අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S06 : E11] | X මහත්මයා…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

The Mentalist SE6-2

මෙදා පාර FBI වලට හමුවෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නියෝජිතවරු ඝාතනය කිරීමක් පිලිබඳ කේස් එකක්. එක මත්ද්‍රව්‍ය කාටෙල් එකක් පිලිබඳව මෙයාලා විශේෂයෙන් විමර්ශණය කරන අතරතුර තමයි මේ ප්‍රහාරය DEA එකට එල්ල වෙලා තියෙන්නේ.

මේක ගැන විසඳන්න යොමුවෙන්නේ ඇබට් ප්‍රමුඛ කණ්ඩායම. වෙනදා ව‍ගේ රිස්ග්බි සහ වෑන් පෙල්ට් මේ කතාවේ දකින්න ලැබෙන්නේ නෑ. අද කතාවේදී  FBI එක මිනීමරුවෝ කවුද කියලා විමර්ශණය කරනවා. ඒ අනුව ප්‍රධාන සැකකරුවා වෙන්නේ මත්ද්‍රව්‍ය කාටෙල් එකේ ප්‍රධානියා. මෙයා කවුද, කින්ද මන්ද කියලා කියන්න කවුරුවත් දන්නේ නෑ. මෙයා බොහෝම හීන් නූලෙන් වැඩේ දෙන කෙනෙක් විදියට තමයි ප්‍රසිද්ධ. ඒක නිසා කවුරුත් මෙයාව හඳුන්වන්නේ “X මහත්මයා” කියලා. හැමෝම විමර්ශණේ ගැන වැඩ කරන අතරේ, ජේන් කෙල්ලෙක් පස්සේ එල්ලී එල්ලී යනවා. එයා කොහෙත්ම විමර්ශණය පිලිබඳව වැඩ කටයුතු කරන්නේ නෑ.

අපි බලමු ජේන්ගේ මේ විකාර අස්සේ එයාට X මහත්මයාව හොයා ගන්න පුළුවන් වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyurl.com/nxkxzqf” type=”icon” “center” newwindow=”yes”] 225 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5BF88DD0299F0179E482D4E1B9AEF96FDCE70993

[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]

4d803627857046f4dfaa2f548d6737cd186a9a05
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

19 thoughts on “The Mentalist [S06 : E11] | X මහත්මයා…. [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • kiwa wage katwe hodama “sesoen” eka meka ..phata machan

    Reply
  • සබට තුති !!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

    Reply
  • Thusitha Hettiarachchi

    Sub ekata thanks saho…..

    Reply
  • Meka dan supirima series ekak.oya daily sub dena hinda epa wen nathuwa balanawa.
    Thank you so much…

    Reply
  • kavindu malinga

    anith aya wagw parakku wenne nathuwa ikmnata sub denawata tns bro …..

    Reply
  • උදේ ඉදන් හිටියා කියපංකෝ දෙනකන්ම.එළ සහෝ.
    දිගටම ඕනී.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *