ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන් මම කැමතිම චිත්‍රපටිය. 10/10 ම ලකුණු දෙන්න පුළුවන් මට නම්. මම සත්තුන්ට කැමති නිසාද මන්දා මේ චිත්‍රපටිය ගොඩක් ආසාවෙන් බැලුවා. අන්තිම ටික නම් ඉතින් ටිකක් විතර කදුළු පෙරමින් බැලුවෙ. ඒත් හරිම ලස්සන කතාවක්. හැමෝටම බලන්න ආරාධනා කරනවා. (අප්පා මම මෙච්චර දිග ලිපියක් ලිව්වමද කොහෙද)
“පොතක් දිහා, පිටින් තියන කවරෙ බලලා පොත ඇතුලෙ තියන දේ තේරුම් ගන්න බෑ. ඒ වගේම තමයි සතෙක් දිහා, සතාගෙ උල් දත් දිහා බලලා සතාගෙ හැටි තේරුම් ගන්නත් බෑ.”
තව චිත්‍රපටියකින් හමුවෙමු.ජය….
[button link=”http://tinyurl.com/ng6vd6n” type=”icon” “center” newwindow=”yes”] 566 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/otxxtkg” type=”icon” “center” newwindow=”yes”] 700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/q5ndtsq” type=”icon” “center” newwindow=”yes”] 1.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13832 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankx sis
Aapahu aluthin aawe nedda tinkerbell kathawak?
tnx 😀
Ummmah ummah ummah, Sthuthiiii 😉
Thanks !!!!!!!!!!!!!!!!!!!
thnq akki. oyage sub nm kwadath lssnai. api hrima aasawen blanne 🙂
බොහොම ස්තුතියි 🙂
thank you so much
එකෙන්ම ස්තුතියි.. 😀
බොහොම ස්තූතියි නිර්මාණි උපසිරැසියට..
thanks.good luck
ස්තුතියි සබට… ජය වේවා
එල
සබට තුති
ඔබට ජය………..
මමත් කැමතිම ඇනිමේෂන් ෆිල්ම් එක ටින්කර් බෙල්, ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පුරුදුවුනෙත් ටින්කර් බෙල් හින්ද.
ගොඩක් ස්තූතියි උපසිර්ස හදල දැම්මට, මොකද ඕක පනයන වැඩක් කියල මම දන්නව Saige Paints The Sky (2013) ෆිල්ම්
එකට උපසිර්ස හදපු හිනද. හැබයි එක තවම යළුවො අතර විතරයි තියෙන්නෙ.
Thanks sis…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. !
බොහොම ස්තූතියි නිර්මාණි සහෝදරිය. දැන් බලන්නයි යන්නෙ.
මේක මං ආසම ස්ටෝරි සෙට් එකක්…..
sub ekata thank you very much.wish to do sub forever………..:P 😛
ෙබාෙහාම ස්තුතිය … අැත්තටම ෙම්ක නම් මරු මූවි ඒකක්… අපි ෙවනුෙවන් වන මහන්සියට අෙප් හෘදයාංගම ස්තුතිය නැවතත්. හැමදාම අපි ඔබ සමගයි… ස්තුතියි…
mamath meke katha okkoma balala tiyenawa…oy godakma ikmanata sub dela… sthutiy lipiyath lassanata liyla thiyenawa… jaya sathuta…
බොහොම ස්තූතියි නිර්මාණී සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx akke. 🙂
සබට තුති කාටුන් අක්කේ
ටින්කබල් සේරම බලල තියේ
මේකත් බලන්නම්කෝ
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
thank you…ela..
@downloading
ThanxsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSs
Good luckKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkK
එල ඈ..
ජය වේවා. !
thanks
Thanks akke subtitle ekata… Niyamai…
thanx nirmani…..i like tinker bell all movies.please give us more animation movies…please…
all the best my dear….
පිං සිද්ද වෙච්චාවේ… තව ඇනිමේෂන් එකක සබක් ඕනි අහ්!
මයා ඇයි කාටුන්ම ගෙන්නේ එලකිරි චිත්‍රපිටයකුත් දෙන්න කෝ පුලුවන් නම් color of night 1994
බොහෝම ස්තුතියි සබ් දුන්නට….. ගොඩක් ස්තුතියි.
ලිපියත් හොදයි.
Great Work Sister.
Thank you very much cartoon akki….
1080p torrent eka aran english sub ekka beluwa
sinhala sub deela thiyanawa kiyala danne adane 🙁
kohomaunath ayeth balanawa sinhala sub ekka 😀
thawath cartoon ekak ikmanatama oni akkiyooo 🙂
බොහෝම පිං නිර්මානි සහෝ. කලෙකින් ලස්සන කාටුන් පිල්මි එකක් අරන් ඇවිත්.මෙි වගේ ඒවා තවත් දෙන්න.
nice work obata jaya … i like tinker bell all series
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank you…digatama sub denna..
Torrent link tika dala thiyena vidiya super . obata jaya
bohoma sthuthi nirmani….math banna damma onna….sub eka enakam baalgen hitiye…:-)
නියමයි අක්කෙ…
BrRip එක out වුන දවසෙම සබ් එකත් දැම්මා…
ජය වේවා…
thanks,,,,,,,,
thawath animation eakkin hambemu,,thank you so much……..
Thank you sis….
