Falling Skies [S02 : E9] | විශිෂ්ඨත්වයේ මිළ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 9වෙනි කොටස අරගෙන මම ආවා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. පුරුදු විදියටම අටවෙනි කොටසේ සිඳුවුන දේවල් ටිකක් මතක් කරගනිමු නේද?චාලසටන් යන අරමඟදී ටෙක්ටර් සහ කැප්ටන් වීළුර් අතර ඇතිවන කතා බහේදී ටෙක්ටර්ටත් කලින් හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැනගන්න ලැබෙනවානේ. ඒවගේම එයා හිටපු කාලතුවක්කු සාර්ජන්ට් කෙනෙක් කියලාත් පස්සේ දැනගන්න ලැබෙනවා මතක ඇතිනේ. තව අර පොප් නිසා මැගීට එයාගේ ජීවිතේ ඇත්ත කතාව හැල්ට කියන්න සිද්ද වෙනවා. මේ සිද්දිය නිසා හැල් මැගී දෙන්නා අතර පොඩි හිත් අමනාප කමකුත් ඇතිවෙනවා වගේ කියලා මට හිතුනා. කොහොම හරි අපේ පිරිස චාල්ස්ටන් වලට සාදරයෙන් පිළිගත්තා ඔයාලට මතක ඇති කියලා හිතනවා.
දැන් අද කතාව
අද කතාව වෙනස්ම අතකට තමයි පෙරලෙන්නේ. සාදරයෙන් පිළිගත්ත දෙවන අනුඛණ්ඩය චාල්ස්ටන් වාෂින්ගෙන් පොඩි පොඩි කෙනහිලි කම් සිද්ද වෙනවා. ඒ වගේම ටොම්ට අර ප්‍රතිරෝධි ස්කිටරවයාගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඒක නිසා එයාලට ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්නත් සිද්ද වෙනවා. ඒ වගේම හැල් සහ මැගී අතර තිබුන නෝක්කාඩුව ඉවරද නැත්නම් ඒක දුරදිග යයිද කියලා ඔයාලට බලාගන්න වෙන්නේ මේ කොටස බලලාම තමයි…..එහෙනම් ඉක්මනින්ම මේ කොටසේ අවසාන කොටසින් මුණ ගැහෙමු!
SInhala Subtitles
-- Count 3542 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සබට බොහොම ස්තුතියි සුරෙනි…
great work……sureni….mama sison 3nama down kala…eth oyage sub title ekka baladdi niyamai….ethuruwath danna….obata jaya wewa
thanks
thanks sureni… oya ikmanata sub denawa. niyamaaaiiiiiiii
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. දිගටම දීපු එකනම් ලොකු දෙයක්. ජය෴෴ 😛 😛
thanks…
ස්තුතියි!
එල එල
සබට තුති
ඔබට ජය…..
great thanks a lot sureni…oya wage ikkmanta dennda season tika. me series tika mewage ikkmata balanda dennda.thanks
superb thanks a lot sureni
thank you nangi..
තෑන්ක්ස්
bohoma stuti sahodari….. .
ගොඩක් ස්තූතියි සහෝදරී
සුරේනි නංගිත් හෙමි හෙමීට වැඩේ දෙනව නේද.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ……………………………………………………………ම ස්තූතියි…!
එලකිරි එලකිරි එහෙනම් තව එකයි තියෙන්නෙ
ඒකත් ඉක්මනටම දෙමු හොදේ……..
ජයවේවා සුරේනි
නියමයි. එහෙනම් ඒ කොටසත් දෙමු හොඳේ.
සබ් එකට ස්තූතියි.
ජයවේවා!
thanxxxxxxxxx
එලස් බාන්න දැම්ම
සුරේනි
අතුරුගිරිthanks sab ekata…
ela…thnx…
thankzzz
thanks
බොහොම තුති
bohoma pin
mamath ganna one 😀
txxxx
thanks
පට්ටම තමා
meyka ikmnata dena aka nm watinawa hugak jaya!!!
maxxa akki
maru hode supiri
patta akke thawa akai