Elementary [S01 : E15] Sinhala Subtitles | මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් 15ත් ගෙනාවා. (මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව) කතාව බලමුකෝ. මේකෙදි ශර්ලොක්ගේ පරණ පාපමිත්‍රයෙක් හම්බෙනවා. ඒ කීවේ ශර්ලොක්ගේ හිටපු මත්ද්‍රව්‍ය සපයන්නවා. එයාගේ දුවව පැහැරගෙන. ඉතින් ඔය සිද්ධිය තමා මේකේ කතාව. හැමදාම වගේ ශර්ලොක් මේක් එයාගෙ අර ශබ්ද කෝෂවලත් නැති අමුතු වචන, අහලත් නැති හිතාගන්නත් බැරි තර්ක විතර්ක යොදාගෙන වැඩේ හීමීට ලෙහනවා.
ඉතින් කට්ටිය මේකත් බලන්න. ඊළඟ කොටසත් හැකි ඉක්මනින් දෙන්නම්. මට මේ දවස්වල ටිකක් අසනීපයි. වීකියනම් දන්නවා. මේ කොටසෙදි මම සබ් දානකොට ටිකක් එහෙමෙහේ කලා අපේ කට්ටියට තේරුම් ගන්න ලේසිවෙන්නත් එක්ක. කොකටත් ඔයාලා පහළින් කොමෙන්ටුවක් දාලම යන්නකෝ…!
අහ්… ලොකුම දේ මේකෙදී අපේ ශර්ලොක් එයාගේ තාත්තට කතාකරනවානේ. ඒ මදිවට මිනිහෙක්ගෙන් කපපු ඇඟිල්ලකුත් රස බලනවනේ. තව දෙයක් මතක තියාගන්න කාවවත් විශ්වාස කරන්න එපා…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4016 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/05/තරිදු-මධුසංඛ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/05/04
Thank You tharidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
Thanks !!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
ජයම වේවා..
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks….
aneee make wade karanne na link 3name ,,, download karanne baa..
plz do something for that
thanks..
you guys doing grate job…
tnx machoooooooo sub 1ka nam pattata thiyanwa.. anith ewalatath me vidihatama sub tika demu..
thanks
patta ,puluwan tharam anith episodes tikath denna…. jayen jaya
superb matchan ituru tika tath sub dapanko
Kooo thama nedda?
ikmanata ithuru tika danna…i wont mis diz..
give us another subs too…. he he bro please complete your task and show your fabulous performance ahh waiting for your cool response
Aluth episode ikkmanata dannoo.. api dan 15 venakam balala evarai…
thanks
apata itura tika den neddaaaaaaaaa……… denawanam denawa kiyanna Nettam ne kiyanna…… LOL.. 😀
ane ituru tikath denna kooooooooooooo……………
ela ela machan. thanks sub walta. digatama wede karagena yamu ahh…
aiyo ikmanata ilaga tika ewannako apita.. what a nize story.. im dying for nex..
ithuru sub tika demu neda..patta kathawak meka
sirawata meka ikmanata denna ko mlli….
ituru tika demu needa itin…. api godak asawen beluwa meka.
aluth aluth tv series dena eke parana eka deela iwara kara nam odai kiyla mata hithenwa macho
meke ithuru kotas tika thama denda parakku ai?? puluwan nam ikmanata denda balahanko.. meka nathuwa balanda deyakuth nane
මේකේ ඉතුරු ටික දෙන්නේ නැද්ද?
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Machan තරිදු ituru tikakatath sub demu needa? 😛
Machanz ithurutikath sub demu neda …….!!!!! 😀
puluvannam sherlock (2010) TV series ekatath sub denawada???????????
🙁 adooo 16 koo bn??? kohmda bn mechhara kal oka nobala ine?? efaa wenwa bn… 🙁 🙁 🙁 🙁
machan ituru tikath……… 😀
kooo bn… episode 16 ??? ikmnata deepanko..plzz
thax machan.. ituru tikath ikkmanata denna.. api balagena innawa…… 😀
ස්තූතියි.
thanksm machan……
ela
thanks bro
anith tikath ikmanata denna… api balagena innawa…
i got all episodes up to now it is fine job machan superb TV show ape TV karayta harendawath baa
The adventures of Sherlock Holmes tele drama ekka naththe y ?
බොහොම ස්තුති මචන් 🙂
බොහොම ස්තූතියි තරිඳු සහෝ. මමත් බාගත්තා. අනිත් එකටත් ඉක්මනට ඕන හොඳේ. ජයවේවා!!!
thanks for sinhala sub
තෑන්ක්ස් මචං අනිත් ටිකත් එනකන් මඟ බලාගෙන ඉන්නවා
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai tharindu…lassana katavak….mama harima aaasai mekata.godakma sinhala sub thiyana nisa…..godak pin oyata
නියමයි මචන්. ඉක්මනටම 16 ත් දීපන්.
Thanks
thanks lot saho..anit tikt ikmnt denna!!
අසනීප වෙලාවෙ වුනත් අපි වෙනුවෙන් උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තුතියි.
wish u get well soon!!!!!!!!!!!
fatta fata fata bro.. tnx a lot….
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
මේක දෙනකන් බලන් උන්නේ. බොහොම ස්තුතියී යාළු.. 😀
Thnx bro
keep it up
Elaz macho… thanks very much
එල එල
වචන එහෙ මෙහෙ කලාට මොකෑ බන් කතාව ඒ විදියට ලෙසටම තියේනම් 😉
සබට ඔබට බොහොම තුති සහෝ
ජය!
thank you!!!!!!!!!!!
තැන්ක්ස් වේවා!
බොහොම තුති
thnxxxxxxxxxxxxxxxxxxxx
මමත් ගන්නවා. දිගටම ඔහොම යමු
ලොවෙත් නෑ මචං
thx saho
සුපිරි මචං මේ කොටස එනකම් උන්නේ.අනිත් ඒවත් ඉක්මනට දෙන්න ලැබේවා!
ela ela ela ela
නියමයි තරිදු ඔහොම යන්
elazzz thnxzzz
මැක්සා… ඔන්න මාත් බානවා 16 ත් ඉක්මනටම ඕනේ.මචෝ
jayen jaya!!!!
wow… maru 😀
jaya wewa ikmanin suwaya pathanwa!
පට්ට පට්ට මච්න් මේක දෙනකම් උන්නේ අනිත් කොටසුත් ඉක්මනට දෙන්න
thanks
pattta thnxz