Thanks
oh……….thank u very much…
it’s show time 4 me & my nephew…
wish u all the best 4 your great effort…
සබ් එකට බොහෝම ස්තූතියි!
Thank U වේවා ! 😉
තවත් ලස්සන animation අරගෙන එන්න.
අහ්හ්, කාටූන් අක්කි තවත් එකක් අරං ඇවිත් නේද?
නියමයි නියමයි…
ඒත් මටනම් ඒ හැටි මතකයක් නැහැ කලින් එව්වා බැලුවද කියලා..
එහෙම නොබලා මේක කෙලින්ම බැලුවට කමක් නැද්ද?
මොකද මමත් ලේසියෙන් ඇනිමේෂන් එව්වා නම් අතාරින්නෙ නැහැ..
අනික මමත් මොනතරම් මහන්සි වුනාද මේ ෆිල්ම් එක වෙනුවෙන්..
ඒත් ඒ මහන්සිය අපරාධේ ගියා..
මොනා කරන්නද?
බොහොම ස්තුතියි කාටුන් අක්කි උපසිරසියට..
ජය වේවා!!!
කලින් එව්වා එක්ක මේක සම්බන්ධ නම් නෑ.
ඒවා නොබලා මේක බැලුවට අවුලක් නෑ.ඒත් ඒ ටිකත් බලන්න.නියම ෆිල්ම් ටිකක් නෙ.අනේ ඔව් ඔයා සෑහෙන්න මහන්සි වුනානෙ නේද? හෙ හේ.
සියළුම දෙනාගේ අදහස් වලට බොහොම ස්තූති වේවා.. http://www.baiscopelk.com/wp-includes/images/smilies/icon_smile.gif
ඔන්න අක්කන්ඩියේ මේක මග බලාන හිටය චිත්‍රපටියක්.
උපසිරසියට බොහෝම පිං… 🙂
තවත් හොඳ හොඳ ඇනිමේශන් චිත්‍රපටි දෙන්න හැකියාව කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මෙන්න මම ගත්තා.
ආයු -බෝ – වේවා !!!
niayamai…mm asama animation movie set 1k.mekath aniwa balanawa.thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa……
නිර්මාණි නංගිගේ තවත් ලස්සන නිර්මාණයක්…
මම ගොඩක්ම ආස කරන ඇනිමේෂන් කතාවක් මේ සෙට් එක..
අනිවා ඉතින් බෑමක් තමයි…
පරණ ටික ඔක්කොම තියේ බාගෙන..
මේකත් ඒ එකතුවටම එකතු කරන්න ඕනි..
සබ් එකට ගොඩක් ස්තූතියි නංගී..
ජයෙන් ජයම වේවා…
නියමයි අයියේ.
ගොඩක් ස්තුතියි කාටුන් අක්කේ 😀 මෙව්වා නම් එකක්වත් මගහරින්නේ නෑ ..
තැන්ක්ස් අක්කෙ සබට ඇනිමෙශන් නම් අනිවා බලනවා
බොහෝම ස්තුතියි සබ් දුන්නට
මාත් ටින්ක බෙල් ට ආස කෙනෙක්
aniwarayan balan kathawak thankss…
Fatta Movie Eka
ආ… කාටූන් අක්කි සබ් එක දීලා තියෙන්නෙ…
ඊයේ දවසම නිදි මරාගෙනම සබ් එක කළා කියලා ආරංචියි… 😀
සබට බොහොම ස්තූතියි අක්කේ…
ජය…!!!
ආ… ලිපිය ඔයිට වඩා ලියන්ඩ ඕනා. ඔය මදි… :3 :v
ඈ මේත් මදිද.මේ ටිකත් ලියා ගත්තෙත් බොහොම අමාරුවෙන්.
බොහොම ස්තූතියි නිර්මාණි උපසිරැසියට..
මමත් ගොඩක් ආස කරන කතාවක්…
ජය!!!
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
නියමයි අක්කේ.
අපිට දැන් ඇනිමේශන් වලට වෙනමම කෙනෙක් ඉන්නවනේ.
බොහෝම ස්තුතියි සබ් දුන්නට ගොඩක් ස්තුතියි.
ලිපියත් හොදයි.
ජය.
නියමයි සහෝ..
උපසිරැසියට ස්තුතියි…
ජයෙන් ජය…
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
පුදුම වැඩක් කියන්නේ animation ෆිල්ම් එකක් දැක්කම තාමත් බලනකම් ඉවසිල්ලක් නෑ.පොඩි ඈයෝ වගේ.එත් දැන් ඉන්න පොඩි ඈයො නම් මේවා බලන්නේ නෑ.මම හිතුවා නිර්මාණිම (කාටුන් අක්කි) මේක දෙවි කියල.බොහොම පින්.ඊයේ තමයි bluray ආවේ.අද සබත් දීලා.පට්ටයි හොදේ.ජයම වේවා!!
ස්තුතියි නිර්මාණි…
ජය වේවා!
බොහොම ස්තුති..මාත් ඔයා වගේම ටින්ක බෙල් ට ගොඩක් අස කෙනෙක්..
Wooooow. Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :
Thank you veryyyyyyyyy muchhhhhh!!!!!!!!!!!
ස්තුතියි නිර්මාණි…
හොදම කොපියක්නේ දිලා තියෙන්නේ.. අනිවා බැමක් සමඟ බැලිල්ක් තමයි ඉතිං
ජය වේවා!
ela eaaaaa thanks
Thanks sub ekata…..!