අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසඳුන් දිල්ෂාන්සිංහල උපසිරැසිළමයින්ට

Scooby-Doo and the Samurai Sword (2009) | සමුරායිගේ වියරුව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 11 votes.
Please wait...

Scooby Doo And The Samurai Sword 2009

ඔන්න අරගෙන ආවා මගේ තුන්වෙනි උපසිරැසිය. මේ ටිකේ විභාගෙනේ. මේක දෙන්නේ 2014/12/23. ඒත් උපසිරැසි ෆයිල් ඒකේ තිබුනු අඩුපාඩු හින්දා මේක ආපහු හදන්න උනා. ඒත් දැන් එළකිරි වගේ තියනවා. දන්නවා ඇතිනේ අ.පො.ස. සා/පෙල තිබ්බා නේ. ඒකට පෙනී ඉඳලා ඔන්න ඉක්මනින්ම උපසිරැසි එක්ක අරගෙන ආවා. දන්වානේ, පළවෙනි උපසිරැසි ඒකටත් අරගෙන ආවේ ස්කුබිඩු එකක්. දෙවෙනි එකත් එහෙම්මයි. තුන්වෙනි එක (මේ උපසිරැසිය) වගේම හතරවෙනි එකත් එහෙම්ම තමා. මම වෙන ඒවා අහනකොට වෙන කෙනෙක් බාරගෙන හරි පල කරල හරි ඉවරයි. ඒකනේ අවුල. 😀

කථාව ගැන කියනවා නම්, මේක ජපානගේ ජිවත් උන සමුරායි වරුන්ගේ කථාවක්. ස්කුබිඩු කණ්ඩායම කොහේ ගියත් අභිරහසක්නේ ඉතින්. මේක බලන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම තමයි කියන්න ඕනේ මේ උපසිරැසිය දෙන්න පරක්කු උන තවත් හේතු තියනවා. එකක් තමයි ඇරො, ෆ්ලැෂ් කියන්නේ බලන්න ගත්තාම ඔකොම අමතක වෙනවා. හොඳයි එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ඔබට ජය. හෝව් :O …….

කියන්න බැරි උනා. 2015 නව වසර ටිවි සිරියස් වලින් ෆිල්ම් වලින් සතුටෙන් සමාදානයෙන් සපිරි සුබ නව වසරක් වේවා. 😀 …

**** තේරුම් ගන්න. මේ ලෝකයේ තිබෙන කිසිම දෙයක්, කෙනෙක් සදාකල් පවතින්නෙ නෑ. ඒ සියල්ල මිය යනවා නැත්තම් විනාශ වෙනවා. ඒ සත්‍ය තේරුම් ගෙන ලෝකයේ ජීවත් විය යුතුමය ****

Scooby-Doo and the Samurai Sword (2009) on IMDb

 

 

[button link=”http://tinyw.in/llsW” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d8061a126cea20a5424bdec0077357e0f62ff606
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

36 thoughts on “Scooby-Doo and the Samurai Sword (2009) | සමුරායිගේ වියරුව. [සිංහල උපසිරසි සමඟ]

  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Udamith Damith (b\k )

    scoby doby doooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • meke sinhala type weradiy. e tika hariyata hadhala ayemath sub eka danna

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්…

    Reply
  • චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • Fatta kollo..niyamai..jaya wewa

    Reply
  • elz ayya thavath scooby doo film valata sub danna mn patta asay puluvan tharam ikmanata danna 😀

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි……….
    පුලුවන්නම් “Strike Back” TV series එකේ සබ් දෙන්න.

    Reply
  • Nicol Vishan

    ඇනිමේෂන් නම් ඉතින් අනිවා බලනවා….. 😀 සබ් එකට බොහොම ස්තුතී…

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට !

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කොබා

    tnx sahoo sabata thuthi

    Reply
  • එල මලයෝ….ස්කුබිඩුම දෙන්න
    පොඩි කාලේ ආසාවෙන් බලපු කාටූන් සීරීස් එකක් තමා මේක

    Reply
  • scooby doo cartoon walata mama hari asay.sab walata godak sthuthiy.happy new year.2015

    Reply
  • Aneeee Scoooby Doooo…..
    ela Sahoo aye podi kaleta yann hitenwa….
    thanak u bro…

    Reply
  • ස්තුතියි සහෝ!!!!!!!!

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි තඩියා… ඉතුරු වෙලා තියෙන සබ් නොකරපුවත් හොයගා දහාන් කොල්ලෝ…

    ජය වේවා!

    Reply
  • BRYAN MCLEAN

    මට ඔයාට කියන්ඩ දෙයක් තියනව සහො..මම ඩෙන්නම් ඔයාට ලින්ක් එකක්((ටොර්රෙන්ට්))scooby doo ෆිල්ම් තියන ඔයා කැමතිනම් ඒටිකට sub දෙනඩ.

    Reply
  • thisura hirushan

    T
    hank you mallio.supiri resalt1k enna kiyala wish karanava.

    Reply
  • BRYAN MCLEAN

    thanks sub ekatathawath sub denda scoooby dooooo!!!!!!!mama kamathima eka.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *