අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅදිත ප්‍රවීන්අමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේරවිඳු නිලුපුල්වෙනත් භාෂාසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Entertainment (2014) | විනෝදය…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.8/10. From 24 votes.
Please wait...

It's Entertainment 2014

අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත්..ඔන්න ලස්සන ෆිල්ම් එකක සබ් එක ගෙනාවා.මේකට ලැබිලා තියන Imdb අගය නම් 5.3ක්.ටිකක් අඩුයි වගේ නේද? රංගනයෙන් දායක වෙන්නේ akshay kumar, tamanna bhatia, rakash raj ,johnny lever වගේ සුපිරි නළු නිළියන් පිරිසක්.

කතාව නම් වැඩිය කියන්න අදහසක් නෑ.චිත්‍රපටියේ නමේ තේරුමේ ඉඳලාම ඔයාලගේ කුතුහලය අවුස්සන්නම්.දුප්පත් කොල්ලෙක්,නිළියක් සහ බල්ලෙක් වටා ගෙතුණු ලස්සන කතාවක් මේක.එහෙනම් ඔයාලත් රසවිඳින්නකෝ.

තව දෙයක්,මේක මම සහ මගේ මිත්‍රයා අදිත ප්‍රවීන් එකතු වෙලා කරපු සබ් එකක්,ඉතින් අහපු ගමන් බෑ නොකියා වැඩේට සමබන්ධ වුණු අදිතටත් මම බොහෝම ස්තූතිවන්ත වෙනවා.එහෙනම් දැනට ආයුබෝවන්! තවත් රසවත් චිත්‍රපටයකින් හමුවෙමු!!

 

Entertainment (2014) on IMDb

 

 

[button link=”http://i.oc.gs/arzig” type=”icon” “center” newwindow=”yes”] 705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

267FA2E2EC1ECFD11A048443420D07A76407753D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

57 thoughts on “Entertainment (2014) | විනෝදය…. [සිංහල උපසිරසි සමඟ]

  • බිම්බිෂ

    podi issue ekak thiye site eke, smhrwelaawat sinhalen type krn comments post wenne na.

    Reply
  • බිම්බිෂ

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Fikm eka download karaganne kohomada

    Reply
  • Fikm eka download karaganne kohonada

    Reply
  • This is an amazing comedy film. Thanks all of subtitle creators.

    Reply
  • Ashan Lakshitha

    thanks sahola dennatama….

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • ayo film downlod karanna ba n mokkda me kala

    Reply
  • sab weda karanne neheneeeeee

    Reply
  • නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝලා….!!!! 🙂 🙂

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සමනලයා

    ටෑංකු! ටෑංකු!

    Reply
  • ස්තුතියි දෙන්නටම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරියි
    තැන්ක්ස් කස්ටිය දෙන්නටම හොඳේ…
    බලන්න හිතාන උන්නු එකක්..
    ආක්ෂේ ඇන්ඩ් ජොනි ලිවර් ඉන්නවා නම් ආයේ මොන කතාද?
    ඒත් පොඩ්ඩක් විතර කතාවත් කිව්වනම් තමා හොඳ..
    කාරියක් නැහැ..
    ඔඅන්න ගත්තා,.,
    තව එව්වා ගේමු..

    Reply
  • කවුරු හරි Trailer එක බැලුවෙයි? පෝඩ්ඩක් විතර අපිට awkward වෙන දෙබසක් එහෙම දැක්කෙ නැතුවෙයි?

    Reply
  • සුපිරි ෆිල්ම්මක් වගේ.බොහම ස්තුතියි සහෝලා 2 නාටම.

    Reply
  • Thanks, නියමයි නියමයි,

    Reply
  • කැලුම් ගුණසේකර

    දෙන්නට ම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • යකෝ උදේ බෑවා. මෙන්න දීලා බලද්දී. එලනේ.
    ජයවේවා!
    ස්තූතියි දෙන්නටම!

    Reply
  • Thankssssssss. onna ehenam bagatta…………. 🙂 🙂

    Reply
  • film eka iye baluwa…
    aparade…

    Reply
  • ස්තුතියි මචෝ දෙන්නටම.
    මේක දෙනකම්මයි උන්නේ.

    Reply
  • ruwan kasun

    thanks saho…..
    best of luck…

    Reply
  • “චූටී මල්ලි”

    බලු සීන් එකක් වගෙ
    තමනා ඉන්න නිසා බලන්න හිතයි බන්
    සබට තුති
    ඔබලාට ජය…..

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz.. subapatum..
    degatama lrf.khuq;;;

    Reply
  • AloneBoy[තනිකඩ කොලුවා]

    අහ් එකත් ඇවිල්ලා තියන්නේ.සබ ඉක්මනට දුන්නට දෙන්නටම තැන්කූ.

    Reply
  • ස්තුතියි සහෝලා දෙන්නටම…නියමයි..ජය වේවා..

    Reply
  • thanks sub ekata
    akshe inna movies niyamai

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • film1ka bala sub1ka enakam hitiye !!!!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි සහෝලා දෙන්නටම..

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *