Elementary [S01 : E08] Sinhala Subtitles | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්.
අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්ස්ට හම්බ වෙන්නෙ NYPD එක හරහාම තමයි. එතනදි හෝම්ස්ට වැටහෙනවා මෙතනදි මතුපිටින් පෙනෙන දේට වඩා මේ බෝම්බයේ ඉලක්කකරුවන් වෙනමම පිරිසක් කියලා.ඒ අනුව තම නිරීක්ෂන හැකියාව තුලින් ඔහුට හැකිවෙනවා මේ බෝම්බයේ නියම සැලසුම්කරු සහ ඉලක්කය හදුනාගන්න. එසේ මෙම පරීක්ෂනය සිදුකරන අතරතුර ඔහුට තවත් එලි නොවූ මිනීමැරුමක සුලමුලත් සොයා ගැනීමට හැකිවෙනවා.
ඒ අතරතුර වොට්සන්ට හෝම්ස්ගෙ සහායකයා ලෙස රැදීසිටීමට ඇති කාලය ක්‍රමයෙන් අවසන් වෙනවා, ඇය උත්සාහා ගන්නේ හෝම්ස්ට ස්තිර අනුග්‍රාහකයෙක් ලබාදෙන්නනා ඇය ඒ සඳහා නොයෙක් යෝජනා ඔහු වෙත ඉදිරිපත් කරනවා. ඒ නිසාම දෙදෙනා අතර මත් ගැටුම් පවා ඇතිවෙනවා.මේ සියලු සිද්ධීන් මැද්දෙ හෝම්ස් මේ පරීක්ෂනය විසදන ආකාරය බලන්නනම් ඔයාලට මේ කතාව සම්පූර්නයෙන්ම බලන්න වෙනවා.
ඉතින් එහෙනම් මේ උපසිරැසි බාගත කරපු අයටයි, ප්‍රතිචාර දක්වපු අයටයි ස්තූති කරමින් මම නවතිනවා, ඔබ සියලු දෙනාටම ජය!!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4912 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ගුණතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/12/03
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
ජයම වේවා..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
sub ekata thanx aaaaaa
fatta fata fata………….. suppppppppppppppr.. (Y)
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thank you machaaan….. wish you all the best.
superb bro
fatta fata fata kollo…
jayen jaya weeeeewa……ikmatnta anik tikath dennakoooo
meke 9 weni aka dennako
melo rahak ne sub 1k wat extract wen ne tv series wala. film nam ok
නියමයි දිගටම කරගන යන්
machanla ko 9…………………………………dan godak kal indaan nane…………………………………………………………………………
episoid 9 sub දෙන්නකෝ
nuwan lokka..moko sub dana eka.nawaththuwe???
Pls give sub for next too….
thanksss for the sub anith episode valatath danna dan 13 vekan release vela
MEKE ANITH EWA DANAKAN API BALAGENA INNAWOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
Nuwan Bro . . . .
wt happen to Episode 09 . . .. . . still waiting . . . from long time . . . .
tikak parakkuyi wage ne?
ko thawama nadda ??
Great work. Keep going.
Thanx.
sorry………..can’t download movie. why is that ? Ane Help Karanna Ikmaninma Plssssssssssssssss
sorry………..can’t download movie. why is that ?
මචං ඉතිරි ටිකත් ඉක්මනට දීපන්කෝ….
ne Machan Ma Links Weda nena………Help
Bro. Elaga Ekath Ikmanata dennako
ko……………….download wenne nena…
thanks machoo waiting for next ..
me torrent eka wada nane
thx brother . . .. we are ready for the next one also . . . . . .
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. 😛 😛
බාගෙන බැලුවා.. බොහොම ස්තූතියි නුවන් සහෝ.. ජයවේවා! මේකෙ තව කොටස් කීයක් තියෙනවද?
sub download karama open karanna ba error ekak enwa
මේ Series එකේ බෑම නැවතිලා ඉන්නේ රවුටරේට කෙල වෙලා නිසා….. ඩොංගලේ ඩේටා ලිමිට් එක ටිකයිනේ….. 🙁
aththatama watina kathawak meka thanks bro ikmanatama anith kotas tikath denna
නියමයි සහෝ
ස්තූතියි නුවන්.මේක වටින කථාවක්.
Thanks macho balagena ediye denakan
ane macho ekmanata anith tikath dipan
JAYAWEWA !
ela ela machooo…….
thanks
jaya wewa……!!!!
මරු මරු නුවන්.ඔන්න බානවා.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!
thanks
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanks
ela niyamai jaya wewa
neyamae machanla.. degatama daanna.. aala aeee
niyamayi machn mamath bawoo 🙂 🙂 🙂
ela saho….. maru ahhhhhhhh
enakan unne thanks
Grate Series Thanks for sub titles
niyamai thawath aluth ekaka deela..thanksss..
maxxza vadak kollo… thnxzzz a lot…..
ela kollo ela
jaya wewa thxxx
මෙක මගෙ පලවෙනි කමෙන්ට් එක.මරු මචන් ……………..
මෙක මගෙ පලවෙනි කමෙන්ට් එක.මරු මචන් …… Thanks
එල එල මචං
නියමයි මචං මේක එනකම් උන්නේ පට්ට
thanks
ela ela thanx bro
Thanks
elaz…machan..me dan ei,dan ei kiyala balan iddi mai awe…thanx…ah…keep it up…
ela machan
thnxxxxxx
thanks bro
එළ.. 🙂 එළ.. 🙂 එළ.. 🙂 එළ.. 🙂 එළ.. 🙂
baiscope.lk patta
ela 🙂
එළම කිරි.. තෑන්ක් සහෝ…
thnxxxxxx
pattattata machan