අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නබියජනකරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසි

Escape Room : Tournament of Champions (2021) Sinhala Subtitle | බිහිසුණු සෙල්ලමේ දෙවැනි ආරම්භය… [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 76 votes.
Please wait...

මීට අවුරුදු දෙකක් කලින් Escape Room බලන්න ඇති කියලා හිතනවා. එහෙම නොබලපු අය ඉන්නවා නම් දැන්ම අරගෙන ගිහින් බලන්න. මොකද එහි දෙවැනි එක බලන්න නම් පළවෙනි එක අනිවාර්යෙන්ම නරඹන්න සිද්ධ වෙනවා. මොකද ඇතැම් කරුණු සම්බන්ධ වෙන නිසා. කොහොමහරි පළවෙනි චිත්‍රපටය නිකුත් වෙලා මාස කිහිපයක් ගිය පසුව දෙවැනි චිත්‍රපටයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බව අධ්‍යක්ෂකවරයා පැවසුවා. මේක හරි නම් එන්න තිබුණේ 2020 වර්ෂයෙ නමුත් තිබූ වසංගත තත්ත්වය හේතුවෙන් කල් ගියා. ඔන්න එහෙනම් අද දවසෙ හොඳ කොපියක් අන්තර්ජාලය හට නිකුත් වෙලා තියෙනවා. මං මේ ලිපිය ලියනකොටත් IMDb අගය 6.1 ක් සහ කුණු තක්කාලි අගය 45% අරගන්න සමත් වී තිබෙනවා. ඒවගේම තමයි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන්නෙ Adam Robitel විසින්. කලින් අධ්‍යක්ෂණය කරපු කෙනාම තමයි ඒ. රංගනයෙන් Taylor Russell l Holland Roden l Isabelle Fuhrman l Indya Moore l Logan Miller l Carlito Olivero l Deborah Ann Woll l Thomas Cocquerel දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් චිත්‍රපටයෙදී අපි දැක්කනෙ හැමෝම මැරිලා අන්තිමට ඉතුරු වුණේ දෙන්නෙක් විතරයි. ඒ බෙන් සහ සෝයි. මෙයාලා ඒ සෙල්ලමෙන් බේරිලා ගියත් වැඩේ අතාරින්නෙ නැහැ. මෙයාලා පස්සෙ උත්සහ කරේ මේක පිටිපස්සෙ ඉන්න කට්ටියව නිතිය ඉදිරියට අරගෙන එන්න. ෆිල්ම් එක ඉවර වෙද්දී අපිට ඒක පෙන්වනවා. දෙවැනි එක ආරම්භ වෙන්නෙ එතන ඉඳලා. සෝයි කොහොමහරි මේ ගැන විස්තර හොයනවා. නමුත් බෙන් වැඩේට කැමති වෙන්නෙ නැහැ. මොකද බෙන් දන්නවා ආපහු ගියොත් සෙල්ලම හිරවෙනවා කියලා. හැබැයි බෙන්ව බේරුවේ සෝයි. ඒ නිසා බෙන් මෙයාට තනියෙම යන්න දෙන්නෙත් නැහැ.

කොහොමහරි අන්තිමේදී අපි දැක්කනෙ මෙයාලට මැන්හැටන් වල අතහැරලා දාපු ගොඩනැගිල්ල ඛණ්ඩාංක වගයක් හම්බවෙනවා කියලා. ඉතින් මෙයාලා ඒ හෝඩුවාව පස්සෙ තමයි යන්නේ. මෙයාලා ඒ ගොඩනැගිල්ල පරික්ෂ කරන්න යද්දී තමයි නැවත සෙල්ලමට හිර වෙන්නෙ. හැබැයි මෙයාලා එක්ක තව කට්ටියක් හිරවෙනවා. ඉතින් මේ කට්ටියටත් මෙයාලා වගේම කලින් බේරුණු කට්ටිය. ඒවගේම තමයි මේ සැරේ සෙල්ලම් ටික දරුණු කරලා තියෙනවා. ඇඟ පසාරු කරගෙන යන ලේසර්, ඇසිඩ් වැසි වැනි දේවල් දකින්න ලැබෙයි. මෙහෙම ආමාරු කරන්නෙ මෙයාලා හැමෝගෙන්ම හොඳම කෙනා තෝරගන්න? ඇයි ඒත්? අවසානය වෙනකම් නරඹන්නකො. අන්තිමේදී වෙන්නෙ නොහිතන දෙයක්. සෙල්ලම සම්පුර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

55 thoughts on “Escape Room : Tournament of Champions (2021) Sinhala Subtitle | බිහිසුණු සෙල්ලමේ දෙවැනි ආරම්භය… [සිංහල උපසිරසි]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • Thank You, for Subtitles

    Reply
  • Blu-ray SUB WALATA [thanks]

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • tharusha abishek

    sub eka aul yanawa winadi 3kata passe

    Reply
    • SUBTITLES අවුල්නෙ. වෙනම මොකක්ද එකක් යන්නෙ

      Reply
  • meke mul vinadi 3n passe wenama subtitle ekakne yanne poddakwath galapanna beene.. ai eeee ….

    Reply
    • Sub eka aulne. wena ekak yanne

      Reply
  • Bluray Sub aka Denna.. plezz..

    Reply
  • සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • Sahan Gayantha

    thanks a lot sub ekata

    Reply
  • thanks subtitles ekata (ravidu rukshan) jayawewa……………

    Reply
  • Lakshansilva18

    thanks for sub

    Reply
  • Malith Samarawickrama

    Thanks machan sub ekata

    Reply
  • thanks ………………..

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Cinderella sub ekth daannko

    Reply
  • තැන්කු වේවා

    Reply
  • Chandima Prasad

    ෆිල්ම් එකනම් ෆට්ට.පලවෙනි එකටත් වඩා සුපිරි මේක මටනම්.සබ් එකත් 100%ක්ම සුපිරියට තිබ්බා..ගොඩක් ස්තූතියි රවිඳු රුක්ෂාන් සබ් එක දුන්නට…..ජයවේවා බයිස්කෝප් ටීම් එකටත්……

    Reply
  • Rakitha Poornima Ranathunga

    Thanks bokka sub ekata

    Reply
  • Daham Nimantha

    මේ bro, CINDERELLA 2021 සබ් ඒකක් හදලා දාන්න පුලුවන්ද?

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • Tnx bro…Good Luck…Stay Safe….

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • isuruupeksha1234@

    Stillwater 2021 sub
    plz

    Reply
  • isuruupeksha1234@

    Stillwater 2021 sub eka denna

    Reply
  • රවිදු සහෝ Back in Action බොහොම ස්තුතියි උපසිරසට මේක දෙනකන් හිටියේ

    Reply
  • Chandima Prasad

    Thank You Sub Ekata.

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Ai kawruth vacation friends film ekata sub karanne natte

    Reply
  • Chilling adventure,3% mekta sub dennko

    Reply
  • Dineth sithumina

    thanks machan

    Reply
  • Stillwater(2021) filumatath sub demu mchn

    Reply
  • Thanks Subtitles එකට
    Bridesmaids 2011 එකටත් සබ් එක දෙන්නකො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *