MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළචිත්‍රපටිතෙළිඟුබලන්නසංගීතමයසිංහල උපසිරැසිසුධීර මාලන්

Endukante Premanta (2012) | ආත්මීය ආදරයේ බැදිම…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.8/10. From 33 votes.
Please wait...

Endukante Premanta (2012)ඔන්න යාළුවනේ මගේ ඊළඟ උපසිරසි නිර්මාණයත් ඔයාලට ගෙනාවා. ඇත්තටම මම මෙක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත් වෙලාව පොඩ්ඩක් හොයා ගන්න බැරි උනා රාජකාරි වැඩ නිසා. කොහොම හරි ඔන්න ගෙනවා තෙලිගුවක් මේ පාරත්.ඇත්තටම මම උපසිරසිය හදන්න වෙලාවක් හොයන් පටන් ගන්නකොටම සයිට් එක පිරිලා බලන්න එවගෙන් ටි.වි සිසන් ‍දෙක තුනකුත් බලන් යනවා ඉතින් නිදහස් වෙලාව ඒකටම ගෙවිලා ගියා.

හරි අපි බයිස්කොප් එක ගැන බැලුවොත් මෙක පොඩ්ඩක් පරණයි 2012 අවුරුද්දේ එකක් ගොඩක් අය බලලා තියෙනවත් ඇති. ඇත්තටම කතාව නම් මරු පැය 2කයි විනාඩි 36 පුරා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. මේ කතාවට imdb අගය 5.9 ලැබිලා තියෙනවා. එ වගෙම ජනප්‍රිය නිළි තමන්නා තමා ප්‍රධාන නිළියට පණ පොවන්නේ ප්‍රධාන නළුවා විදිහට රාම් පොතිනෙනි පණ පොවනවා. ම්ම් කතා තේමාව පොඩ්ඩක් කිවොත් මෙක ආත්ම ගාණක් තිස්සේ එකතුවෙන්න හදන ආදරයක් ගැන යන්නේ. ගොඩක් ආරක්ෂාව යටතේ හැදෙන කෙල්ලෙක් ඉන්නවා එයාට එයාගේ නිදහස ඔනි වෙලා ඉන්නේ තව පිස්සු කොල්ලෙක් ඉන්නවා මුළු පවුලටම එපා වෙලා තියෙන්නේ එයාගේ තාත්තා එයාව ජිවිතේ තෙරුම් ගන්න සුපිරි ගේමක් දෙනවා. ඒ ගේම මොකක්ද අර කෙල්ල තමන්ගේ නිදහස හොයා ගනිද එයාලා කොහොමද ආදරේ කරන්නේ කොහොමද හම්බෙන්නේ කියලා බයිස්කොප් එක බලලම තෙරුම් ගන්න

එහෙනම් තවත් බයිස්කොප් එකක් එක්ක හම්බෙමු. අදහසක් එකතු කරන්න අමතක කරන්න එපා එක මගේ ඊළඟ නිර්මාණයට උදව්වක් වෙයි ස්තුතියි! හැමොටම! කොච්චර වැඩද කිව්වොත් මේ ලිපිය ලිවේ බස් එකේ ඉදන් …..

Endukante Premanta (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/vblz” type=”icon” “center” newwindow=”yes”] 394 MB කොපිය මෙතනින් බාගන්න[/button]

100D24084ADFB24F43F9137711D860CA944C1CC0

[button link=”http://tinyw.in/OO7e” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]

EB48FE9DA4B7382DACF5B62F6F3EEB24648CC5A1

[button link=”http://tinyw.in/Dga7″ type=”icon” “center” newwindow=”yes”] 1.17GB කොපිය මෙතනින් බාගන්න[/button]

77D7129F5A990A24CC692A0491F6D6B498AA594E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20176 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/SudeeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

73 thoughts on “Endukante Premanta (2012) | ආත්මීය ආදරයේ බැදිම…. [සිංහල උපසිරසි සමඟ]

  • damith_janaranjana

    Thanks bro

    Reply
  • එල හොදේ..ෆට්ට.

    Reply
  • ඇත්තටම හරිම ලස්සන කථාවක්…. බොහොම ස්තුතියි…. පුළුවන්නම් මේ දෙමළ චිත්‍රපටියේ සිංහල උපසිරැසි දාන්න පුළුවන්ද?? තවම ටිකක් පරණ ඉතාම ලස්සන සංවේදි කථාවක් තමයි මේක… හැමෝටම ගොඩක් වැදගත් වෙයි… මෙන්න ෆිල්ම් එක nenjirukkum varai

    Reply
  • meka supirima film ekak.matanam pattetema waduna

    Reply
  • Thanx for the sub saho…

    Reply
  • ela saho, oru kan oru kannadi kiyana film ekatath sub danawada.plz

    Reply
  • ela saho, oru kan oru kannadi kiyana film ekatath sud danawada.plz

    Reply
  • සින්හල උපසිරැසියට තුති…

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • කසුන් ගයන්ත

    මචන්ලා මෙන්න මෙකෙ ටොරෙන්ට් ෆයිල් එකෙ අවුලක් තියෙනවා.ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ මචන්ලා

    Reply
  • Chathuranga

    Thanks sudeera……

    Reply
  • mtzzzzzzzzz r br………..tnkz sub wl t…………commnt nokr yann bh n………patt ah…..

