Elementary [S03 : E07] | පිරිසිදු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Elementary කතා මාලාවේ තුන් වන කතා මාලාවේ හත්වෙනි දිගහැරුමත් අරගෙන ආවා. ප්‍රමාදයට ඉතින් සමාවෙන්න. විකාශය වුනේ නම් 2014 දෙසැම්බර් 11. අධ්‍යාපනික කටයුතු වැඩි නිසා තමයි මේ විදිහට ටිකක් ප්‍රමාද වෙන්නේ. ඉක්මනින් සිංහල උපසිරැසි කරන්න පුළුවන් කතාවක් නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ. වුවමනාවෙන් හා අවධානයෙන් කතාව බලන්න වගේම උපසිරැසි කරන්න ඕන. ඒකත් ප්‍රමාදයට එක හේතුවක් තමයි.
ඔන්න එහෙනම් අද කතාවෙන්, ලොකු අභිරහසක් ෂර්ලොක් හෝම්ස් විසදනවා. ඒ වුනාට අන්තිමේදී කීටී තමයි ඇත්තටම මේක විසදන්නේ. කිම් හෝල්ඩර් කියන කාන්තාව එනවා, වොට්සන්ව මුණ ගැහෙන්න. ඒ එන්නේ, එයාගේ සහෝදරිය ජෙසිකා හෝල්ඩර්ව, අවුරුදු 5කට කලින් අතුරුදහන් වීම සම්බන්ධයෙන්. ඇයට අවශ්‍ය වෙන්නේ, එයාගේ සහොදරියට මොකද වුනේ කියලා දැනගන්න. මේක තනියම විසදන්න වොට්සන් තීරණය කලත්, ෂර්ලොක් හෝම්ස් කොහොමහරි සම්බන්ධ වෙනවා. අවසානෙදි, ජෙසිකා හොල්ඩර්ගේ අතුරුදහන් වීම ගැන හොයාගන්න පුළුවන් වේවිද? කවුද එයාව අතුරුදහන් කලේ? ඒ මොකක් වෙනුවෙන්ද? කියලා, ඔයාලම කතාව බලලාම දැනගන්න.
දැන් මේ කතාව බලද්දී මට හිතෙන්නේ, දැන් දැන් එච්චර සාර්ථක නෑ වගේ කියලා. නිෂ්පාදක මණ්ඩලයට අභිරහසක් හදාගන්න පවා අමාරුයිදෝ, කියලා හිතෙනවා. කතාවේ ආවේනික අංගයක් ලෙස හැමදාම දකින්නේ, කතාව අවසානය වෙනකම් එක එක තර්කවල ඉදලා අවසාන මිනිත්තු කීපයේදී තමයි, ප්‍රශ්ණය විසදන්නේ. ඒ වගේම කතාවේ ටිකක් විවිධත්වයකුත් තියෙන්න ඕන කියලා මට හිතෙන්නේ. ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? එහෙනම් ඉක්මනින්ම මුණගැහෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
එතෙක් හැමෝටම සුභ සතියක්..!
[button link=”http://goo.gl/LGaI28″ type=”icon” “center” newwindow=”yes”] 193 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/fdHyqn” type=”icon” “center” newwindow=”yes”] 202 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/1xYLWa” type=”icon” “center” newwindow=”yes”] 803 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1597 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
ඔන්න ගත්තා… දිගටම කරන්න සහෝ….. ජයවේවා…..!!!!
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela ela (Y)
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
THANK YOU
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks a lot mcn..! Much appreciate your effort…..!
thnx bro sirawatama dan nam tikak epa wegena thamai enne kathawa
thanks ………………….. !!!
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවා
ela kiri machan
Elaz… digatama wede karagena yamu bro… tnx… 🙂
Thanks bro…. 🙂
niyamai sahoo niyamai degatama karagena yamoo
ela ela
සුපිරි
අමාරු වැඩක් කියලා දන්නවා.
s02 e24 සබ් ඒක කරද ?
thanks machan
ado supiri bn..ado PK film eke sub dipanko bn
Ela
ELa thanks 4 sub
niayamai…thanks RANIL saho..sub ekata..atharinna epa,mekata digatama sub demu.jaya wewa……