අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S07 : E21] | ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24SE7

24 කතාමාලාවෙ 7 වැනි සීසන් එකේ 20 වැනි කතාව ගේන්නයි මේ සූදානම. දිග ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැති නිසා කෙටියෙන්ම කියන්නම්.

පහුගිය කොටසේ දැක්ක විදිහට කැනිස්ටරය ටෝනි ඇතුළු කණ්ඩායම අරගත්තා. ඒකෙන් ජැක්ටත් ආසාදනය වුනා. ජැක් ජීවත්වෙයිද නැතිවෙයිද කියන එකත් විශ්වාස නෑ… මේ සිද්ධිය ඉවරකරන්න පුළුවන් වෙයිද? නැත්නම් ජැක්ගෙ තත්වය තවත් නරක්වෙලා ජැක්ට සමුගන්න වෙයිද? ඒවගේම ටෝනි ඇතුළු කණ්ඩායම ජීවඅවි ප්‍රහාරයකට සූදානම් වෙනවා. එයාලා සාර්ථක වෙයිද? ජැක්ට එයාලව නවත්වන්න පුළුවන් වෙයිද?

කලින් කොටසට වඩා මේ කොටස ක්‍රියාදාම පිරුණු කොටසක්… 4.00 a.m සිට 5.00 a.m අතර දේවල් තමයි මේ කොටසෙ අඩංගු වෙන්නෙ… බලන්නකො බාගෙනම…

මම ගියෝ… ආයෙත් 24 කතාවෙන් නම් හමුවෙන්නෙ නැතිවෙයි… ජයෙන් ජයම වේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

5480c6a085ae15082e3c086effff3579614fadb8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

8 thoughts on “24 [S07 : E21] | ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

  • elama.anik tikat ikmanta demu (y) 😀

    Reply
  • ගොඩක් ස්තුති රවිඳු සහෝ!!!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • නලින්

    ස්තුතියි රවී.

    ජය වේවා!

    Reply
  • ගොඩාක් ස්තුතියි ….. ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න හොදේ ……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *