අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ඉසුරු අකලංකඑළ (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S02 : E17] | ඔබට “කන්” දෙමි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

elementary

17වෙනි කොටසත් ඔන්න මං පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ කතාවට ටිකක් සමාන සිද්ධියක් ෂර්ලොක් හෝම්ස් පොතකත් තිබුණා. හැබැයි ගලාගෙන යාමනන් සම්පූර්ණයෙන්ම වෙනස්. පසුගිය කතාවෙදි මතකනෙ ලෙස්ට්‍රාඩ් ඇවිත් ෂර්ලොක් එක්ක නතරවුණා. අද කතාවෙදි ලෙස්ට්‍රාඩ් තනියම පරීක්ෂණයක් කරන හැටි බලාගන්න පුළුවන්. අන්තිමට එයා අලුත් රස්සාවකුත් හොයාගන්නවා.

අද කතාව ආරම්භයේදි ගෝර්ඩ්න් කුෂින් කියන පුද්ගලයට වෙන් කරපු මිනිස් කන් දෙකක් සහිත මංජුසාවක් ලැබෙනවා. ඒකෙ සඳහන් වෙන්නෙ ඒවා වසර කීපයකට කලින් අතුරුදහන් වුණු ඔහුගෙ බිරිඳ සේරාගෙ බවත්, කප්පම් ගෙවීමෙන් ඇයව නැවත ලබාගත හැකි බවත්. සේරා මියගොස් ඇතැයි සැක කරපු හින්දා මීට කලින් පොලීසිය සැකකලේ මේකට ගෝර්ඩ්න් සම්බන්ධයි කියලා. කප්පම් ගෙවලා සේරාව හොයාගන්න දරන ප්‍රයත්නයත් ගෝර්ඩ්න්ගෙ වැඩක් හින්දා නිෂ්ඵල වෙනවා. එතනදි තමයි ෂර්ලොක් මේ වැඩේට බහින්නෙ.

වැඩිය කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම ඉතුරු ටික බලාගන්න. හැබැයි අද කතාවෙ නූතන තාක්ෂණයේ අමුතුම සොයාගැනීමක් ගැනත් විස්තර වෙනවා. ඒක ඇත්තටම තියෙන එකක්ද කියලානන් දන්නෙ නෑ. හැබැයි ඒක මාර වැඩක්. 19වෙනි කථාවත් අරගෙන ඉක්මනට එනවා. පසුගිය කොටස්වලට අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/gZSN” type=”icon” “center” newwindow=”yes”] 112 MB කොපිය මෙතනින් බාගන්න[/button]

31f871fbccfbc7c2752d1b4f7aa379f502cb188c

[button link=”http://tinyw.in/ZuxP” type=”icon” “center” newwindow=”yes”] 206 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c59df0302aad16a3f4f7da445d701094313e300a

[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

31 thoughts on “Elementary [S02 : E17] | ඔබට “කන්” දෙමි. [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……….

    Reply
  • ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්…
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය…

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Elementry fever

    machan ikmanata apita 18 19 dennakoooooooooo 🙂

    Reply
  • Hiran Sharanga Amarasinghe

    Ikmanin sub denna broooooooooooo…… Ithiri kotas balanna nathiwa nikam pissu wagei mata… 🙁

    Reply
  • හිරාන් ශාරංග අමරසිංහ

    ගොඩක් ස්තුතියි සහෝ… මේ ටීවී සීරීස් මරු… පුළුවන් නම් අනිත් කොටස් වල සබ් ටිකත්ඉක්මනින් දෙන්න.. ගොඩක් පින්…

    Reply
  • Amme bala bala hitiye episode 1 baagena
    (Y) Jaya Wewa…!

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • මෙහෙම ඉක්මණින් උපසිරැසි දෙන්න ඔයාල දරන මහන්සියට අවංකවම ස්තූතයි සහෝ..
    ජයවේවා..!

    Reply
  • Amil perera

    ela machn thnks a
    lot

    Reply
  • මේ ලබා දුන් උපසිරසි සියල්ලටම ඔබට තුති….පුදමි.
    හදවතින්ම අගයමි.

    Reply
  • Great work bro.
    Digatama demu..

    Reply
  • thanks sahoo degatama karagena yamo jay… 😀

    Reply
  • kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::….

    Reply
  • DCD Weerawardhana

    Thanks bro…
    Magey laga thiyana “Elementary S02E18 HDTV x264 AAC E-Subs [GWC]” copy 1ta sub match venney ney. Meeta kalin dunna eava nam hari giyaa. Puluwannam eakatath sub 1 hadala denna. Thanks 🙂

    Reply
  • තැන්ක්ස් සහෝ. ඉලග එකත් ඉක්මන්ටම දෙන්න. (Y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *