The Walking Dead [S07 : E03] with Sinhala Subtitles | ඩැරල් ඩික්සන්…. [සිංහල උපසිරසි සමඟ]
ගියසුමානේ විකාශය වෙච්ච කතාව සැහෙන දෙනෙක්ට බොරින් කියල කිව්ව, ඒත් මටනම් එහෙම දෙයක් දැනුණේ නෑ, බෝරින් කිව්වට හැමදාම එක එකාව මරල දාන්න බැහැනේ ඉතිං. ගියසුමනේ කොමික් වල තිබ්බ වගේම රජෙකුගේ ආගමනයක් සිද්ද වුණා, රික් සහ එසිකිල් දෙන්න නිගන්ට එරෙහිවෙයි කියල හිතමු අපි. ඒ වගේම ශිවාගෙයි රජාගෙයි අතීත කතාව සහ වත්මන් තත්වය බලාගන්න ඇතිනේ ගිය සුමානේ, ඉතිං මේ වෙනකොට රික් ඇතුළු කණ්ඩායම කෑලි වලට බෙදිලා, මේ වෙද්දී රික් සාෂා සහ මියගිය අය ඉන්නේ හිල්ටොප් වල, මෝගන් කැරොල් එක්ක රාජධානියේ, එතකොට ඩැරල්? අද කතාව වෙන් වෙන්නේ ඩැරල් වෙනුවෙන්, අද බලමු ඩැරල්ට මොකද වෙන්නේ කියල. අදහස් පළකරපු හැමෝටම බොහොම ස්තුතියි..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18020 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/vima-1651511.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episodes All Episodes Next Episodes >>
Thanxxx bro……………
Tnx bro
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ
බොහෝම ස්තූතියි උපසිරැසියට
tnx machaaaan
Episode 4 nadda bn
Episode 04 ikmanta dipan parayo dan dawas kiyakda
http://www.subscene.com මේ වෙබ් අඩවියෙන් ඔයාට ගන්න පුළුවන් සහෝ.
එපිය එන දවසෙම සබ් එනවා. බලාගෙන ඉන්න දෙයක් නෑ. 🙂
thanks
Deadman… Umbala wage nari inna nisa thamai api wenuwen sub karana ayatath a wade epa wenne. aduma gane a ayage nambuwa wath thiyala katha karapan
උඹට ඔය තරම් හදිස්සි නම් english sub එක්ක බලපන් පොල් බූරුවො. ඉංග්රීසි තේරෙන් නැත්නම් ඉවසල හිටපන් මෙතන බූරුවෙක් වගේ comment කරන් නැතුව.
thxxx
4 epiyath dandoo
Saho, Epi 04 eke sub aka kawadada danne???? Godak asawen balan inne sub aka enakan aka balanna. I know you are working hard on it in between your higher educations. Puluwan ikmanin next sub akath denna try karanna 🙂
Patta bro…. Digatama sub eka demu…
thankx bro. godak pin machan
sub ekata thanks ayya@ilaga kotasa enakan balagena inne…
ආ… තැන්ක්ස් ආ… එනකං මග බලන් උන්නෙ… මේක නොබලා කොහොමද නේද??? සබ් එකට ආපහු ස්තුතියි.. අනික් එපියටත් පටගාලා සබ් එක කරන්න..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සබ් එකට සහෝ
Thanx bro, jaya wewa!
නියමයි සබ් එකට තැන්ක්ස්….
sub ekata thanks mcn!!!
රික් ගේ පොඩි එකාට මොකෝ වුනේ..
සින්හල උපසිරෑසි වලට බොහෝම ස්තූතියි
මේ පාර ටිකක් අමුතු වීදිහට යන්නේ. නීගන් තව සීසන් එක්කට යයි මම හිතන්නේ. සබට බොහෝම ස්තූතියි සහෝ. ජයවේවා
thanx dude
Thanks Bro…
..෴.thanks sahoo .෴..
ekane mama kalinuth kiwwe. wima thama buwa.
episode eka bannath kalin sub eka gedara
thanks machaaaaan.
Thanks Brother 🙂
ela
thx brooo
Bohoma sthuthii saho ikmanata sub eka dunnata jaya….
Wrgayakuth sakk wima ayya..emeham wegayk dakke naee..mehema api wenuwen kapawela inna ayya wage kattiya ithin mmnm mata puluean uparimena sthuuthiyk karanwaa…BOHOOMA STHUUTHIY AYYAA
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ ජය වේවා ෴
බොහොම ස්තූතියි උපසිරැසියට!!!!!!!
thank you
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Subata thanx… jaya wewa
ස්තූතියි බ්රෝ සබ් එකට,. ජය
තෑන්ක්ස් සහෝ සබට…
04 වෙනි කොටසෙන් හමු වෙමු
නියමයි සහෝ
අද ඉක්මනට සබ් දීලා තෑන්ක්ස් බ්රෝ
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
thnx machan
thanks bro
Thanks. Better call Saul season 2 please.
thankyou yery much
tnx mchoooo…. tnx tnx
ela ela ada kalinma dila neh thanks mcnn
thx vima sub ekata
බොහොම ස්තූතියි විමා උපසිරැසියට. අද ඉක්මණට ම දීලා. එළ.
Thanks
Thanks 🙂
Thank you sahi