අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅංජන ඉෂාන්අප‍රාධක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයනිශාන්ති වික්‍රමසිංහබලන්නසිංහල උපසිරැසි

Veronica Mars (2014) | අභිරහස් මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.2/10. From 5 votes.
Please wait...

Veronica Mars (2014)

ආයුබෝවන් යාළුවනේ.. ඔන්න අදත් අපි අරන් ආවා හොද චිත්‍රපටියක්.. මේක රෑපවාහිනී කතවක් පදනම් කරගෙන නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. වෙරොනිකා මාර්ස් කුඩා කාලෙදිම අම්මා නැති වෙනවා. තාත්තා කළේ පොලිස් රාජකාරී ඒකෙන් වෙන ප්‍රශ්න නිසා රැකියාව නැති වෙනවා. මේ සේරම තියෙන්නේ රෑපවාහිනී නාට්‍ය මාලාවේ. එතන ඉදන් තමයි මේ චිතුපටිය පටන් ගන්නේ.

මේ චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3ක් අරන් තියෙනවා. වෙරෝනිකා මාර්ස් විදියට රගපාන්නේ ක්‍රිස්ටිනා බෙල්. මෙයා ෆ්‍රෝසන් කියන බොහොම ජනප්‍රිය චිත්‍රපටියේ ඇනා කියන චරිතයට හඬ කවපු හුගක් රෑපවාහිනි නාට්‍ය වල රගපාලා තියෙන ජනප්‍රිය නිළියක්.

කතාව කිව්වම ඒකේ ගතියක් නැහැ. ඒ නිසා වැඩිය කියන්න යන්නේ නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා.

Veronica Mars (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/Zl95″ type=”icon” “center” newwindow=”yes”] 351 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c35151260edc8efe438de2042db4c6545601b160

[button link=”http://tinyw.in/sDGi” type=”icon” “center” newwindow=”yes”] 812 MB කොපිය මෙතනින් බාගන්න[/button]

161c9409696e45500470594f2039dec3c6f2e399

[button link=”http://tinyw.in/UMFP” type=”icon” “center” newwindow=”yes”] 1.65GB කොපිය මෙතනින් බාගන්න[/button]

1214cc7cc80a53cc67a40b33ce2c0cf3f7e8060e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

54 thoughts on “Veronica Mars (2014) | අභිරහස් මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father (1993)
    Primal fear (1996)
    Arlington road (1999)
    K pax (2001)
    Frailty (2001)
    Big fish (2003)

    Reply
  • Dulaj chamodika

    Ane meka download karaganna bene…. mokadda case eka wedakarana link ekak denna plz…
    uda thiyena kisima ekakin meka ganna be…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • sub ekata thnaks sahoooooooooooo

    Reply
  • thanx anjana and nishanthi 🙂

    Reply
  • Thanks bro!!! Supiri katawak tiyenne!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • anjan krishaja

    Coment karapu hamotama istutiyi

    Reply
  • ජය වේවා සහෝ. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.

    Reply
  • Gayan sampath

    Thanks machooo……!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    මේකත් හොද පහරක් වගෙ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • isuru chiran

    thanx macho sub akata

    Reply
  • thx mchn………………

    Reply
  • ela ela hoya hoya hitapu ekak menna bewa

    Reply
  • sanjaya welagedara

    anjana saho.CHIKKU BHUKKU film ekatath puluwannam sinhala sub dala dennako.

    Reply
    • anjan krishaja

      Godak bara aran thiyenawa sub danna. Danata amarii.

      Reply
  • Thankzzz Dennatama Supiri Ewata Sub Genwata….
    Oya Dennage Speed ekanm Supiri… Digatana Sub Demu Mehema….
    Couple Ekata Suba Pathanawa Thawa Supiri Wada Karanna……
    Jaya Wewa !!!!! 🙂 🙂

    Reply
  • mudiya / මුදියා

    නියමයි මචං.දෙනව නේද වෙඩි වගේ සබ්.
    එල එල.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Heisenberg

    බොහොම ස්තුති සහෝ. ඔයගොල්ලෝ මේ වගේ සබ් දෙන හින්ද තම අපි ෆිල්ම් බලන්නේ,ඔහොම දිගටම කරගෙන යමු GOOD LUCK

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නටම 😀 ජය

    Reply
  • එළ එ ඔන්න මාත් ඩවුන්ලොඩ් කර ගත්තා

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • fattama kathavak vageee……..
    danma banava meka…..
    apita sub denna vena mahansiyataa godak thankss.,….
    thavath fatta film ekak ikmanatama aran enna…..

    Reply
  • නලින්

    ස්තුතියි අංජන දිගටම මෙවගේ පට්ට කථා ගෙනෙන් මචං!

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…:)

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • ප්‍රමෝජ්

    මේක පට්ට මචෝ…
    බොහොම ස්තුතියි…
    ජය වේවා…!!!

    Reply
  • Honda Kathawak Thiyena Movie Ekak. Thanks Bro And Sister…

    Reply
  • Thanks, නියමයි, ජයවේවා!

    Reply
  • this is a good work for people who worked in abroad to spend their pleasure time admire it bro

    Reply
  • නියම වැඩක් සහෝ… ස්තූතියි උපසිරසට.. ජයම වේවා.. එලස්ස්ස

    Reply
  • නියමයි සහෝ…
    ස්තුතියි සබ් එකට..

    Reply
  • Saman Prasad ( Black Panther )

    bohoma sthuthiyi Anjana saho 🙂 (y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *