අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)රවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසිළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Dragons: Riders of Berk [S05 : E01] with Sinhala Subtitles | ඩැගර්ගේ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 10 votes.
Please wait...

ඔන්න එහෙනම් සීසන් 5ත් අරගෙන ආවා.මේක කරන්න බැරි උනේ පොඩි වැඩකට හිර වෙලා හිටියේ.ඉතින් කොහොමහරි බාරගත්තු වැඩේ ඉවරගන්නත් ඕන නිසා මේක ටික ටික හරි දීලා දාන්න හිත ගත්තා.

අද කතාවේදී හිකප් තනියෙම කිසිම ආරක්ෂාවක් නැතිව දඩයක්කාරයෝ හොයන්න යනවා.මොකද වීගෝ ගාව මකර ඇසත් තියෙනවා වගේම ඔහු අනිත් මකරුන්ට පහර දෙන්න හදන්නේ එකෙන්.ඉතින් කොහොමහරි වැඩේ වැරදිලා හිකප්වයි ටූත්ලස්වයි දුපතකට වැටෙනවා.එකේ ඩැගර් ඉන්නවා.මෙයා ගොඩක් හිතවත් වෙනවා හිකප්ට මොකද ඩැගර් ගොඩක් වෙනස් වෙලා හෙදර් නිසා.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “Dragons: Riders of Berk [S05 : E01] with Sinhala Subtitles | ඩැගර්ගේ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *