අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)කල්හාර ප්‍රසාද්බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S02 : E06] | අස්වාභාවික පිළිවෙල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

elementary
මුලින්ම කියන්න ඕනෙ සබ් එක දෙන්න පරක්කු වුනාට සමාවෙන්න කියලා, හැමදාම කිව්වත් කවදාවත් ඉක්මනට මේක ඉවරකරගන්න හම්බෙන්නෙ නෑ, පටන්ගත්ත වෙලාවෙ වැරද්දක්ද මන්දා. 🙁 මේක හදන්න පටන්ගත්තොත් මොකක් හරි වෙන වැඩක් යෙදෙනවා. අන්තිම ලයින් 100 දාන්න සතියක් ගියා, ඒ හින්දා ඔන්න ඉක්මනට දෙනවා කියලා බොරු පොරොන්දු දෙන්නෙ නෑ අදනම්.

අද කතාව කෙලින්ම සම්බන්ධ වෙන්නෙ කැප්ටන් ග්‍රෙග්සන්ගේ පවුල් ජීවිතයට. කතාව පටන්ගන්නෙ කැප්ටන්ගෙ නිවසට එල්ලවෙන ප්‍රහාරයකින්. මේක විසඳන්නත් ඉතිං ෂර්ලොක්, වොට්සන් දෙන්නා මැදිහත් වෙනවා. ඒ අස්සෙ මැරිච්ච මිනිස්සු දෙන්නෙකුත් හම්බෙනවා. වොට්සන්ට කලින් කතාවෙ වගේ මේ කතාවෙදිත් පරීක්ෂණයක් ලැබෙනවා, ඒත් මෙදාසැරෙත් ෂර්ලොක් නිසා ඒක විසඳගන්න බැරිවෙනවා. අමුතුම පටලැවිල්ලක්, අන්තිමට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලාගන්නකො,

ආ තව දෙයක්, මේ කතාවෙ අහිරහසට බෞද්ධ පන්සලකුත් සම්බන්ධයි, ලංකාවෙ පන්සල් වගේ එකක් නෙවේ, ඇෆ්ගනිස්ථානෙ තිබුණ මහායාන පන්සලක්. එක තැනක හෝම්ස් පිරිත් දාපු රේඩියෝවක් පොළවෙ ගහන සීන් එකක් තියෙනවා, ඒකටනම් මට පොර එක්ක මල පැන්නා. හැබැයි ඒ ආගමට අගෞරව කරන්න කරපු දෙයක් නෙවේ නිසා හිත හදාගත්තා. 🙂 එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු!!!

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/JcgS” type=”icon” “center” newwindow=”yes”] 145 MB කොපිය මෙතනින් බාගන්න[/button]
928f0c794c8ea00fc04574da813b6568c1fe12f7
[button link=”http://tinyw.in/9Bhj” type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b465c6c10450907440462a49137c7944fd538d2f
[button link=”http://tinyw.in/KTpm” type=”icon” “center” newwindow=”yes”] 770 MB කොපිය මෙතනින් බාගන්න[/button]
1d6cec0b5db898d2344e06d533b19bd56755bfb9
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Kalhara-Prasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

77 thoughts on “Elementary [S02 : E06] | අස්වාභාවික පිළිවෙල… [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්…
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය…

    Reply
  • 7 eka dennada ban….kal wadine

    Reply
  • sub dennadda saho……monvahari kiyala reply 1 wat danpanko hitawat hadenna.

    Reply
  • machan elementary eke episode 7 idala ithuru tika danne nadda machan e tikath dannako loku help ekak !
    waiting for a quick reply !! 🙁 🙁 🙁

    Reply
  • Aiya, S02 E07 Ikmanata Dennakooo

    Plzzzzzz

    Reply
  • meke ithuru kotas walata sub denne nadda?

    Reply
  • api asarena wale wage hithate danenawa…..baiscope.lk……

    Reply
  • D.chamara

    anee ko machooo Elementary 2 eka ethuro tika denna nada ?????????????

    Reply
  • wadak ne…..sub koooooooooooo bn…anetha kare apiwa…..mehame karane epa bn….epa wanewa….

    Reply
  • ko matchan ituru tika

    Reply
  • koooo bro ethuru sub???????????????????????????????????????????

    Reply
  • Ikmanata denawanam watinawa. masa ganak sub nathi eka nam paduwak!!

    Reply
  • Ithurutika denneddaaaaaaa

    Reply
  • ඉතුරු ඒවට සබ් නැද්දෝ

    Reply
  • ko thama 6 n passe sub awema na ne dan godak kal api balan innawa ithurru sub tikath dendako me sesan eka balala iwara karanda

    Reply
  • mokada sahoo 6 pase suba nawathila ehama karanna epa ekamanata eathuro tikatha genna sahoo

    Reply
  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

    ai anith sub thka denna parakku, 🙁

    Reply
  • patta serious 1 ituru tkath denda supiri storiyk tyenne

    Reply
  • ko ithuru sub,,,,ikmaneta daneko…………so1.e1 aketa sub nam melo rahak ne..

    Reply
  • එලමෙන්ට්‍රි කතා මාලාව බලන්න පුලුවන් කම්මෑලි නෑතුව. එත් එක දිගට සබ් දෙනවා නම් තමා වඩා හොද.කොල්ලුරේ සහෝ ට අමාරුනම් වෙන කෙනෙක් වත් දෙන්න.

    Reply
  • ithiru tikath dennooo

    Reply
  • ithuru tika denna kale hari wage neda den 😛

    Reply
  • Ai yaluwa ethuru tika naththe.ohoma unama balanna epa wenawane…

    Reply
  • Thank You Very Much. Please let me issue Sinhala Subtitle for the remaining episodes

    Reply
  • Ane ituru tikath deepanko machan…… Apith dannawa meka amaru wedak kiyala… Wachana ne e karana kepaweemata thax karanna… Plzzzzzzzzzzzzz……………. 🙂

    Reply
  • විරාජ්

    ගොඩක් thanks මචන් සබ් ටික දුන්නට.අමාරු වැඩක් තමා මචන්. එත් ඉතුරු ටිකත් එක්මනට දීපන්න්කෝ.මම හැමදාම ඇවිල්ල බලනවා.

    Reply
  • machan ithuru tika dapanko..

    Reply
  • Ane macho ituru episode tikath deepan machan…… thax api wenuwen me karana kepaweemata machan………… 🙂

    Reply
  • මචන් අනිත් episode ටික දෙන්නේ නැද්ද

    Reply
    • D.chamara

      koban ethro tika….. ?

      Reply
  • machan anith episodes dapanko please

    Reply
  • oyata welawak nathi nam wena kaata hari wath wade baara dennako…

    Reply
  • dinesh nisshanka

    ithuruwa dennako saho

    Reply
  • anith ewa denne nadda????

    Reply
  • Ane macho ko meke ithuruwa neddoooooooooooooo. man hemadaama awith balanawa

    Reply
  • අමාරුම වැඩක්. ඔයා නියමෙටම කරන් යනවා… සුපිරි මචං.. ජයවේවා…

    Reply
  • elazz bro oyage sub hinda tama api me kata hodata rasawidinne.natnam melo hasarak teren na.godaaaak pin……

    Reply
  • anik tikat ikmanta dennakoo..plz

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..

    Reply
  • ගලයා

    supiri wedak kollo.. parakku wela hari dawi kiyala api balan hitiya.

    Reply
  • චාමර

    දහසක් වැඩ අතරේ උඹ කරන කැප කිරීමට අපේ උත්තමාචාරය… ජයවේවා..!

    Reply
  • thax machan… api tika denek wenuwen hari karana me kepa kirimata godak pin… 🙂

    Reply
  • Bokka..elama tama..digatama denna anit tikat ikmanta..

    Reply
  • mokakda danna ne redio eka pole gahanne.balannama wenawa

    Reply
  • thank you sahooo, next sub akath ekmanatama denna

    Reply
  • niyamai saho niyamai denakam mai balagena hiteya patta asa kathawak ban degatama
    aragenna enna anewa balanawa thanks…. 😀

    Reply
  • බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    හොදා…….යි හොදා……යි
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • උබ දෙන සබ් නියමෙට හදලා තියෙනවා බන්. අර මේ සිරීස් එක කලින් කරපු එකානම් මෙලෝ රහක් නෑ. උ දාන සබ් වල කිසිම තේරුමක් නෑ. මොනවා වුනත් උබ නියමයි.

    Reply
    • Kalin eka machan ekkenama newei karala thiyenne, ek ek kotas wena wena aya deela thiyenne.

      Reply
  • පරක්කු උනාට මොකෝ බන් වැඩේ සුපිරියටම තියනවනේ

    අනික මේකේ සබ කරනවා කියන්නේ ආයේ ලේසි පාසු දෙයක්යැ

    බොහම ස්තුතියි උපසිරසට කල්හාර සහෝ 😛

    Reply
      • විරාජ්

        ගොඩක් thanks මචන් සබ් ටික දුන්නට.අමාරු වැඩක් තමා මචන්. එත් ඉතුරු ටිකත් එක්මනට දීපන්න්කෝ.මම හැමදාම ඇවිල්ල බලනවා.

        Reply
  • බොහොම ස්තුතියි මචං

    Reply
  • නලින්

    ස්තුතියි කල්හාර සහෝ

    ජය වේවා!

    Reply
  • උපසිරසියට ස්තුතියි…

    Reply
    • Adahas dakwu samata bohoma sthuthi, oyalage prathichara me wade issarahata karagena yanna loku hayyak.

      Reply
      • really appreciate your efforts,,you have done an excellent job.we are waiting next episode.good luck

        Reply
      • ඉතුරු ටිකත් එක්මනට දීපන්න්කෝ.මම හැමදාම ඇවිල්ල බලනවා.

        Reply
    • ithuru sub denne nethdo?

      Reply
    • එලමෙන්ට්‍රි කතා මාලාව බලන්න පුලුවන් කම්මෑලි නෑතුව. එත් එක දිගට සබ් දෙනවා නම් තමා වඩා හොද.කොල්ලුරේ සහෝ ට අමාරුනම් වෙන කෙනෙක් වත් දෙන්න.

      Reply
    • එලමෙන්ට්‍රි කතා මාලාව බලන්න පුලුවන් කම්මෑලි නෑතුව. එත් එක දිගට සබ් දෙනවා නම් තමා වඩා හොද.කොල්ලුරේ සහෝ ට අමාරුනම් වෙන කෙනෙක් වත් දෙන්න.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *