අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචරිත වැලිවිටචිත්‍රපටිතීරණය ඔබේබලන්නයුද්ධරහස් පරීක්ෂකසිංහල උපසිරැසි

Mission: Impossible II (2000) with Sinhala Subtitles | කළ නොහැකි මෙහෙයුම් 2 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 33 votes.
Please wait...

MI 2 (2000)

ඔන්න එහෙනම් මගෙ සිව්වැනි උපසිරැසිය හැටියට Mission Impossible II සිනමාපටය අරගෙන ආවා. මේක මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ 2000 වර්ෂයේ මැයි 24 වැනිදා. ලබාගෙන ඇති IMDB දර්ශකයේ අගය 6 ක්. ආරම්භක සතියේ දළ ආදායම ඇමරිකානු ඩොලර් 57,845,297 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 125 ක්. මෙම චිත්‍රපටය ක්‍රියාදාම රහස්පරීක්ෂක කාණ්ඩයට අයත් එකක්.

මේපාර ඊතන් හන්ට්ට (Tom Cruise) ලැබෙන්නෙ පැහැරගෙන ගිය චයිමේරා කියන වෛරසය සහ බෙලරොෆොන් කියන ප්‍රතිවෛරසය සොයාගෙන එන්න. මෙම වෛරසය හා ප්‍රතිවෛරසය ගැන ආචාර්ය නෙකොවිච් ඊතන්ට එවන ලද පණිවිඩයක් IMF එකට ලැබෙනවා. නමුත් නෙකොවිච් ගුවන් අනතුරකින් මිය යනවා. මෙවර ඊතන්ගෙ සහයට ලැබෙනවා ලූතර් ස්ට්‍රිකල් (Ving Rhames), පරිගණක විශේෂඥයෙක්, බිලී බෙයාඩ් (John Polson) ගුවන් නියමුවා සහ වෘත්තිමය හොරෙක් වෙන නියාහ් නෝඩෝෆ් හෝල්ව (Thandie Newton). ඉතින් මේ කට්ටියත් එක්ක ඊතන් සිඩ්නි එනවා පැහැරගැනීමට සම්බන්ධ යයි සිතන සියෑන් ඇම්බ්‍රෝස් (Dougray Scott) IMF ඒජන්තවරයා හොයාගෙන. නියාහ් කියන්නෙ ඔහුගෙ හිටපු පෙම්වතිය.ඉතින් අපි බලමු සියෑන්ගෙන් මේ වෛරසයයි, ප්‍රතිවෛරසයයි දෙක ඊතන් ගන්නෙ කොහොමද? ඒවාගෙ සජීවි සාම්පල් පවරපු විදිහට ගේන්න පුළුවන් වෙයිද කියලා. 🙂

Mission: Impossible II (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mission Impossible II (2000) 720p BrRip x264 – 700MB – YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත වැලිවිට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Mission Impossible (1996)                                    Mission: Impossible III (2006)>>

37 thoughts on “Mission: Impossible II (2000) with Sinhala Subtitles | කළ නොහැකි මෙහෙයුම් 2 [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • හසිත

    සිංහල උපසිරස ලබා දුන්නට ස්තුතියි.

    Reply
  • malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxx

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Prasad Kandamulla (චුටි මල්ලි}

    සබ් එකට තැන්ක්ස් මචන් ….තව තවත් සබ් දාන්ඩ ලැබේවා ……

    Reply
  • Amila Senanayaka

    thanks 4 sub saho.thawath me wage sub denna shakthiya labenna kiyala wish karanawa….

    Reply
  • කළ නොහැකි මෙහෙයුම් කරයිද කියලා බාලම බලමුකෝ එහෙනම් 🙂
    උපසිරැසියට බොහොම ස්තූතියි චරිත සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, දැන් මේ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණයි, ජයවේවා ඔබට.

    Reply
  • kanthaDLA

    Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • “චූටී මල්ලි”

    කලින් බැලුවා
    තව ගේමු සබ්ස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Chamoud Dayanpriya

    ela ela…Tnq

    Reply
  • රවිඳු නිපුන්

    ela ela…
    parana wunata supirima ekak meka..
    thanks a lot and good luck!!

    Reply
  • ස්තුතියි මචන් සබ් එකට.

    Reply
  • නලින්

    ස්තුතියි චරිත වැලිවිට සහෝ!

    ජය වේවා!

    Reply
  • Thanks.You Dont Mess With The Zohan (2008) akata sinhala sub danna puluwanda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *