Elementary [S02 : E03] | “සැවොම” අපි තමයි. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. පරක්කු වුනේ නෑනෙ? කතාවෙ හැටියට ඉතිං අපේ රහස්පරීක්ෂක ජෝඩුව එක කතාවකින් එක අභිරහසක් විසඳනවනේ. අදත් දෙන්නා එකතුවෙලා අමාරු අභිරහසක් විසඳනවා. කලින් කතාසමයට වඩා පොඩ්ඩක් වෙනසකට තියෙන්නෙ වොට්සන් නෝනගේ හැකියාවන් මේ කතාසමයෙන් ඉස්මතු කරලා පෙන්නනවා. කලින් කොටස් දෙක බැලුවනම් ඔයාලටත් ඒක තේරෙන්න ඇති.
රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කරපු කෙනෙක් තමයි අද කතාවට සාධක වෙන්නෙ. මිනිහව හොයාගන්න එක බාර වෙන්නෙ ෂර්ලොක්, වොට්සන් දෙන්නට. තව මේකෙ හැකර්ස්ලා සෙට් එකකුත් ඉන්නවා. ඔවුන් නිසා ෂර්ලොක්ට මාර අකරතැබ්බ වගේකට තමයි මූණ දෙන්න වෙන්නෙ. වැඩි කතා ඕනෙ නෑ. ඔයාලම බලාගන්නකො. එහෙනම් මීලඟ කොටසෙන් හමුවෙමු!
4e1ff174816cf5abb45738f0d4999023797046b1
f4259b9c39e58b28cf3e4c48af0a0acd38732681
7531da4c76f70d87983e187bad7570d1065c64a3
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4350 downloads
Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
thankz bn
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Fatta aaaa….. kiyala wadak na….
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
Best Sinhala Subtitle EVER.
Thank you very MUCH
Thankx machooo.ethuru tikath ekmnta denna
උපසිරැසියට ස්තූතියි
පට්ට පට පට මචෝ….. නියමයි නියමයි අහ……. දිගටම දාමු…. ඔන්න ගත්තා…. ජයවේවා…..!!!
ana machan pissu kalinda apa api ma ilaga kotasata sub 1 danakam maga balan inna ikmanata dapan bra
බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරසියට
සේරම දෙනකම් ඉන්නවා එකපාර බලන්ට කියලා 🙂
Thanks
tnx brooo digatama meeka dena ekata oyata godak tnx… aswen balana kathawak thami meeka…. wade atha arinna epaaa digatama karagena yannaaaa…
thanks saho…..
ඩවුන්ලොඩ් රෙට් එක දැනට අඩු වුනට ටික කලයක් යඩ්ඩි මෙකෙම රෙට් එක වඩිවෙනව.අත්දෑකිමෙන් දන්න්නෙ.එක නිස වටෙන්න එප
නියමයි sub1 ඒනකන් බලාගෙන හිටියෙ.
ස්තුතියි…..
niyamai niyamai degatama sub karanna jaya….. 😀
Sub akata thanx mcn
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😛 ජය
ඔන්න සබ් එක ගත්ත සහෝ
සබට තුති.. 🙂 🙂 ජය.
නියමයි කොල්ලෝ….
Jayawewa kollo…. digatama denna..
Sub eka hodatama thiyanawa mchn.. ela..
ගොඩක් පින් මචං…
එලස්
සබට තුති
ඔබට ජය………….
සුපිරිියි කොල්ලා දිගටම දීපන්….
thanks enakan maga balan hitiye
Thanks.
බොහොම ස්තුතියි…!!! ^_^
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
එනකන් හිටියේ
Thanks a lot mchn…..
tnq mcn
thanks
than q
thanks mco..
Thankz all…