අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E10] | බිදුණු පැතුම් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Supernatural 52

පහුගිය කතාවේ අන්තිමට “පිස්සු-බෙකී” දුන්න ඕත්තුව හරහා අන්තිමේ දැන් ලුසිෆර්ව මරන්න පොටක් පෑදිලා. කෝල්ට් එක හොයා ගන්න කොල්ලෝ දෙන්නට පුලුවන් වෙයිද? ලුසිෆර්ව මරන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නවලට අද උත්තර ලැබෙනවා.

ඒ වගේම තරමක් ශෝකාන්තයකිනුයි අද කතාව කෙලවර වෙන්නේ. ඒ ගැන කතාව බලලම දැනගමුකො, නේද?

අලුත් චරිත:
අද කතාවේදී අදුන්වලා දෙනවා “ක්‍රව්ලි” කියලා අලුත් චරිතයක්. රගපාන්නේ රුපවාහිනි වෘතාන්ත ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙන මාක් ෂෙපර්ඩ් (Mark Sheppard). අද අදුන්නවලා දෙන්නේ සුළු චරිතයක් හැටියට වුනත් අනාගතෙයේ අපූරු අනු ප්‍රධාන චරිතයක් බවට මේ චරිතයත් වර්ධනය වෙනබව ඕගොල්ලන්ට පෙනෙයි.

– – –
අද කතාවේ නම වන “Abandon All Hope” කියන්නේ Dante Alighieriගෙ (මධ්‍යතන යුගයේ ඉතාලි කවියා) “Divina Commedia” කියන වීර කාව්‍යයේ “Inferno” කියන පලවෙනි කොටසේ අපායට ඇතුල් වෙන දොරටුවේ ලියලා තියෙන වැකියලු.

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
කථාව/ රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2009 නොවැම්බර් 19 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

35 thoughts on “Supernatural [S05 : E10] | බිදුණු පැතුම් [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුතියි වටිනා කාලය වැය කර සබ් ලබා දෙනවාට………..

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • upasirasiyata thanku saho…elaz
    puluwannam vampire diaries 1tath sub damuda sahoo….

    Reply
  • upasirasiyata thanku saho…
    puluwannam vampire diaries 1tath sub damuda sahoo….

    Reply
  • මචන් ඔක්තෝම්බර් වෙනකන් ඇදපන්. සීසන් 10 එකටත් ඔක්තෝම්බර් ඉදලා සබ් ඕනා අපිට…….. 🙂 🙂 😀 😀

    Reply
  • amme athiyanthama sub dila denakam balagena gena hitiya ethuro tikatha me wagema genna hoda jaya…..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛

    Reply
  • thnx mchn!!! ikmanata anekath demu.
    jaya!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • උපසිරසට ස්තූතියි..
    දිගටම ඔහොම යමු

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

    Reply
  • එල මචන් එල/……….

    Reply
  • palaweni sthuthiya magen ikmanata dena eka hodai

    Reply
  • අයේෂ්

    පලවෙනි කමෙන්ට් එක මගෙන් අද..
    උපසිරැසියට ස්තුතියි..

    Reply
    • අයේෂ්

      මම හිතන්නෙ දෙවනි කමෙන්ට් එක..
      සොරි..

      Reply
  • jagath pathirana

    මුලින්ම නොමෙන්ට් කරන්න ලැබීම ගැන සතුටුයි
    මේ වගේ පරිවර්තනයක් නිවැරදිව ඉක්මනින් කිරීම ගැන ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *