Elementary [S02 : E04] | විෂ කැවූ පෑන…. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා, පරක්කු වුනා කියලා තරහා වෙන්න එපා. ගොඩක් වෙලා යන වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉඩ ලැබෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසිය කරන්නෙ. ප්‍රතිචාර සහ Download එන්න එන්නම අඩු වෙනවා. කතාව හරි නැති නිසාද? නැත්නම් මගෙ උපසිරැසිය හරි නැති නිසාද? අඩුපාඩු තියෙනවනම් කියන්න හදාගන්න. මං තරහා වෙන්නෙ නෑ. කොහොම නමුත් ආසාවෙන් බලන අය දෙතුන් දෙනාට වුනත් මං මේක දිගටම දෙනවා. බය වෙන්න එපා 🙂
අද කතාව ගැන කිව්වොත්, ෂර්ලොක්, වොට්සන් දෙන්නට අමුතුම ආකාරයේ මිනීමැරුමක් විසඳන්න ලැබෙනවා. වොට්සනුත් දැන් ෂර්ලොක් ගානටම වැඩේට බැහැලා ඉන්නෙ. ෂර්ලොක් මේ රස්සාව තෝරගන්න හේතුව අද කතාවෙන් පැහැදිලි වෙනවා. වැඩි විස්තර ඕනෙ නෑ. කතාව බලලම දැනගන්නකෝ. ඊළඟ කොටසෙන් හමුවෙමු එහෙනම්!
d3daa59c5559ab5474a29fd7592f101c5267e607
0c6030131f6a9933551eec37c0d318e0234f140d
1500b811834438012dbe7c7a623479b0ae20c65d
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4534 downloads
Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
Ela ela thnkx
Man Balapu Supirima katha walin ekak thamai meeka
Macho ube sub ehemath supiri
Good Luck and Thanks 2 U
පට්ට පට පට මචෝ….. නියමයි නියමයි අහ……. දිගටම දාමු…. ඔන්න ගත්තා…. ජයවේවා…..!!!
thanks sub එකට,කථාව ගැන පුංචි ඉඟි ටිකක් ලිපියට දාන්න මේ පාර වගේ.අනේ දොසක් එහෙම නෙමේ කිව්වෙ.
එළකිරි මචෝ
සමාවෙන්ඩ පහුගිය ටිකේ සයිට් එක පැත්තටවත් ආවේ නැහැ
ඒ නිසා කමෙන්ට් කරන්ඩ බැරිව ගියා
කොල්ල වැඩේ එලටම ඇදන් යනවා
කමෙන්ට් ගැන නම් කතා අක්රලා වැඩක් නැහැ ඉතින්
ආසාවෙන් බලන කස්ටිය වෙනුවෙන් වැඩේ කරන යමු ඈ
අපි පව් නොවැ 🙂
thanks bro ikmanatama anith tiketh sub denna………………………..
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
anik kotas tikath ikmanata dapanko machoooo
බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි…!!! ^_^
elakiri machoo
ස්තුතියි අය්යෙ sub 1 ට ………..
ow ayea oya baiscope ekata dabkan thamai api balan inne attamai elementary supirie oyage sutitles niyamai well done
Thnx saho, dhigatama sub eka dhenna
Thanx bro..keep going on……..
එක දිගට සබ් එක දෙන්නකෝ මචෝ. එතකොට downlord වැඩි වෙයි.
තියෙන වැඩ රාජකාරි එක්ක, මේ වගේ කතාවක් එකදිගට දෙන්න අමාරුයි සහෝ. අනික හදිස්සියට දීලා, අඩුපාඩු වැඩි උනාම බලන්න අයටමයි කරදරේ.
ane plz mchn meh kathawata sub dena eka nawattanna epa…sub dena ekata gdk thanks…meka pattama kathawak…digatama sub denna aniwa….
machan Please mama me kathawa godaak asawen balanne.. uba Sub dana ekanam nathara karanna epa.. උබේ ලිපිය kohoma unath aulak na machan.. Sub tika elatama thiyanawa,,,,
tnkz mchn.. ohoma adahas denawanam. meka asawen karanna puluwan.
sub එකට ගොඩක් thanks මචන් උබේ ලිපිය පොඩ්ඩ්ක් ගතියට දාපන් එතකොට හරි
ඒ කිව්වෙ කොයි විදිහටද?
5 කොටසට දාල තියෙන විදිය හොදයි
එල
අනේ මචෝ නවත්තන්න එපා
අපේ උන්ගෙ හැටි ඔහොමතමා
කමෙන්ට් 1කවත් දාන්න්නෙ නෑනෙ
සබට තුති
ඔබට ජය…………….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks
බොහොම ස්තුතියි සහො 😛
ඩව්න්ලෝඩ් අඩු උනාට මේක අතින් අත ගොඩක් අයට යනව… දිගටම කරන් යන්න සැලෙන්න එපා…
thanks enakan balan hitiye
පරක්කු උනත් කමක් නෑ…. දිගටම දෙන්න සහෝ.. සදා ජය…
අනේ බං ප්‍රතිචාර ගැන හිතන්න එපා… අපි ඉන්නවනෙ මචෝ..
enakam maga balan hitiye ikmanata denna saho thxxxxxxxxxxxxxx
bohoma thuthu saho sub ekata
patta machan
එල
thank you bro, keep going, 😀
thanks
දිගටම දීපන් බං. අපිත් බලන්න පටන්ගත්තේ උඹ සබ් දෙන හින්ද බං. thnx සබ් එකට…..
thanks
Thank q
balana aya adu unata kamak na
balana apida digatama denna brother
thankssssss
patta saho meka mama aniwa balana kathawak
thanks sho sub ekata
sub eke waradi kiyala kiyanna deyak na.:D
දිගටම දීපන් බන්
digatama subs diyan mchn.spppp
මචං මේක පට්ට බන්. දිගටම දීපන් බං
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