Elementary [S01 : E09] Sinhala Subtitles | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම කියන්න ඕනේ මම Elementary කතා මාලාව බලන්න පටන් ගත්තේ ‘’නුවන් ගුණතිලක’’ සහෝ විසින් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි දෙන්න ගත්තයින් පස්සේ මම මේකට කොච්චරටම වහ වැටුනද කිව්වොත් ඉතිරි කොටස් වලට සබ් දෙන්නත් දැන් බාර ගත්තා.. මුලින්ම නුවන් ගුණතිලක සහෝට ස්තුතියි කියලම පටන් ගන්න ඕනේ කියලා හිතුනේ ඒකයි..
මේ කතාව ගෙතෙන්නෙ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ඝාතනය වීමකින්, මේ ඝාතකයා සෙවීම පහසු කරුණක් වුනත් මෙහි ඇති සැඟවුන කතාව හෙලිකරගන්න ලෙහෙසි වෙන්නේ නැහැ.. මේ අතර වොට්සන්ගේ පැරණි මිතුරෙක් කතාවට එකතුවෙනවා.. ඔහු හා වොට්සන් අතර තියෙන බැඳීම අතීතයට දිව යනවා. එය කතාවට අමතර රසයක් එකතු කරනවා කියලයි මට හිතෙන්නේ.
මෙම කතාවේ තිබෙන අනිත් විශේෂම දේ තමයි අපි හිතන් ඉන්න විදිහට “ෂර්ලොක් හෝම්ස්” තද හිතක් තියෙන කෙනෙක් නෙමේ කියලා පෙනීයාම. මේ කතාවේ අවසන් මිනිත්තු කිහිපයෙදී ඔය ගොල්ලන්ට තේරෙයි හෝම්ස් කොතරම් මහන්සි වෙනවද කියල වරදක් නොකරපු අහිංසක මිනිසෙක්ව ඒ වරදෙන් ගලවා ගැනීමට සහ කිසිදු පිළිසරණක් නැතිව ඇමරිකාවෙන් පිටුවහල් වීමට නියමිත කාන්තාවකට සහ එයාගේ දරුවට උදව් කරන ආකාරය.
මම හිතනවා මේ කතාව ගැන කරපු විස්තරේ ඇති කියලා. මොකද ඉතින් මේ කතා මාලාවට කැමති අය මේක බලන්නේ මගේ නිර්දේශය කියවලා නෙමේනේ අනික නිර්දේශ කියවලා බලන්න ඕන කතාවකුත් නෙමේ මේක.
පොඩි රහසක් කියන්නම් ඊලඟ කතාවේ උපසිරසි ඔය ගොල්ලන්ට ළඟදීම ලැබෙයි මොකද මේ ලිපිය ලියන කොටත් එක ඉවරකරලයි තියෙන්නේ..
නැවතත් හමුවෙමු!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4253 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/02/buddhitha-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිත ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/03/08
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
ජයම වේවා..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
sub ekata thanx aaaaaaaaaa
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
mamat meka lagadi balanna gatte… thanks machaaan… digatama karagena yanna… good luck…
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanks !!!!!!!!!!!!!!!1
ko anith kotasaaa 😮
එල එල ජයවේවා….. 😀
ස්තූතියි.
නියමායි………………………………………………………….!
thanks Buddika..meka denakam balan hitiye….
ai parakku machoooo,aulak na thnx thx,vadath ekka sub dana eka amarui ne!ela kiri vadak,anikath ikmanatama danna labeva
Thanks for Nuwan. Good Luck to Buddhika.
mokadda ban mechchara kal kale
fatta fata fata bro.. thnxzz a lot….
ela. digatama sub danna meka balanne nethuwa paluwen hitiye. thanks
digatama sub dimata sahota shaktiya lagewa.
බොහොම ස්තූතියි බුද්ධිත සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් ආපහු වැඩට බැහැලා වගේ. මෙන්න බානවා. 😛 😛
thnx mchoooooooooooo
patta 10 lagadema dandoooooooooooo
Thanks
onna baawa elama tama ahenam.. නැවතත් හමුවෙමු!!
නියමයි බුද්ධිත.මාත් මේකට පිස්සු වැටිල ඉන්නෙ.නියමයි ඔයා මේක කරන්න පටන් ගත්තු එක.නුවන් සහෝටත් කලින් කොටස් වලට අපේ ස්තූතිය.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!
thanks for sub. sinhala sub denakam innna baruwa english walinma baluwa. dan apahu sinhalen balanawa.
machan…..patta wedak niyamai……ayeth pissu wetenava mekata thx machan
Thanks
එල එල මචෝ සබ් එක දෙනකන් ඉදියේ බන්
බොහොම ස්තුතියි මචෝ
අනේ ඉතිරිටිකට ඉක්මනට සබ් දාල දීපන් බන්
ජයවේවා !
jayen jaya ituru tikath ikmantama onaaaaaa
ela ela anik tikath ikmanata denna ehenam
Denakan egili gana gana hitiye machan…lesatama jaya (Y)
ස්තුතියි බුද්ධිත ප්‍රනාන්දු !!
ela ele………meka denkn idye…niymi bro…ikmnt anit episodes tikt denna hode…
මම හිතාගෙන හිටියේ ඉතුරු episodes ටික සුබ නැතුව බලන්න වෙඉ කියල.. බොහොම ස්තුති සහෝ..
ela
thanxxxxxx degatama sub dantoooooooooo
මම හිතුවෙ 8 වෙනි කොටසින් පස්සේ මේ කතා මාලාවේ උපසිරැස දෙන එක නැවැත්තුවා කියලා කොහොම උනත් දැන් ඒක හරි. දිගටම මේ වැඩ කර ගෙන යන්න ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා………………….
All The Best……………..
ජයම වේවා 🙂
ela.
thnx lot 🙂
පට්ට පට පට බුද්දියෝ.. බොහොම පින්..
ජයෙන් ජයම වේවා ඔන්න මාත් ගනන්වා
නියමම වැඩක් කොල්ලා මේක නවත්වන්නේ නැතිව ආයේ දිගටම දෙන එක.. ජය
හහ් කාලෙකට පස්සෙ බුද්ධිත මලය ආපහු වැඩ අල්ලලා තියෙන්නේ…
මොනව වුණත් මොන හේතුවක් නිසාවත් වැඩේ මග නතර වෙන්ඩ නොදී කරගෙන යන්ඩ භාරගත්තු එකට ස්තුතිය! කාලෙකට පස්සෙ කළ එකක් වුණත් හොදටම ඇති.
මම මේ කමෙන්ටිය දාන්නෙ ඔයාගෙ මේ වැඩේ අගය කරන්ඩයි. අනර්ගයි මලයෝ. සයිට් එක වෙනුවෙන් ආපහු එක්වීම අගය කරනවා. ඉවරයක් දකිනාකම්ම මේකට සබ් දෙන්න. ජය!
ජයෙන් ජයම වේවා සහෝට
මේක දිගටම කරගෙන යන්න
niyamama story akak
thanks
maxxxaaa hode digatama subs denna
Thanks
එල එල එලම කිරි මචෝ
නියමයි සහෝ මේක පට්ට
elaneeeee
thanks lot for compete this grate tv show
පට්ට පට්ට මචං
wow.,,, maru 🙂
අනිවා බානවා සබ් එක වීඩියෝ තියෙනවා සබ් දෙනකම් උන්නේ
thanks
ලොවෙත් නෑ මැක්සා හොදේ
jaya weywa !!!!
ලොවෙත් නැත මේක දෙනකම් උන්නේ පට්ට මචං
patta pattatattatatatata