Evergreen AKA That Man Oh Soo (2018) [EP 13] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]
ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.
මායා මල් ගසේ අනුප්‍රාප්තිකයා එයා ආදරය කරන කෙනාට දැනුවත්ව හෝ නොදැනුවත්ව මායා මල් පරාග බොන්න දුන්නොත් අනුප්‍රාප්තිකයා ආදරය කරන කෙනා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒකයි ගසේ නීතිය. සේ යූ රී, ඕ සූගෙ කැෆේ එකට ගිහින් කලින් පෙම්වතාගෙන් වෙන්වුන දවසේ ඕ සූ මායා මල් පරාග දාලා හදපු කෝපි එකක් සේ යූ රී අහම්බෙන් බිව්වා කියලා ඔයාලට මතක ඇතිනෙ. ඉතිං සේ යූ රී ඒ ගැන ඕ සූට කිව්වම ඕ සූට ගොඩක් බය හිතෙනවා. මොකද ඕ සූ ගෙ අම්මා නැති වෙන්නත්, තාත්තා සියදිවි හානිකරගන්නත් හේතුව ඒකමයි කියලා ඕ සූ දන්න නිසා.සේ යූ රී, ඕ සූ ගෙ ගෙදර ගිය අවස්තාවකදි ඕ සූ, යූ රී ජපන් භාෂාව දන්නෙ නෑ කියලා හිතාගෙන ජපන් භාෂාවෙන් “මම ඔයාට ආදරය කරන්න බයයි” කියලා යූ රීට කියනවා.මේ කොටස අවසානයේදී සේ යූ රී සැකකාරයා කවුද කියලා අඳුනගන්නවා…
14 කොටස අරන් එන්නම්….
මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
1102 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
උපසිරැසියට බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks nangi me dena udavvata
බොහෝම ස්තුතියි මහේෂි නංගි…
තව කොටස් තුනයි. ඊට පස්සේ එක හුස්මට…
subata thanks sis…keep it up….
Suabata Thanks nangi…
Jaya wewa….!!!
දැන් කථාව එන්න එන්න රසවත් වෙනවා ගොඩාක් ස්තුතියි
Thnxxxxxxxxx