    Reply
    • හරි සහො බලමු ඉස්සරහට දෙනන්

      Reply
  • machan… film ekanam niyamai.. thawa film ehema balaporanthu wenawa,. ikmanata daai kiyala hithnawa…

    thanks for ur subtitle. thawath films tikak danna kiyala illemak karanawa…

    Reply
    • අනිවා අනිවා දෙනවා මචං වෙලවා තමා අඩු

      Reply
  • ස්තුතියි මචෝ සබ් එකට…. ඔන්න එහෙනම් මමත් ගත්ත.

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • Thanx… onna api gatta….

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ෆිල්ම් එක මාත් කලින් බලපු එකක්. ඒ නිසා උපසිරැසිය අරගන්නවා. ස්තුතියි.

    Reply
  • Thanks Saho Sub akata…………..

    Reply
  • I downloaded yr film. Let’s see how yr work is. Thanks for sweat you shed.
    Ajith Kiriella

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි,ජයවේවා.

    Reply
  • කාලෙකින් බලපු පට්ටම film එක​,සුපිරිම තමයි. thanks යාලු

    Reply
  • Thanks, නියමයි නියමයි

    Reply
  • “චූටී මල්ලි”

    මේකනම් මරුම ‍ෆිල්ම් එක
    කලින් බැලුවා
    තමනා නම් සුපිරියි
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • සබට තුති
    ඔබට ජය…….

    Reply
  • thanks saho…………………..

    Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Maxaa Film Eka. Mamanam Dethun Paarak Beluwa. Thank You.

    Reply
  • Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma demu…
    Jaya Wewa!!! 🙂 🙂

    Reply
  • ela ela thank you wewaa…..!

    Reply
  • මේක හොඳම ලව් ස්ටෝරි ටිකේ තියන එකක් ඒත් ලංකාවෙ උන් මේක කොපි කරල ෆිල්ම් එකක හදල එපා කෙරෙව්ව මේක තරම් හොඳ ෆිල්ම් එකක ලොවෙත් නෑ සින්හල එක බලල නැත්නම් හොඳට රස විඳින්න පුළුවන්.

    Reply
  • Niyamai machann…..
    mn asa fatta niliyak inneee…
    meka banna onna menna thiyeddi mage yaluvek
    bavaa kiyalaa….
    ithin mn sub eka vitharak gaththaa…
    thanks machan sub ekatahh….
    puluvannam 13b tamil ekata sub diyankoo..
    fatta kathavak bn ekaa..

    Reply
  • සුපිරි ම තමයි දිගටම දෙන්න සුබ පැතුම්

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මම ආසම කරන කෙල්ල ඉන්නේ අනිවා බෑමක් තමයි
    තෑන්ක්ස් සහෝ…..
    ජය වෙිවා….!!!!!!!!!!!

    Reply
  • Romesh Sachintha

    torrent link baaganna bahane bn……

    Reply
  • පට්ට ෆිල්ම් එක…thanks sub වලට…!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සුපිරි පාරක් වගේ ගෙනල්ලා තියෙන්නෙ 😀
    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • telugu ne.aniwa balanawa.anika thamanna ne inne.eya innawa nm ayeth ahala patta….. subata thanks SUDEERA saho.digatama sub demu jaya wewa…..

    Reply
      • හරි සහො බලන්නම් වැඩත් එක්ක ටිකක් හිර වෙලා මම ඉන්නේ

        Reply
  • STYLISH PRINCE

    Apita THAMANNA inna ewath onne

    Reply
  • thanz machan apita onne vijay inna ewa

    Reply
  • සිරා ෆිල්ම් 1 මචං හරිම ලස්සන කථාවක් තියෙන්නෙ, එ වගේම මගෙ ආසම තමන්න ( ඒකි මගේ හරිය ) ඉන්න ෆිල්ම් මග අරින්නෙ කොහොමද දෙයියනේ

    ජයවේවා !!!

    Reply
    • STYLISH PRINCE

      pissu da, eka mage first love eka

      Reply
    • එල මගෙත් ආසම එක්කෙනෙක්

      Reply
  • Saketha Pulasthi

    මම මේක බලලා තියෙනවා. පට්ටයි . හැබැයි අන්තිම විනාඩි 5 වගේ චාටර්. සබ් එක්ක ආයෙත් බලනවා. ස්තූතියි .

    Reply
    • Saketha Pulasthi

      හැබැයි ඉතින් ලිපියෙ තියෙනවට වඩා දෙයක් ෆිල්ම් එකේ සිද්දවෙනවනේ . ඒකත් ලිපියේ ලියල තිබ්බනම් තමා හොඳ.

      Reply
      • එක ලියන්න වෙලාවක් නැති උනා සහො මාත් ලියන්න තමා හිටියේ

        Reply
        • STYLISH PRINCE

          Vjay inna SURA film eka dennako

          Reply
  • Mayura Suraj

    Ela ela machan, jaya wewa..! balama balamuko (y)

    Reply
    • Nishu Narthanjali

      kohomada meke film download krnne?

      Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *